ලොකු ප්‍රශ්නයක් මචන්ලා 😕

Ship Captain

Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Ammawai Wife wai shape eke thiyan game eka gahana eka thama ape hakiyawa. Dennagema hitha riddanne natuwa wade kara gaddi ube hitha nam godak ridei. Ewasala wada karapan putha.
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    බුදම්මෝ මේවා දැක්කම අපි බූට් කාල හරි මෙහෙම ඉන්න එක ගැන සතුටුයි :baffled:

    මට තේරුණා දේ තමා ඔයා ගොඩක් සැරටම හිතට අරන්
    නැව ගිලුනත් බෑන් චුං වගේ ඉන්න තියෙන්නේ, අම්ම කියන ඒවාට හා හරි අම්මේ කියල කියන්න, wife කියන ඒවටත් හා හරි කියල ආතල් එකේ ඉන්න, බීරි අලින්ට කියල වැඩක් නෑ කියල දැනුනම වැඩේ නවත්තාවි

    :lol:
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ගෑනියි අම්මයි රන්ඩුවෙන්නෙ නැත්තන් උබ කියන ඒව ගනන් ගන්ටත් එපා
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    අම්මා ඔය හැමදේම කරනවා ඇත්තේ ඔයාගෙම යහපත ගැන හිතලා. :)
    ඒ කරන දේවල් ප්‍රශ්නයක් වෙන එක ඇත්ත, ඒත් පොඩ්ඩක් අම්මගේ පැත්තෙනුත් හිතන්න. :yes:
    මොනවා වුනත් බැන්දට පස්සේ අම්මට වඩා වයිෆ්ට ළං වෙනවා.
    පොඩි කාලේ ඉඳන් ආදරෙන් බලාගෙන ටිකක් ඈත් වුනාම අම්මට දුකකුත් ඇති. :(
    ඒ දුක පිටවෙන්නේ මේ විදියට වෙන්නත් පුළුවන්.
    ඒත් අම්මට ඕක තේරුම් කරලා දෙන එක ගොඩක් අමාරු වෙයි.
    එතකොට මෙහෙම කියන්නත් බැරි නෑ,
    "ඔව්, දැන් උඹ ගෑනිත් එක්ක එකතුවලා කියහන් මට පිස්සු කියලා..." :D
    ඒක නිසා, වයිෆ්ට පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න අම්මා මෙහෙම කරනවා ඇත්තේ මේ නිසා කියලා...
    වයිෆ්ට කියන්න පොඩ්ඩක් ඉවසන්න... වයිෆ්ට එහෙම කරන්න පුළුවන් වෙන්න ඕනේ...
    අම්මා කියන ඒවා මහලොකුවට ඇඟට අරන් හිතට වදයක් කරගන්න එපා.
    ඒත් ඒ දේවලුත් පොඩ්ඩක් හිතන්න, කාගෙවත් පැත්තේ ඉඳන් නැතුව.
    ඇත්තනම් පරෙස්සම් වෙන්නත් ක්‍රියාමාර්ග ගන්න වෙනවා. :yes:
    කාවවත් සම්පූර්ණයෙන් විශ්වාස නොකර ඔයාගේ මොළෙන් වැඩ කරන්න. :)

    Thank you machan.. well said