ලොකු උදව්වක්

City Men

Junior member
  • Jan 22, 2017
    90
    19
    8
    Darwin
    මම කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටිය දැන් අවරුදු 3 විතර ඉඳල. ප්‍රශ්නයක් නැතුව අවුරුදු 2 1/2 වගේ හිටිය.

    ඊට පස්සේ මට ප්‍රශ්න ටිකක් ඇවිත් ජොබ් එකත් නැති උනා, මගෙ අමාරු කාලෙ ලඟින් ඉන්නවා වෙනුවට එයා කලේ මගෙන් ඈත් උන එක.

    මම එකටත් සැහෙන්න වැටුන. මම තීරණය කලා හැමදේම අමතක කරල මගෙ අනාගතේ හදාගන්න රට යන්න.

    කොහොම හරි කට්ට කාල මගෙම උත්සාහයෙන් මම Australia වලට ආව. මම ඒ ගැන ත්‍රෙඩ් දාලත් ඇති.

    මම වැටුන කාලේ මම උන්නද මලාද බැලුවෙ නැති කෙල්ල මම දැන් මෙහෙට ආවට පස්සේ කතා කරනව. කියනවා එයාගෙන් උනේ ලොකු වැරද්දක්ලු, එයාගේ අම්මල කිව්ව නිසාලු වෙනස් උනේ.
    හැමදේම අමතක කරල අපි ආයේ සම්බන්දෙ පටන් ගමු කියල.

    මම එයාට ගොඩක් ආදරේ කලා. පහුගිය කාලෙ එයා මගෙ ළඟ නැති උනත් මට එයාව අමතක උනේ නැහැ. එත් මට දැන් හිතෙනව එයා මන් ලඟට අයෙමත් එන්න හදන්නේ මම රට ආපු නිසාවත්ද කියල.

    මට මොනවා කරන්නද හිතාගන්න බෑ. ඔක්කොම අමතක කරල ඉගෙන ගන්න ආවත් ආයේ මේක නිසා ඔලුව අවුල් වෙලා.

    මට මේ ගැන අදහසක් දෙන්න මොනවද කරන්නෙ කියල.
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    උබ අර වැටුනු කාලෙ මතක් කරගනින්, උබට අයෙමත් එ ටික උනොත් උබ හිතනවද එකි එදා කර දේ නොකරාවි කියල.? නැත්නම් එකිට බොරුවක් කියපන් තාම උබට කෙලවිලා ඉන්නෙ එහෙ ප්‍රශ්නයක් වෙලා සෙරම නැති වුනා වගෙ. උබට සතා අදුරගන්න පුලුවන් වෙයි.:yes::yes::yes:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,059
    1
    11,093
    113
    ඒකිට මගෙ හදවත අම්බලම
    දැන් ඇදපං ගොනෝ ගොන් කරත්තේ හපුතලේම
    ඉන්න ගමන් පොඩ්ඩක් ඇරලා බලපං ඇස්දෙක මචං
    මේ මම දිරවපු කෑම යකෝ උඹ කන්නේ ලෙව
     
    • Like
    Reactions: Vandetta

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Okata num ahu wenna epa...

    Uba nikamata kiyala balapun Uni REJECT una dan VISA cancel una waliyak da gena Lankawata aenawa kiyala...

    aye hoya ganawath nethi wai...

    :yes::yes::yes:
    මෙහෙම වැඩක් කරලා බැලුවනම් ඇත්ත ස්වරූපය හොයාගන්ඩ පුළුවන් වෙයි.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    mchn katha 2k nh apahu uba gawata enne mokaatada ? aniwa eka parak ubawa maga harapu gani 2ni para ehema nokara inne nah athdakeem athuwa kiyanne epa uba ube jwithe hadagnin
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,059
    1
    11,093
    113
    හිතාගන්න බෑ පටන්ගන්න හැටි
    නටාගන්න කිව්වට යටි හිතෙන් ඉන්නෙ පස්සෙ ගහන් නැටි
    මං පණ වගේ බලාගත්ත පැටි
    කළා අවසන් ජවනිකාව මචං හැබැයි මමයි කිරි කැටි
    ලොකු ලොකු පට්ටන්දර දැක්කම නැවෙන තඩි තට්ටම් දෙක
    මට්ටම් කරගන්නට වට්ටම් නැති ලෝකෙට හොඳ මූණ මළ මෝහිණී
    මේවා කියාදෙන්නෙ නෑනෙ මල්ලි රූපවාහිනි
     

    City Men

    Junior member
  • Jan 22, 2017
    90
    19
    8
    Darwin
    Okata num ahu wenna epa...

    Uba nikamata kiyala balapun Uni REJECT una dan VISA cancel una waliyak da gena Lankawata aenawa kiyala...

    aye hoya ganawath nethi wai...

    මම එත් ඇහුව දැන් අම්මල ප්‍රශ්නයක් නැද්ද කියල. එතකොට කියනව එයාල හිතුවලු මම රස්ස්වත් නැති කරන් පිස්සු කෙලි කියල එකලු අකමැති උනෙ. අනේ මන්ද ඉතින් ඔවානම්. :(
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මම එත් ඇහුව දැන් අම්මල ප්‍රශ්නයක් නැද්ද කියල. එතකොට කියනව එයාල හිතුවලු මම රස්ස්වත් නැති කරන් පිස්සු කෙලි කියල එකලු අකමැති උනෙ. අනේ මන්ද ඉතින් ඔවානම්. :(

    ado kiyapan ban ausi wala kellek innawa kiyala oya wage chance aye enne ne riddapan uparimeta
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    Oya thaama kella gena hithana eka honda madi. Eyata baninne nethuva oyage veda karagena yanna. Bennoth oyatama passe duka hithei. Eyata reply kara kara hitiyoth kaaley aparadey.
    Aniva oyata ohedi kellek meet vei.
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    සතුටෙදි ළඟින් ඉන්න කෙනෙක්ට වඩා තමන්ගේ දුකකදී ළඟින් ඉන්න කෙනෙක්ට ආදරේ කරන්න ;)
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    අනෙ යකො ඕනම වෙලාවෙදි දාල ගිය උන් දැන් මොකටද ?
    මෝඩයෙක් වෙන්න එපා .
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔසී වලත් හෙන අමාරුවෙන් කට්ට කාගෙන ඉන්නෙ කියපන්. ෂෙඩ් එකක තෙල් ගහනව කියපන්. ආයෙත් ලංකාවට එන්න හිතිලා තියෙන්නෙ කියපන්. :D
     

    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    Okata num ahu wenna epa...

    Uba nikamata kiyala balapun Uni REJECT una dan VISA cancel una waliyak da gena Lankawata aenawa kiyala...

    aye hoya ganawath nethi wai...

    meka karala balapan, amaru kaledi laga hitapu nati aya dan mokatada bn. uba gena attatama adarayak thibunanm ammalata horatawath ube laga inna epay prashna wisadagannakam, dan nam aye ahuwenna epa bn ,aye unath dala yanna beri kamak na. ubata ausi kellak set karaganin nethnam meheta apuwama onatharam keli innwa bro. hodata hitala kalpana karapan:no::no:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    machan nathi wuna kale dala giyapu ekak apahu enne ubata hari giya nisa , apahu ubawa watunoth wena ewn ekka yawi. oya wage ewnwa ganan ganna epa , youtube eke search karala balapan "Gold Digger Prank" oya wage kello gana thiyanawa :D :D Ausi wala kello nathuwada ban suddiyek hari lankawe study or PR apu lankawe kellek set karaganin.

    me video eka balapan , therewi hamadeyakma :lol:



    https://www.youtube.com/watch?v=1vMNeOUwA1Y