ලොකු උදව්වක්

Lover Boy

Member
Jul 23, 2012
176
24
0
මචන්ලා මට ලොකු උදව්වක් ඔනා.මට තියෙන්නේ samsung galaxy ace 5830 ෆොන් එක මට රුට් කරගන්න ඔනා..සමහර ඇප්ස් දාපුවමා ෆොන් එක රුට් කරන්න කියනවා..ෆොන් හදන කඩේකින් මගේ ෆොන් එක රුට් කරගන්න ඇහැව්වම උන් දන්නේ නහැ කියනව...එල කිරියෙ ඉන්නේ වැඩ්ඩො නිසා මට හෙල්ප් එකක් දිපල්ලාකො ප්ලිස්...අනේ පොඩ්ඩක් තේරුම් ඇතිවා වැඩේ කරන විඩිහ කියලා දිපල්ලා ලොකු පිනක්....:(:(:(:(:(:(
 

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔක අපිටම කරන්න පුලුව්නෙ. Internet ඔය ගැන ඇති තරම් guides තියනව බන්. ටිකක් හොයල බල්ල්න. මම දැන් හදිස්සි. හැබැයි warranty එක නැතිවෙනව.

    http://forum.xda-developers.com/showthread.php?t=1282011
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ekata kamak naha ane karana widiha kiyala dennakoo loku help ekak
    මම දාල තියන ඔය XDA forum එකෙ link එකෙ step by step තියනව බන්. පොඩක් හරියට කියවල කියල තියන දෙම කරන්න. වෙන එව කරන්න එපා. :D;)

    XDA thread:- http://forum.xda-developers.com/showthread.php?t=1282011


    එහෙම නැත්තම් Unlock root computer application එක පාවිච්චි කරන්න එක ගොඩක් ලෙසි.

    Download:- http://www.unlockroot.com/
    guide:-
    http://www.unlockroot.com/guide.html
    http://www.unlockroot.com/video.html
     
    Last edited: