ලොරි ගැන දන්න අය එන්න

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලොරි ගැන දන්න අය එන්න

    මචන් මේ ලොරි දෙකෙන් කෝකද හොද? ඉන්දියන් ලබ්බවල් ගැන දන්නේ නෑ. ලොරි ගැන මෙලෝ හසරක් දන්නේ නෑ. අර ඇක්සල් මේ ඇක්සල් ඇන තවව් හය, අට එක එක මගුල්

    ජපන් 14.5 බැලුවා. මේ ගනන් වලට ලොරි දෙකක් ගන්න බෑ. අනික කාර් වගේ නෙමේ ලොරි කැද කරපුවා තියෙන්නේ. හොද ඒවා නැතිම තරම් මේ ගානට

    මෙන්න මේ අවශ්‍යයතා වලට ගැලපෙන්න තෝරගන්න උදව්වක් කරන්න දන්න අය

    1. මිලදී ගැනීමට අවශ්‍ය ප්‍රමානය 2යි. පසුව ඒ ජාතියෙන්ම තව එකක් හෝ දෙකක් උපරිම ගන්න වේවි. දෙකක් ප්‍රමානවත්
    2. ලොරිය පස්සේම දුවන්න බෑ. ඒ නිසා ඉන්දියන් උනත් බ්‍රෑන්ඩ්නිව් වීම හොදයි කියල හිතෙනවා.මිලදී ගත්තට පස්සේ මූලික මේන්ටේන් හැරෙන්න අමතක කරලම දාන්න පුලුවන්කම තියෙන්න ඕනේ
    3. බර වැඩට නෙමේ. ඉලෙක්ට්‍රොනික නිශ්පාදන ප්‍රවාහනයට. බොඩි ලොරිය් වෙන්න ඕනේ නෑ තට්ටුව තමා ඕනේ.
    4. රට වටේ දුවන්නේ නෑ. අවම දාවනයක් වෙන්නේ. හුගාක් වෙලාට ඇසෙම්බල් කරන පාර්ට්ස් එක තැනකට ගේන්න විතරයි ලොරි ඕනේ
    5. ලොරි දෙකටම වැයකල හැකි උපරිම මිල ලක්ශ 60යි


    වෙන මොනවද හොද විසදුම්? ජපන් ලොරි පට්ට ගනන්.. මේවා හොදද?


    පලවෙනි තේරීම

    ashok leyland partner (with AC )

    මේ තියෙන්නේ අශොක් ලේලන්ඩ් එකෙන් මට දුන්න ගනන්
    Partner- 2850 WB Chassis with AC Cabin - Rs. 2,525,000
    Partner- 3350 WB Chassis with AC Cabin - Rs. 2,600,000

    මේකෙන් යනවනම් 3350WB යන්නේ කියන එකට

    all-news-31012014-m_560x420.jpg


    f2vjlz.jpg

    තේරීම අන්ක දෙක

    TATA LPT1109

    මේ තියෙන්නේ ඩිමෝ සයිට් එකෙන් ගත්ත විස්තර

    Rs 2,510,000

    LPT-1109-Full-Body_large_010814.png


    LPT 1109 /36 DSLB PS and LPT 1109 /42 DSLB PS trucks comes with a 3784 CC turbo engine and power steering. Long term durability and specially designed to handle extra work and large volumes. Pay load, 7.5 tons. Pay load, 6.5 to 7 tons. This is an ideal good transportation vehicle for distribution industry. TATA LPT 1109 comes with an excellent Braking Power, bigger tyres Rear-Lug, Front-Rib, heavy duty GBS-40 Gear box, heavy duty 310-Dia clutch, dry type air filter, rugged suspension and 4-way adjustable driver seat. TATA LPT 1109 is ideal to transport building materials, hardware items and general goods. TATA LPT 1109 is available in both 16’ load body length and 19’ load body length.


    තේරීම් අන්ක තුන (එඩිටඩ්)
    ashok leyland ecomat 1112

    image005-new.jpg


    11 Tons GVW truck with 16 to 19 feet loading span powered by four cylinder turbocharged intercooled engine, synchromesh gearbox, power steering , air brakes & tiltable cabin suitable for applications like half body, bowser, container, ambulance, recovery, freezer, tipper, troop carrier etc.



    16' - 3.1 mil
    19' - 3.5mil

    ලොරි ගැන දන්න උන් උදව් කරන්න..... මීට වඩා හොද විසදුම් තියෙනවනම් කියන්න




    ඇන්ජින් කැපෑසිටි හා ලෝඩින් කැපෑසිටි බැලුවහම ටාටා එක ලාභයි ඒකත් සලකලා උත්තරයක් දීපල්ලා
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලොරි ගැන දන්න උන් රත්තරංට උදව් කරන්න..... මීට වඩා හොද විසදුම් තියෙනවනම් ඌට කියන්න..
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    sankeernai machan ,mama inna field eka me,eth uba invest karana gaana anuwa...mata amarui meka hodai kiyala kiyanna mokada asian lorry gena mata godak danumak ne..thakshanaya athin ara tawama yakada dunu use karanne.
     

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    JAC Lorry gana nam dannawa,hariyata Service tika karagathanam wadiya leda denne na,hodata deisel ehemath wada karanwa,JAC gannawa nam Turbo enigne apu eka ganna epa,
    Japan aluth okkoma enne Commen rail enigne thiyena ewa ( petti muna) hodata balala ganna oni ewanam,
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලොරි ගන්න එපා මිනිහෝ තෙල් වල ගණන් අඩුකළ පලියට. තව මස 3න් වැඩි උනාම විකුනලා දාන්නද???

    බුම්ප්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    kocchara bara pramanayak dawasata adinawada? kocchara km gaanak?

    මචෝ තට්ටුවේ මට්ටමට වගේ බොක්ස් වදිනවා. බර ගැනනම් කිසිම අව්ලක් නෑ. ඔය තට්ටුවේ ප්‍රමානෙට වැලි ගැහුවොත් එන බරෙන් 25%කවත් බරක් එන්නේ නෑ. හිතාගනින්කෝ එතකොට

    මුල් කාලේ ලොරියක් දවස් දෙකකට සැරයක් උපරිමේකට යටත්ව සතියකට දෙපාරක අවමෙකට කිලෝ මීටර 500 වගේ වැටෙනවා. ඒක කොලඹ වරායෙන්ද ගේන්නේ හම්බන්තොටින්ද කියන එක මත වෙනස් වෙනව. ඒ එක්කම ලොරි දෙකම 500යේ ටුවර් එක යන්නේ නෑ. එකක් කොලඹට පමනයි. මාසෙකට උපරිම දාවනේ දාපන් මචන් 5000kmක් කියලා. ඔයිට සෑහෙන්න අඩු උනොත් මිසක් වැඩි වෙන්නේ නෑ

    ලේබර් කොස්ට් එක නිසා ෆැක්ට්‍රි එක හද්ද ඩොටේ තියෙන්නේ
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    layland eke common rail engine eka neda tiyenne..? oka lankawe diesel walata otoththu deida danne ne... tata eka nam normal turbo engine eka wage thiyenne...
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    sankeernai machan ,mama inna field eka me,eth uba invest karana gaana anuwa...mata amarui meka hodai kiyala kiyanna mokada asian lorry gena mata godak danumak ne..thakshanaya athin ara tawama yakada dunu use karanne.

    ලොරි දෙක මුලු ආයෝජනෙන් පොඩි කොටසයි මචෝ උපරිමම තව 20ක් යට කලෑකි. මේවට ලීසින් දාන් බිස්නස් එක සංකීර්න වදයක් කරගන්න බෑ. කෑශ් ගන්න ඕනේ
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ලොරි ගැන දන්න උන් රත්තරංට උදව් කරන්න..... මීට වඩා හොද විසදුම් තියෙනවනම් ඌට කියන්න..:angry:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලොරි ගන්න එපා මිනිහෝ තෙල් වල ගණන් අඩුකළ පලියට. තව මස 3න් වැඩි උනාම විකුනලා දාන්නද???

    බුම්ප්

    දැන් ඉන්න ලෝඩ් එකේ හැටියට ලොක්කට සුදු වෑන් වල පටවන්න අමාරුයිලු

    සුදු ලොරි දෙකක් අරන් මරාට රෙන්ට් කරන්න බැලුවෙ:P:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ ලබ්භා තුමා ගෙන් අහන්න...හැබැයි ඉතිං උත්තරේ නම් දැන්මම කියන්නම්.....
    ලේලන්ඩ් රොක්ස් - ටාටා සක්ස්......

    මන්දා රතන් ටාටා මහත්මයා ගෙ වාහන නම් හොදයි කියල හිතෙනවා....නමුත් බැලුව හැම පැත්තෙම තියෙන්නේ අශෝක් සමාගමේ ලේලෑන්ඩ්.......