හෝ හෝ උබේ අම්මට කියන්න ? අයි බන් මෙහෙම මට කියවල උබේ අම්මට කියන්න . ඕනනම් මම උබේ අම්මට කියන්නම්. අයියෝ මෙහෙමත් පුතෙක්. 





ඕක උබේ අම්මටත් ගිහිල්ලා කියපන් එහෙනම්.



ඕක උබේ අම්මටත් ගිහිල්ලා කියපන් එහෙනම්.
මචන් උඹලගෙ අක්කා එලකිරි එක බලනවනම් උඹෙ ප්ලෑන් ඔක්කොම ඉවරයි!!!!

රිදිලා™;15794634 said:අක්කා විතරක් නෙවෙයි වීඕජී සර්.. කොටු පනිනවා නම් ඒ කොටුව පන්නවන එකා හා මේ ගැන දන්න.. යහලු යෙහෙලියෝ දැක්කොත් ඔක්කොටම හබක්
අනික මේවගේ කොටු පනින අය මේක දැක්කහම බය වෙනවා.. මොකද තමන්ගේ එක ගැනදෝ මේ ලියලා තියෙන්නේ කියලා... විශේෂයෙන් බැංකුවල කොටු පනින අයියලා අක්කලා....![]()
බබක්කා;15791509 said:නැ ඔවා නෙමෙයි.. පෙති සුදු පාටයි..![]()
ඔය කියන්නේ, උඹ වැඩේ කරලනේ ‘‘ රට ගියත් එකයි පිට ගියත් එකයි ආයේ නවත්තතනවා බොරු‘‘කුප්ප කතා කියන්න එපා බන්, ගැනි රට ගියා කියලා මම එක බඩුවකට වඩා ගැහුවේ නැ.. ඒකනේ බන් හැදිච්චකම..


උබ එකක් හරි ගැහුවානේ. ඉතින් ඌ හරි කියලා තියෙන එක




