අද රනිල් වික්‍රමසිංහ පවා අද පන්තියක් හදන් ඉන්නවා. ඒ ලංකාවෙ ඉස්කෝල අනුව. interview එකකට ගියත් තැන දෙන්නෙ ලොකු ඉස්කොල වල අයට. උනුත් පුරුදුවෙලා ඉන්නෙ ජොබ් අතට දෙනකම්.
මම කීප දෙනෙක්ට උදව් කලා රට ජොබ් ගන්න. හැබයි ගොඩක් රොයල් ගිය එවුන් අහන්නෙ "මචන් පොඩි ජොබ් එකක් නැද්ද... " කියල. උන්ට ඔ්නෙ අපි ජොබ් එක හොයල අතටම දෙන්න. ඒ උන් පුරුදු වෙලා ඉන්න විදිය. ගමේ ගොඩ් ගිය එකෙක්ට ජොබ් එකක ලින්ක් එකක් යැව්වහම ඇති උන් කොඑම හරි apply කරල දානවා.
හිතපන් අපේ රටටත් වෙලා තියෙන්නේ මේ දේ. දේශපාලනේ, ඉහල ආයතන වල ඉන්නෙ වැඩි හරියක් ලොකු ඉස්කෝල වල ගිය අය. ඒ අයට තනියෙන් හිතන්න, කරන්න බැහ. අනුන් ලවාම කරන්න ඔ්නෙ. උන් ඔය තැන්වලට ඇවිල්ලා තියෙන්නෙ connection නිසා. රටින් පිට තැනක ජොබ් එකක් හොයාගෙන interview පාස් කරල යන්න බෑ.
බලපන් අපේ රටේ ආයතන වල. තේ එක හදන්නත් තව කවුරුහරි ඉන්නවා