ලොකෙන්ම පලවෙනි තැන ලංකාවට.

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
ලොකෙන්ම පලවෙනි තැන ලංකාවට.

මම අද මගෙ වැඩකට Google trend එකයි Google insight එකයි පාවිචි කරදින් ලොකෙ කොහොමද sex කියන වචනෙටයි Fuck කියන වචනෙටයි තියන Google search engine එකෙ trend එක බැලුව එතකොට ලන්කාව 1 වෙනි තැන. :confused::confused::baffled::baffled:
මෙන්න sex වලට Google
insights වල screen shot (last 7 days) එකක් ,Google trendsවලත් ඔහොමම තමා :rofl::rolleyes: එවගෙම fuck search term එකටත් ඔහොම තමා. try කරලම බලන්න.

b29ca.png
 
Last edited:
  • Like
Reactions: hasanka777

Mesozoic

Member
Aug 21, 2011
770
102
0
Cyber Realm
lol ඒ කියන්නේ ලංකාවේ තමයි ගොඩක් අසහනකාරයන් ඉන්නේ :rofl:
බලන්න අනෙක් රටවල් ටිකත් කාම්බෝජියාව, ඉතියෝපියාව lol