ලොන්ග්ටයිම් පකින්.

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ලොන්ග්ටයිම් පකින්.

හිතාගෙන ආවේ වෙන එකක්නේ.. නැ එහෙම එකක් නෙමෙයි.. ලොන්ග්ටයිම් වාහනයක් පාර්ක් කරලා තියනකොට ටයර් වලට කේස් එනවද? මාසයක් වගේ වාහනේ එක තැන තිබ්බොත් අවුල් යනවද?
 
Angoda Lokka

Member
Sep 17, 2017
146
12
0
හිතාගෙන ආවේ වෙන එකක්නේ.. නැ එහෙම එකක් නෙමෙයි.. ලොන්ග්ටයිම් වාහනයක් පාර්ක් කරලා තියනකොට ටයර් වලට කේස් එනවද? මාසයක් වගේ වාහනේ එක තැන තිබ්බොත් අවුල් යනවද?

හුලන් අඩු උනොත් ඇරෙන්න වෙන අවුලක් නෑ මිනිහෝ.
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ටයර් එක පුස් කාවි, මකුළුවෝ දැල් බඳීවි :oo:
පුස් නම් මොනාද බන්..
kambi kadenawa
මටත් ඔක තමා අවුල..
Mama hithana widiyata Awulak nam naaa.... Battary 1k thamai case unoth case wenne,....
බැට්‍රි එක නම් බහියි.. ටිකක් අවුල් බැට්‍රිය කොහොමත්.