ලොරියක්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මචන්ලා මම මෙන්න මේ වගේ ලොරියක් ගන්න හිතන් ඉන්නේ. කියක් විතර වෙයි ද. අපි ඉන්න වැල්ලවායේ පැත්තේ ලොරියක් තියනවනම් හොඳට හම්බ කරන්න පුළුවන්. මෙහෙ ගොඩක් දුෂ්කරයි. බඩු කොලබ ගෙන්න අරන් යන්න වගේ වැඩ වලට .

7567541282_658a8d8496_b.jpg
 
Last edited:

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔය වගේ එකක් නම් ලක්ෂ 4කට 5කට හොයාගන්න පුළුවන් බන්
    හැබැයි පුතෝ බාස් කෙනෙක් එක්ක ගිහිං බලලා ගනින්
    නැත්නම් ලොරිය හද හද ඉන්නවා මිසක් උබට වෙන වැඩක් නැතිවෙයි
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,372
    5,814
    113
    ගෙදර/බෝඩිමේ
    ඔය වගේ එකක් නම් ලක්ෂ 4කට 5කට හොයාගන්න පුළුවන් බන්
    හැබැයි පුතෝ බාස් කෙනෙක් එක්ක ගිහිං බලලා ගනින්
    නැත්නම් ලොරිය හද හද ඉන්නවා මිසක් උබට වෙන වැඩක් නැතිවෙයි

    oka 4kata wadi hodatama ban :no:
    tata 1210,iSuzu TX lorry thiyenawa,3-5 wage wena,habai hodata balala ganin naththam ubata business karanna wenne na garage eke inna wenne,mamath kalayak hewwa,passe wade atharala damma,loriyak danawa nam ubama duwanna ona,naththam wadak naha,ekai mamath athariye wade
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මචන්ලා මම මෙන්න මේ වගේ ලොරියක් ගන්න හිතන් ඉන්නේ. කියක් විතර වෙයි ද. අපි ඉන්න වැල්ලවායේ පැත්තේ ලොරියක් තියනවනම් හොඳට හම්බ කරන්න පුළුවන්. මෙහෙ ගොඩක් දුෂ්කරයි. බඩු කොලබ ගෙන්න අරන් යන්න වගේ වැඩ වලට .

    7567541282_658a8d8496_b.jpg

    ඕක හෙන පරන එකක්නෙ බන්, කොයිකටත් බාස් කෙනෙක්ගෙ ගෙදරින් පෙලවහක් කර ගන්ඩ බලාගෙන ගනින්...
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹව්වා ගන්න ඒපා බන් laylnd පරන ඒකක් ගනින්
    ඹව්වාගේ කැලි හොයන්න උබට හදපු කම්පැනි හොයාගෙන යන්න වෙනවා ඒවත් දැන් වහලා
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඹව්වා ගන්න ඒපා බන් laylnd පරන ඒකක් ගනින්
    ඹව්වාගේ කැලි හොයන්න උබට හදපු කම්පැනි හොයාගෙන යන්න වෙනවා ඒවත් දැන් වහලා

    Lalyland expensive
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Lalyland expensive
    උබ finance කරලා නම් ගන්න යන්න ඒපා මචන් ආමා‍රුවේ වැටෙනවා පරන වාහන finance කරාම
    ඒහේම කරනවානම් ගානක් stand by තියාගෙන වැඩේට බැහැපන් මචන්

    කියකට විතරද බලන්නේ මචන්
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    බලපන්කො මම මේක බම්ප් කරා විතරයි වැටිලා තින tag ගොඩ...:shocked::shocked:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    okak gannawata wada hodai bn laksha 10 k witara deela mistubishi canter or Isuzu wage ekak ganna eka tikak parana, oke diesel wada karannet natuwa ati. leda ati godak.
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83

    මට ලොකු බජට් එකක් නැහැ බන්. මේක ෆිනෑන්ස් කරලා ගත්තොත් කියක් ගෙවන්නන වෙයි ද?


    aurudu 20 kata wada parana evvata finance denne nah machan.. oya loriya 1970 - 1976 wage kale ekak... (1973 - 2015) 42 years old...

    oya wagema ISUZU loriya tiyanava.. ekak hoyala ganna badu tiyanava panchikavatte..... bara adinna Morris ekata wada e parana ISUZU eka hondai...:yes::yes: