ලොකු ප්‍රශ්නයක්

Ayesh malshika fernando

Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    ලොකු ප්‍රශ්නයක්

    දැන් අපි කර්මයක ප්‍රතිපලයක් විදිහටනෙ ඉපදිලා ඉන්නේ
    කර්මය කරන්නත් මේ consciousness එක පටන් ගන්නේ හැදෙන්නේ කොහොමද ??
    මම අහන්නේ මේ හැම දේම මුල

    දන්නා එකක් ඉන්නවනම් කියන්න ප්‍රශ්නේ අහන්න මට තේරුණ විදිහට ඇහුවේ හරියට දන්නේ නැ ප්‍රශ්නේ අහන්නත් :oo::oo:
    බම්ප් එකක්වත් දාගෙන යන්න මම බෞද්දයෙක් ඇ කොනකපාලයෙක් නෙවෙයි දන්නේ නැත්තන් බම්ප් එකක්වත් දාන් පල

     
    Last edited:

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    සංසාරෙ මුල, විශ්වයේ කෙලවර ආදී දේවල් ලොව්තුරා බුදු වරුන්ට පමනක් විෂය වන දේවල්.

    :yes:දැනගන්න ඕනෙම නම් බුදු වෙන්න වෙනවා.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    avatar324758_11.gif


    Thread Closed
     

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    සංසාරෙ මුල, විශ්වයේ කෙලවර ආදී දේවල් ලොව්තුරා බුදු වරුන්ට පමනක් විෂය වන දේවල්.

    අනිවාර්යෙන්ම. පෘතක්ජන මීනිස්සුන් ඒ බව හොයන්න ගියොත් උන්මත්තකයින් බවට පත් වෙන්න පුලුවන් කියලයි මම අහලා තියෙන්නේ. අපේ මනසට ඒක ග්‍රහනය කරගැනීමේ පියවි සිහිය නැහැ කියලයි අහලා තියෙන්නෙ.:yes:
     

    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    අනිවාර්යෙන්ම. පෘතක්ජන මීනිස්සුන් ඒ බව හොයන්න ගියොත් උන්මත්තකයින් බවට පත් වෙන්න පුලුවන් කියලයි මම අහලා තියෙන්නේ. අපේ මනසට ඒක ග්‍රහනය කරගැනීමේ පියවි සිහිය නැහැ කියලයි අහලා තියෙන්නෙ.:yes:
    ඔව් ඒ ගැන හිතන එක නවත්තන්න ඕනේ
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    රවුමක අාරම්භයක් අවසාවනක් ෙසායා ගත ෙනාහැක චක්රෙයන් මිදුනු මිස