ලොකු ප්රශ්නයක්
දැන් අපි කර්මයක ප්රතිපලයක් විදිහටනෙ ඉපදිලා ඉන්නේ
කර්මය කරන්නත් මේ consciousness එක පටන් ගන්නේ හැදෙන්නේ කොහොමද ??
මම අහන්නේ මේ හැම දේම මුල
දන්නා එකක් ඉන්නවනම් කියන්න ප්රශ්නේ අහන්න මට තේරුණ විදිහට ඇහුවේ හරියට දන්නේ නැ ප්රශ්නේ අහන්නත්

බම්ප් එකක්වත් දාගෙන යන්න මම බෞද්දයෙක් ඇ කොනකපාලයෙක් නෙවෙයි දන්නේ නැත්තන් බම්ප් එකක්වත් දාන් පල

Last edited:

දැනගන්න ඕනෙම නම් බුදු වෙන්න වෙනවා.