ලොකු හදිසියක් උදව්වක් ඕනේ

Kachaya

Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    Hnd yanawa nam open eken degree eka complete karanna bakagenama yanna kollo. Hnd thiyana hinda hodak subjects walata exceptions ganna puluwan. Uba lankawe innawa nam engineering council eke membership nathuwa promotion walata yanna amarui.
     
    • Like
    Reactions: sa34

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    Thiynwa. Dn it karana aya wadine. Anthimata loan ekwath gewaganna bariweida kiyala bayai

    3 ½ years kiwwata.4 year ynwalu.
    Man hoyala baladdi jobs nam thiyenawalu. Eth salary adui man hithanne
    ------ Post added on Aug 26, 2025 at 12:39 AM
    Ehema baya wenna epa bn asawwna mahansi wela karaot waradin na
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    මට හදිසි තීරණයක් ගන්න වෙලා තියෙනවා. මගේ අනාගතේ සම්බන්ධෙන්.මට වයස 23යි.

    මට දැන් HND (sliate) mechanical engineering ඇවිත් තියෙනවා. (අවුරුදු4)
    මේකට රෙජිස්ටර් වෙන්න තියෙනවා අනිද්දා (27)
    1)මට මේ කෝස් එක හොදද නරකද කියන්නකෝ. ලංකාවේ job අඩුයිද?
    පිලිගැනීම අඩුයිද?
    2)මගේ වයසත් එක්ක කරන්න පුලුවන් හොදම දේ මොකක්ද?
    3)මේක කරලා hnd එකෙන් විතරක් ගල්ෆ් හරි යන්න පුලුවන්ද හොද පඩියකට?

    මට තව option එකක් තියනවා student loan එකෙන් financial mathematics and applied statistics කරන්න sliit එකේ.(4 years) මේ ෆීල්ඩ් එක ගැනත් කියන්න.

    මම hnd register උනොත් loan ekata disqualified වෙනවා.

    මගෙ වයසත් එක්ක ගන්න පුලුවන් හොදම තිරනේ මොකක්ද හොද පඩියක් අරන් සැපේ ඉන්න නම්.

    @dilann
    @tharakaf
    @RealityOfX
    @SudaW
    @Ashan052
    @shenat
    mechanical කරලා ලංකාවෙ රස්සා කරලා ගොඩ ගිය උන් හොයන්න අමාරුයි, අනික ඕක HND ඒ කියන්නෙ technical officer වගේ සීන් එකක්.

    අනිත් degree එක ගැන කියන්න දන්නෙ නෑ. කැම්පස් එකකට රිංගලා මොනාහරි කරන සීන් එකක් තමා තියෙන්නෙ.

    mechanical කරලා migrate කරන්න target කරපන්. ඒක සමහරවිට හොඳ option එකක් වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: zuxian and sa34

    sa34

    Junior member
  • Sep 23, 2024
    98
    31
    18
    මට මේ වගේ ප්රශ්නයක් එන් නෑ ආස මොකටද කියල තේරුනා නම්. ඒත් මට මම ආස මොකටද කියලවත් තේරෙන් නෑ. ඔලුව අවුල් වෙලා තියෙන්නෙ හැමදේම හිතලා.
    කෙනෙක් එක දෙයක් කියද්දි ඒක ගැන හිතනව, තව කෙනෙක් තව දෙයක් කියද්දි ඒක ඔලුවට දාගන්නවා. මට තේරෙන් නෑ මොනව කරන්නද කියල.
    සාමාන්‍යෙන් 23 කියන්නෙ ඒක තේරෙන්න ඕන වයස. මට තාම තේරෙන් නෑ 🤕
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    mechanical කරලා ලංකාවෙ රස්සා කරලා ගොඩ ගිය උන් හොයන්න අමාරුයි, අනික ඕක HND ඒ කියන්නෙ technical officer වගේ සීන් එකක්.

    අනිත් degree එක ගැන කියන්න දන්නෙ නෑ. කැම්පස් එකකට රිංගලා මොනාහරි කරන සීන් එකක් තමා තියෙන්නෙ.

    mechanical කරලා migrate කරන්න target කරපන්. ඒක සමහරවිට හොඳ option එකක් වෙන්න පුලුවන්.
    මටත් හිතුනේ මේක තමා මෙහේ ඉන්න එකාට වඩා රට යන එක Target කරගෙන තමා Mechanical Degree එකක් නම් කරන්න වෙන්නේ අපේ අයියා කෙනෙකුත් කරලා අන්තිමට නතර උනේ ඔසි වලින්

    හැබැයි ලංකාවේ අය වැඩිය කෙයාර් කරන්නේ නැති HND සහා NVQ Qualifications වලට ලේසියෙන්ම Visa ගන්න පුළුවන් Degree එකකට වඩා
     
    • Like
    Reactions: tharakaf

    zuxian

    Active member
  • May 19, 2020
    161
    173
    43
    එපා එපා එපා......
    open එකේ degree කරලා IESL membership ගනින් උඹට engineer කෙනෙක් වෙන්න ඕනෑම නම්. හැබැයි පුතේ ජොබ් නම් හොයන්න අමාරුයි හොද පඩි වලට. නැ නෙවෙයි අමාරුයි. කොහොමහරි degree ය ඉවර කරලා IESL membership අරගෙන අවුරුදු 4න් චාටර් එක කරපන් ලංකාවේ ඉන්නව නම් . එතකොට හරි. දැන් ඉදල ගත්තොත් හරියටම අවුරුදු 8ක plan එකක්. නැත්තං අවුරුදු 4න් BSc එක ඉවර කරලා Engineers Australia දාල skilled visa එකක් දාල වරෙන් Ausi. හැබයි මොක කරන්නත් උඹේ passion එක තියෙන්න ඕන. ඊටත් වඩා ලේසියෙන්ම එන්න පුළුවන් හොටෙල් course එකක් කරලා චෙෆ් කෙනෙක් විදිහට. තව ජර්මන් tec ගිහිල්ල electrician, plumber, A /C technician වගේ ඒවාට මාර demand. ඔය මොන එකෙන් ඇගෙන් ආවත් වැඩ කරන්න ඕන. engineer කෙනෙක් විදිහට ආවොත් මොලෙන් විතරයි වැඩ කරන්න ඕන. Choice is yours. We report, You Decide :yes:
     
    • Like
    Reactions: gcloud

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    829
    319
    63
    Sri lanka
    මට හදිසි තීරණයක් ගන්න වෙලා තියෙනවා. මගේ අනාගතේ සම්බන්ධෙන්.මට වයස 23යි.

    මට දැන් HND (sliate) mechanical engineering ඇවිත් තියෙනවා. (අවුරුදු4)
    මේකට රෙජිස්ටර් වෙන්න තියෙනවා අනිද්දා (27)
    1)මට මේ කෝස් එක හොදද නරකද කියන්නකෝ. ලංකාවේ job අඩුයිද?
    පිලිගැනීම අඩුයිද?
    2)මගේ වයසත් එක්ක කරන්න පුලුවන් හොදම දේ මොකක්ද?
    3)මේක කරලා hnd එකෙන් විතරක් ගල්ෆ් හරි යන්න පුලුවන්ද හොද පඩියකට?

    මට තව option එකක් තියනවා student loan එකෙන් financial mathematics and applied statistics කරන්න sliit එකේ.(4 years) මේ ෆීල්ඩ් එක ගැනත් කියන්න.

    මම hnd register උනොත් loan ekata disqualified වෙනවා.

    මගෙ වයසත් එක්ක ගන්න පුලුවන් හොදම තිරනේ මොකක්ද හොද පඩියක් අරන් සැපේ ඉන්න නම්.

    @dilann
    @tharakaf
    @RealityOfX
    @SudaW
    @Ashan052
    @shenat
    19 ඉදන් 23 ‍වෙනකන් මොනවද කලේ?