ලොක නායකයා ලොකොත්තරයා.
අපි කැමති උනත් අකමැති උනත් ලොකෙට් පොලිස්කාරයා ඇමෙරිකාවම තමයි. ආයේ අපි එපා කිව්වට හරියන්නෙම නැ. කොච්චර බලවත් කිව්වත්, සල්ලි තියෙනවා කිව්වත්,අස්සයො පැද්දත් මාලු ඇල්ලුවත්, පුටින්ටවත් ජි පින්ටවත් නැති බලයක් ඔවල් ඔෆිස් එකේ එකාට තියෙනවාමයි. ඒක ඉන්තෙරුවටම මට දැනුනේ ඊයෙයි. පිස්සෙක් වගේ හැසිරුනත් ඇමෙරිකාවේ වර්තමාන පාලකය වෙන ට්රම්ප් උන්නැහෙට තියෙන්නේ පුදුම බලයක්. මිනිහගේ කටෙන් පිටවෙන එක වචනෙකින් මිනිහෙක් කොටිපතියෙක් කරන්නත් හිගන්නෙක් කරන්නත් පුලුවන්. එහෙම බලපුවහම හිතෙන ග්රහයො, ග්රචාර, මන්ජුල, සුමනදාස මොක්කුද කියලා. අපේ රටේ ජනාදිපති කෙනෙක් ඔලුවෙන් හිටගෙන කිවත් දෙයක්, කිසිම වැලියු එකක් නැ. හරයක් නැ. ගැඹුරක් නැ. බරක් නැ. ඒකටමේ මනුස්සයා කියන එක වචන දෙකකින් පුලුවන් ලොකේ අනික් පැත්ත හරවන්න. ඊයේ කොරියානු උන්ට ෆයර් ඇන්ඩ් ෆියුරි පෙන්නනවා කිව්ව විතරයි, ලොකේ සියලුම කොටස් වෙලදපොලවල් ඩවුන් කරල ලොකේ විශාලම රත්තරන් ස්ටොක් එක තියන (ෆොට් නොක්ස්, ගැන ලහදි ත්රේඩ් එකක් දාන්නම් ) ඇමෙරිකාවේ රත්තරන් මිල නගින්නත් මේ මනුස්සයගේ එක වචනයක් ප්රමානවත්. ඉන්වෙස්ට් කරන උන්ට තෙරෙනවනේ. ඇත්තමට මේ මනුස්සය හරහ ඉන්සයිස්ඩ් ට්රෙඩින් කරන්න පුලුවන් නම්, එක පැයක්. එක වචන දහයක් ඇති කොටිපතියෙක් වෙන්න. මේසා විශාල දේශපාලන වානිජ හැසිරීමක් පෙන්නන්න පුලුවන් ලොකේ වෙනත් නායකයෙක් නැ. එව්වා වැඩක් නැ.
දැන් මම කියන්න ගියේ ඒක නෙමෙයි. අවසානයේ මම කියන්නේ ෆොරෙක්ස් කරන උන්ට කොරියන් යුද්දේ ඇවිලුනොත් රත්තරන් නගිනවා. ඒ නිසා බොලාලා ට්රේඩ් කරනවනම් 1250 වගේ රේන්ජ් එකේදි බයි කරපන්. බොහොවිට 1290-1300 වෙයි මේ අවුරුද්ද ඉවර වෙනකොට ට්රම්ප් ඇත්තටම උතුරු කොරියාවට කෙලියොත්.

බලපං ඕකුන්ට බල්ලො වගේ අපේ ඉස්සරහ දෙකට නැමිල ඉන්න වෙන්නෙ