ලොකු උදවුවක් ඕනේ මචන්ලා
මම canada යන්න agency එකකින් apply කරා මචන්ලා. මට අද ඒකෙන් කතා කරලා කිවුවා මට software engineer position එකකට job offer එකක් තියෙනවා කියලා. මට wednesday එන්න කිවුවා විස්තර කතා කරගන්න.
මෙන්න මේකයි තැන. http://www.assetgold.lk/
මේ තියෙන්නේ contact details මචංලා.
AssetGold (Pvt) Ltd
No:217/B Negombo Road, Nagoda,Kandana.Sri Lanka
+94 (0)114854681, +94 (0)11 5762669, +94 (0)11 5762710
Fax - +94 (0)11 5762722
[email protected], [email protected], [email protected]
www.assetgold.lk
මට ඕනේ මේ place එක trust කරන්න පුලුවන් place එකක්ද කියල දැනගන්න.
මේ දවස් වල තියෙන immigration කඩ නිසා මිනිස්සු සැහෙන්න අමාරුවේ වැටිලා තියෙනවා.
මේ ගැන දන්න මචියෙක් ඉන්නවා නම් දැනුවත් කරපන් මචන්.
ලොකු උදවුවක්.

Last edited: