ලොතරැයි මිල රු 30 යි

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලොතරැයි මිල රු 30 යි

    දැන් ලොතරුයි වල තෑගි මුදල් ලේසියකට ඇදෙන්නේ නැති වෙන විදියට ‍ෆික්ස්ඩ් කරලා මදිවට දැන් ලොතරුයි වල මිල රු 30 ක් කරලා .එහෙම වැඩි කලත් විකුණුම්කරුට දෙන කොමිස් මුදල රුපියලකින් වත් ඉහල දාලා නෑ ඒ මදිවට දෙන ත්‍යාග මුදල වැඩිකරලත් නෑ .අද මේකට විරොධතා දක්වලා ලොතරුයි අලෙවි නියොඡිතයො ගොඩක් අය ලොතරුයි විකුණලා නෑ එත් රවි කරුණානායක කියලා ලොතරැයි විකුනන්න බැරි නම් නියොඡිත කමින් අස්වෙන්න කියලා ඔන්න ඔහොමයි මුදල් අමාතංශය අවුරුදේ වැඩ පටන් අරන් තියෙන්නේ ‍.

    මට නම් ලොතරැයි මිල වැඩි කලාට කමක් නෑ මම ගත්තත් ගන්නේ ඉදලා .
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    මට නම් ලොතරැයි මිල වැඩි කලාට කමක් නෑ මම ගත්තත් ගන්නේ ඉදලා .
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ජොසී;21089679 said:
    හරක් නෙ බං ඕවා ගන්නෙ.
    ඊට වඩා හොඳයි බූරු ගැහුවා නම්.
    sirawata :baffled:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔය බැරිනම් පලයවු තියරියෙන් ගොන් බානක්වත් පාලනය කරන්න බෑ බන්. අනේ මන්දා මුන්නම්. :dull:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,972
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar379901_156.gif
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඔය බැරිනම් පලයවු තියරියෙන් ගොන් බානක්වත් පාලනය කරන්න බෑ බන්. අනේ මන්දා මුන්නම්. :dull:
    me parath awurudu 2n gedara yayi :nerd:
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    lottry kiyanne thanikarama mayawak.. kawada hari dakala thiyanwawda, palamu dinuma kepadenekuta adila thiyanwa. eth rs20 rs 100,00 wage 1kata wada wadi denekuta yanna puluwan. eth koti 5k 2nnekuta aduna ahala nahane. boruwa... dialog eke lottry ekath ehemamai...
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    30 කලාම වෙන්නේ අයිත් 10 කොලහරි 50 කොල හරී අලුතෙන් ගහන්න වෙන එක.
    ඔකත් සිගරෑට් බොන උන් වගේතමා
    :angry::angry:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    lottry kiyanne thanikarama mayawak.. kawada hari dakala thiyanwawda, palamu dinuma kepadenekuta adila thiyanwa. eth rs20 rs 100,00 wage 1kata wada wadi denekuta yanna puluwan. eth koti 5k 2nnekuta aduna ahala nahane. boruwa... dialog eke lottry ekath ehemamai...
    එක අංක සෙට් එක ප්‍රින්ට් කරන්නෙ එක ටිකට් එකක විතරයි
    ඉතින් පළමු දිනුම් එකයි ලැබෙන්නෙ:D
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,735
    1
    15,134
    113
    මට නම් ලොතරැයි මිල වැඩි කලාට කමක් නෑ මම ගත්තත් ගන්නේ ඉදලා .
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අදාළ නැත ලොතරැයි ගන්නේ නැත .
    සතොස කෑවා
    මහබැංකුව කෑවා
    දැන් ලොතරැයි මණ්ඩලේ කන්න පටන් අරන් ..
    මු නම් බහිරවයෙක් :dull: