ලොකු පාල් වල ගිය අය

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,931
    2,055
    113
    අද රනිල් වික්‍රමසිංහ පවා අද පන්තියක් හදන් ඉන්නවා. ඒ ලංකාවෙ ඉස්කෝල අනුව. interview එකකට ගියත් තැන දෙන්නෙ ල‌ොකු ඉස්කොල වල අයට. උනුත් පුරුදුවෙලා ඉන්නෙ ජොබ් අතට දෙනකම්.
    මම කීප දෙනෙක්ට උදව් කලා රට ජොබ් ගන්න. හැබයි ගොඩක් රොයල් ගිය එවුන් අහන්නෙ "මචන් පොඩි ජොබ් එකක් නැද්ද... " කියල. උන්ට ඔ්නෙ අපි ජොබ් එක හොයල අතටම දෙන්න. ඒ උන් පුරුදු වෙලා ඉන්න විදිය. ගමේ ගොඩ් ගිය එකෙක්ට ජොබ් එකක ලින්ක් එකක් යැව්වහම ඇති උන් කොඑම හරි apply කරල දානවා.

    හිතපන් අපේ රටටත් වෙලා තියෙන්නේ මේ දේ. දේශපාලනේ, ඉහල ආයතන වල ඉන්නෙ වැඩි හරියක් ලොකු ඉස්කෝල වල ගිය අය. ඒ අයට තනියෙන් හිතන්න, කරන්න බැහ. අනුන් ලවාම කරන්න ඔ්නෙ. උන් ඔය තැන්වලට ඇවිල්ලා තියෙන්නෙ connection නිසා. රටින් පිට තැනක ජොබ් එකක් හොයාගෙන interview පාස් කරල යන්න බෑ.

    බලපන් අපේ රටේ ආයතන වල. තේ එක හදන්නත් තව කවුරුහරි ඉන්නවා
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    Ado mama Richmond do... :P
    Mata penna beha ape classmate eun... Anna whatsapp group eke maragannawa logo eka maru karanna gehin... man hethanne art ekek thama hadala tiyenne science eun bucket adala
     
    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    Ado mama Richmond do... :P
    Mata penna beha ape classmate eun... Anna whatsapp group eke maragannawa logo eka maru karanna gehin... man hethanne art ekek thama hadala tiyenne science eun bucket adala
    පෙරඩ් එකට ගියේ නැතෙයි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,712
    113
    සේදවත්ත
    සමහරු හිතන් ඉන්නෙ අපි කම්පැජි ගොඩක HR උන් අදුරනවා නිදි වැදලා තියනවා එකේ ගෑනූ එක්ක ඒ නිසා කෝම හරි කතාකරලා දාලම දෙන්න ඕනේ සීන් එකේ. පුශ් කරන්න බැරිද අහනවා ලින්ක් එකක් යැව්වම 😂
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අද රනිල් වික්‍රමසිංහ පවා අද පන්තියක් හදන් ඉන්නවා. ඒ ලංකාවෙ ඉස්කෝල අනුව. interview එකකට ගියත් තැන දෙන්නෙ ල‌ොකු ඉස්කොල වල අයට. උනුත් පුරුදුවෙලා ඉන්නෙ ජොබ් අතට දෙනකම්.
    මම කීප දෙනෙක්ට උදව් කලා රට ජොබ් ගන්න. හැබයි ගොඩක් රොයල් ගිය එවුන් අහන්නෙ "මචන් පොඩි ජොබ් එකක් නැද්ද... " කියල. උන්ට ඔ්නෙ අපි ජොබ් එක හොයල අතටම දෙන්න. ඒ උන් පුරුදු වෙලා ඉන්න විදිය. ගමේ ගොඩ් ගිය එකෙක්ට ජොබ් එකක ලින්ක් එකක් යැව්වහම ඇති උන් කොඑම හරි apply කරල දානවා.

    හිතපන් අපේ රටටත් වෙලා තියෙන්නේ මේ දේ. දේශපාලනේ, ඉහල ආයතන වල ඉන්නෙ වැඩි හරියක් ලොකු ඉස්කෝල වල ගිය අය. ඒ අයට තනියෙන් හිතන්න, කරන්න බැහ. අනුන් ලවාම කරන්න ඔ්නෙ. උන් ඔය තැන්වලට ඇවිල්ලා තියෙන්නෙ connection නිසා. රටින් පිට තැනක ජොබ් එකක් හොයාගෙන interview පාස් කරල යන්න බෑ.

    බලපන් අපේ රටේ ආයතන වල. තේ එක හදන්නත් තව කවුරුහරි ඉන්නවා
    Math Royal. Hebei royal nisa vathura ekakvath hambela na 😂😂
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Ado mama Richmond do... :P
    Mata penna beha ape classmate eun... Anna whatsapp group eke maragannawa logo eka maru karanna gehin... man hethanne art ekek thama hadala tiyenne science eun bucket adala
    sihalamuni.jpg
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඉස්කොලේ එකෙක් ඉන්ටවිව් ආවම උට ෆේවර් කරන එක ඉබේ වෙන්නේ. එහෙමයි කියල වැඩබැරි උන් ගන්නේ නෑ නේ බන්

    ඒවගේම වැඩ පුලුවන් නම් පිටරටක ජොබ් එකක් හොයාගන්න බැරි වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: Asmodeus