ලොකු ගැටලුවක් (Please Drop Your Idea)
මෙකයි ගැටලුව,මගේ හොඳ යාළුවෙක් ඉන්නවා එ අය ජිවත් වෙන්නෙ පරණ වළව්වක් වගේ ලොකු ගෙදරක,එ අයට දැන් ගොඩක් කරදර (ලෙඩ,දුක්) නිතරම හැදෙනවා,පස්සෙ එ අය දෝෂ බලන තැන් කට ගිහින් බැලුවාම කියලා තියනවා,ඉන්න ගෙදර ඉන්න එපා,අළුත් තැනකට යන්න එකේ ගොඩක් අමනුෂ්‍ය දෝෂ තියනවා කියලා,තව මොනවාද ගොඩක් දෝෂ ගැනත් කියලා තියනවා,එ අයට අළුත් ගෙයක් තියනවා නමුත් එ අය පරණ ගෙදර ඉන්න තමා වැඩියි කැමති,එ අය එක පාළු කරන්න කැමති නැ,විශේෂයෙන් මගේ යාළුවාගේ දෙමාපියන් එහෙම,එත් යාළුවා නම් කියන්නෙ යන්නම ඔන කියලා.
මෙයා මගෙනුත් ඇහැව්වා මෙහෙම දෝෂ කියන එවා ඇත්තටම තියනවාද කියලා,ඇත්තටම මටත් ලොකු අදහසක් එ ගැන නැ - ඇත්තටම එහෙම එවා තියනවාද ? තියනවා නම් එවා නැති කරන්න පුළුවන්ද ?

Thx bro
අක්කි ඔයා
කොහෙද දැන් තියන සංකිර්ණ සමාජෙ ඔහොම එකක් කරන්නවත් මිනිස්සුන්ට හිතක් නැ නේ,දානයක් දිපු කාලයක් මටනම් මතක නැ ඔයා ගෙදර.
....