ලොකු කේස් එකක් කට්ටියම මේහාට එන්නෝ

kinkon

Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,172
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    eka nam kiyana hariyatama danne neha
    ban
    :eek::eek:
    scaled.php

    Methana keyanne nam ehema ekak thama..Oka kalin use karapu kena scene eka dannawa athi!:P
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Pass code දාලා තියෙන ඒවා Itunes වලට කොනෙක්ට් කලාම ඔහොම එනවා , ඒ කේ තියෙන DATA වල protection එකට. pass code එක දන්නේ නේතන් කරන්න තියෙනේ DFU එකට දාල iTunes වලින් restore කරන එක. එක කලාම pass code එක නැති වෙලා යනවා , හැබැයි ඔකේ තියෙන DATA ඔක්කොම මැකෙනවා.
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මේකේ තියෙන DATA තියාගන්න ඕනෙද?
    පුලුවන් නම් හොදයි මට හම්බුන එකක් මොනා තියෙනව ද දන්නේ නැහැ
    ලේසි විදියක් මචන්
     
    http://support.apple.com/kb/ht1808

    මේන්න මේහෙම කලා දැන් අප්ඩෙට් එකක් ඩවුන්ලොඩ් වේනවා 726mb
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    පුලුවන් නම් හොදයි මට හම්බුන එකක් මොනා තියෙනව ද දන්නේ නැහැ
    ලේසි විදියක් මචන්

    මේකට නං ටිකක් ලොකු කට්ටක් කන්න වෙනවා , මොකඩ ජෙඉල්බ්රෙක් කරන්නත් තියෙන PASS CODE අයින් කරලා දාන්න ඕනේ. හොදම දේ අලුතෙන් RESTORE කරන එක.
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    එල ඕක ඉවර වෙලා ඉන්ස්ටෝල් උනාට පස්සේ ඔක්කොම හරි. :)
    වෙන කරන්න දෙයක් නැ.
    තව අවුලක් මචන් අප්ඩෙට් එක මගදි කෙල උනා දැන් අයේ මුල ඉදලා යනවා මෙක ඩිරෙක් ඩවුන්ලොඩ් කරන්න බැරිද?
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    තව අවුලක් මචන් අප්ඩෙට් එක මගදි කෙල උනා දැන් අයේ මුල ඉදලා යනවා මෙක ඩිරෙක් ඩවුන්ලොඩ් කරන්න බැරිද?

    පුළුවන් එකට ඔකේ මොඩෙල් එක ඕනේ.

    iPAD 1 iPAD with WiFI??
    iPAD 2 iPAD with WiFI??
    iPAD 3 iPAD with WiFI??
    iPAD 1 IPAD with WiFI + 3G??
    iPAD 2 IPAD with WiFI + 3G??
    iPAD 3 IPAD with WiFI + 3G??

    වැරදි එකක් දෙම්මොත් කෙල වෙනවා. ඔකේ SIM CARD එකක් දාන්න SLOT එකක් නේතන් ඕක WiFi මොඩෙල් එකක්. මුලින් දාල තියෙන පින්තුරේ හැටියට ඕක IPAD 3 එකක් වෙන්න බැ. මොකද 3 එක අලුත් ඒ වගේම retina Display එකක් එනවා. පින්තුරේ හැටියට Display එක retina නෙමේ.

    දැන් හොයා ගන්න ඕනේ iPAD 1 ද iPAD 2 කියලා..

    මට ඔකේ Back Side එකේ පික් එකක් දාන්න බලන්න.
     
    Azazel

    Banned
  • Feb 10, 2012
    182
    24
    18
    තව අවුලක් මචන් අප්ඩෙට් එක මගදි කෙල උනා දැන් අයේ මුල ඉදලා යනවා මෙක ඩිරෙක් ඩවුන්ලොඩ් කරන්න බැරිද?
    :baffled::baffled::baffled::baffled::baffled:පුලුවන් මොකද්ද ඕක iPad 1 or 2?
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    පුළුවන් එකට ඔකේ මොඩෙල් එක ඕනේ.

    iPAD 1 iPAD with WiFI??
    iPAD 2 iPAD with WiFI??
    iPAD 3 iPAD with WiFI??
    iPAD 1 IPAD with WiFI + 3G??
    iPAD 2 IPAD with WiFI + 3G??
    iPAD 3 IPAD with WiFI + 3G??

    වැරදි එකක් දෙම්මොත් කෙල වෙනවා. ඔකේ SIM CARD එකක් දාන්න SLOT එකක් නේතන් ඕක WiFi මොඩෙල් එකක්. මුලින් දාල තියෙන පින්තුරේ හැටියට ඕක IPAD 3 එකක් වෙන්න බැ. මොකද 3 එක අලුත් ඒ වගේම retina Display එකක් එනවා. පින්තුරේ හැටියට Display එක retina නෙමේ.

    දැන් හොයා ගන්න ඕනේ iPAD 1 ද iPAD 2 කියලා..

    මට ඔකේ Back Side එකේ පික් එකක් දාන්න බලන්න.

    දැන් අයෙත් අප්ඩෙට් එක ඩුන්ලොඩ් වෙනවා මචන් මේ පාරත් බලමු

    Ipad
    16GB
    Designed by apple california Assembled in china model A1337
    rated 5v 2a max emc 2328 complies with the canadian ICES-003
    Class B spe : FCC ID : BCG-E2328A and IC 579C-E2328A
    Serial GB0327SHA90
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    දැන් අයෙත් අප්ඩෙට් එක ඩුන්ලොඩ් වෙනවා මචන් මේ පාරත් බලමු

    Ipad
    16GB
    Designed by apple california Assembled in china model A1337
    rated 5v 2a max emc 2328 complies with the canadian ICES-003
    Class B spe : FCC ID : BCG-E2328A and IC 579C-E2328A
    Serial GB0327SHA90

    Apple iPad Wi-Fi/3G/GPS (Original) 16 GB

    මේ ලින්ක් එකට ගිහින් තියෙන අලුත් ම එක බාගන්න..

    http://www.felixbruns.de/iPod/firmware/

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    වැඩේ අහරි ගියාදෝ ?

    big-smile-icon.png
    ගොඩ මචන් ගොඩ උබට ගොඩක් පිං මචන්
    :):)
    Azazel
    උබටත් ගොඩක් පිං මචන් උබලා දෙන්නට ගොඩක් ස්තුතියි බම්ප් දාපු යාළුවො ඔක්කොටම ගොඩක් පිං
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ගොඩ මචන් ගොඩ උබට ගොඩක් පිං මචන්
    :):)
    Azazel
    උබටත් ගොඩක් පිං මචන් උබලා දෙන්නට ගොඩක් ස්තුතියි බම්ප් දාපු යාළුවො ඔක්කොටම ගොඩක් පිං

    එල.. :rolleyes: