මොරිස්... ඕක හෙන පරණයි නේ බං
මට ලොකු බජට් එකක් නැහැ බන්. මේක ෆිනෑන්ස් කරලා ගත්තොත් කියක් ගෙවන්නන වෙයි ද?
danne na ban owata finance dei da

ඔය වගේ එකක් නම් ලක්ෂ 4කට 5කට හොයාගන්න පුළුවන් බන්
හැබැයි පුතෝ බාස් කෙනෙක් එක්ක ගිහිං බලලා ගනින්
නැත්නම් ලොරිය හද හද ඉන්නවා මිසක් උබට වෙන වැඩක් නැතිවෙයි

මචන්ලා මම මෙන්න මේ වගේ ලොරියක් ගන්න හිතන් ඉන්නේ. කියක් විතර වෙයි ද. අපි ඉන්න වැල්ලවායේ පැත්තේ ලොරියක් තියනවනම් හොඳට හම්බ කරන්න පුළුවන්. මෙහෙ ගොඩක් දුෂ්කරයි. බඩු කොලබ ගෙන්න අරන් යන්න වගේ වැඩ වලට .
![]()
ඹව්වා ගන්න ඒපා බන් laylnd පරන ඒකක් ගනින්
ඹව්වාගේ කැලි හොයන්න උබට හදපු කම්පැනි හොයාගෙන යන්න වෙනවා ඒවත් දැන් වහලා
උබ finance කරලා නම් ගන්න යන්න ඒපා මචන් ආමාරුවේ වැටෙනවා පරන වාහන finance කරාමLalyland expensive
මට ලොකු බජට් එකක් නැහැ බන්. මේක ෆිනෑන්ස් කරලා ගත්තොත් කියක් ගෙවන්නන වෙයි ද?

