ලොකු ගැටලුවක් (Please Drop Your Idea)

1000dpi

Member
Sep 27, 2013
46
5
0
Kola Amba
ලොකු ගැටලුවක් (Please Drop Your Idea)

මෙකයි ගැටලුව,මගේ හොඳ යාළුවෙක් ඉන්නවා එ අය ජිවත් වෙන්නෙ පරණ වළව්වක් වගේ ලොකු ගෙදරක,එ අයට දැන් ගොඩක් කරදර (ලෙඩ,දුක්) නිතරම හැදෙනවා,පස්සෙ එ අය දෝෂ බලන තැන් කට ගිහින් බැලුවාම කියලා තියනවා,ඉන්න ගෙදර ඉන්න එපා,අළුත් තැනකට යන්න එකේ ගොඩක් අමනුෂ්‍ය දෝෂ තියනවා කියලා,තව මොනවාද ගොඩක් දෝෂ ගැනත් කියලා තියනවා,එ අයට අළුත් ගෙයක් තියනවා නමුත් එ අය පරණ ගෙදර ඉන්න තමා වැඩියි කැමති,එ අය එක පාළු කරන්න කැමති නැ,විශේෂයෙන් මගේ යාළුවාගේ දෙමාපියන් එහෙම,එත් යාළුවා නම් කියන්නෙ යන්නම ඔන කියලා.

මෙයා මගෙනුත් ඇහැව්වා මෙහෙම දෝෂ කියන එවා ඇත්තටම තියනවාද කියලා,ඇත්තටම මටත් ලොකු අදහසක් එ ගැන නැ - ඇත්තටම එහෙම එවා තියනවාද ? තියනවා නම් එවා නැති කරන්න පුළුවන්ද ?
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
. චීන වාස්තු අනුව හැම ගොඩනැගිල්ලකටම ආයුෂ කාලයක් තියෙනවා...ඒක තීරණය වෙන්නෙ ඒ ගොඩනැගිල්ලේ වාස්තු අනුව....අනික කොහොමත් සිංහල අපි ගෙයක් හෝ ගොඩනැගිල්ලක් හදද්දි නැකත් බලනව...නැකත හදන්නේ ගෘහමූලිකයාගෙ වෙලාව අනුව...පරණ ගෙයක්නන් අනිවාර්යෙන්ම හදලා ඇත්තෙ ඒකාලෙ හිටපු කෙනෙක්ගෙ හඳහන අනුව වෙන්න ඇතිනෙ....ඒක නිසා දැන් ඉන්න පරම්පරාවට ගෙදරින් පලදීම් අඩුවෙන එක පුදුමයක් නෙමෙයිනෙ ...සමහරවිට ගෙදර ප්‍රධාන උලුවස්සවත් දැන් ඉන්න ගෘහමූලිකයාගෙ වෙලාව අනුව වෙනස් කලොත් වෙනසක් තියෙයි...
 
Last edited:

wali sira

Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    Macho un buddhist nam thun piritha kiyala danayak deela balapan.oya kattadiyo thowil ehema karala owa nathi karanawa.owage atta nattanam danne nahaban.ude hawasa pirith danawanam godak karadara adu wenawa.
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    චීන වාස්තු අනුව හැම ගොඩනැගිල්ලකටම ආයුෂ කාලයක් තියෙනවා...ඒක තීරණය වෙන්නෙ ඒ ගොඩනැගිල්ලේ වාස්තු අනුව....අනික කොහොමත් සිංහල අපි ගෙයක් හෝ ගොඩනැගිල්ලක් හදද්දි නැකත් බලනව...නැකත හදන්නේ ගෘහමූලිකයාගෙ වෙලාව අනුව...පරණ ගෙයක්නන් අනිවාර්යෙන්ම හදලා ඇත්තෙ ඒකාලෙ හිටපු කෙනෙක්ගෙ හන්ඩ් හදන අනුව වෙන්න ඇතිනෙ....ඒක නිසා දැන් ඉන්න පරම්පරාවට ගෙදරින් පලදීම් අඩුවෙන එක පුදුමයක් නෙමෙයිනෙ ...සමහරවිට ගෙදර ප්‍රධාන උලුවස්සවත් දැන් ඉන්න ගෘහමූලිකයාගෙ වෙලාව අනුව වෙනස් කලොත් වෙනසක් තියෙයි...

    :shocked: අක්කි ඔයා :shocked: අර එදා මම කියපු එක හරිනේ :P
     
    1000dpi

    Member
    Sep 27, 2013
    46
    5
    0
    Kola Amba
    චීන වාස්තු අනුව හැම ගොඩනැගිල්ලකටම ආයුෂ කාලයක් තියෙනවා...ඒක තීරණය වෙන්නෙ ඒ ගොඩනැගිල්ලේ වාස්තු අනුව....අනික කොහොමත් සිංහල අපි ගෙයක් හෝ ගොඩනැගිල්ලක් හදද්දි නැකත් බලනව...නැකත හදන්නේ ගෘහමූලිකයාගෙ වෙලාව අනුව...පරණ ගෙයක්නන් අනිවාර්යෙන්ම හදලා ඇත්තෙ ඒකාලෙ හිටපු කෙනෙක්ගෙ හන්ඩ් හදන අනුව වෙන්න ඇතිනෙ....ඒක නිසා දැන් ඉන්න පරම්පරාවට ගෙදරින් පලදීම් අඩුවෙන එක පුදුමයක් නෙමෙයිනෙ ...සමහරවිට ගෙදර ප්‍රධාන උලුවස්සවත් දැන් ඉන්න ගෘහමූලිකයාගෙ වෙලාව අනුව වෙනස් කලොත් වෙනසක් තියෙයි...

    ස්තුති සහෝදරයා,මේ ගෙදර නම් ආයුෂ ඇත්තෙම නැතුව ඇති, මෙක ලස්සන ගෙයක් එ වුනාට ඇතුලටම ගියාම උනත් නිකං අමුතු ගුප්ත හැඟිමක් ඇඟට එනවා,අනික මෙකේ කොහෙද කඩලා වෙනස් කරන්න කියලා තියනවා,එකට එ අංකල් ලා කැමැත්තක් නැ,පැරණි ගතියට හානි වෙනවා කියලා,කොහොමත් ලොකු දෙන්නාගේ ලොකු හැඟිමක් නැ මේ කියන දෙවල් ගැන.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ස්තුති සහෝදරයා,මේ ගෙදර නම් ආයුෂ ඇත්තෙම නැතුව ඇති, මෙක ලස්සන ගෙයක් එ වුනාට ඇතුලටම ගියාම උනත් නිකං අමුතු ගුප්ත හැඟිමක් ඇඟට එනවා,අනික මෙකේ කොහෙද කඩලා වෙනස් කරන්න කියලා තියනවා,එකට එ අංකල් ලා කැමැත්තක් නැ,පැරණි ගතියට හානි වෙනවා කියලා,කොහොමත් ලොකු දෙන්නාගේ ලොකු හැඟිමක් නැ මේ කියන දෙවල් ගැන.

    hemadama prith danna.oya dosha wage aewanam boru ban.hora yakku owa passe yanna aepa.mama nam kisima dekata nekatak balalat neha.ape rate vitarai owa okkoma.hema tanama boruwa karanne
     
    1000dpi

    Member
    Sep 27, 2013
    46
    5
    0
    Kola Amba
    Macho un buddhist nam thun piritha kiyala danayak deela balapan.oya kattadiyo thowil ehema karala owa nathi karanawa.owage atta nattanam danne nahaban.ude hawasa pirith danawanam godak karadara adu wenawa.

    එවා කරාද කියන්න නම් දන්නෙ නැ,කියලා බලන්න ඔන,අනිවාරෙන් එහෙම කලොත් හරි යයි :yes: කොහෙද දැන් තියන සංකිර්ණ සමාජෙ ඔහොම එකක් කරන්නවත් මිනිස්සුන්ට හිතක් නැ නේ,දානයක් දිපු කාලයක් මටනම් මතක නැ ඔයා ගෙදර.

    apita nopenene godak dewal tiyanawa ban me loke..

    :yes:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    අනිවා ඔය පුරස්න ගොඩක් පරණ ගෙවල් වල තියනවා ..බලපන්කො You Tube වල හොදම වැඩේ හොද වාස්තු විද්‍යාව දන්න කෙනෙක් හොයාගෙන ගෙදර Repair කරන එක .....
     
    1000dpi

    Member
    Sep 27, 2013
    46
    5
    0
    Kola Amba
    අනිවා ඔය පුරස්න ගොඩක් පරණ ගෙවල් වල තියනවා ..බලපන්කො You Tube වල හොදම වැඩේ හොද වාස්තු විද්‍යාව දන්න කෙනෙක් හොයාගෙන ගෙදර Repair කරන එක .....

    වාස්තු විද්‍යාව දන්න කෙනෙක්ගෙන අහල ගේ අලුත්වැඩියා කරල හොඳ පිරිතක් කිව්වනම් ඕව හරියයි කියල හිතනව!:)

    ගෙදර සැලැස්ම වෙනස් කරනවා කියන්නෙ නම් සැහෙන ලොකු ගෙමක්,මොකද ගෙදර ලොකුයි,ලොකු ගානක් වියදම් කරන්න වෙනවා,අනික එ අය කැමතිත් නැ වෙනස් කරන්න,මට පෙන විදියට හොඳම වැඩේ,පිරිතක් කියලා දානයක් දෙන එක,නැත්තන් අළුත් ගෙදරට යන එක.