ලොරි ගැන දන්න අය එන්න
මචන් මේ ලොරි දෙකෙන් කෝකද හොද? ඉන්දියන් ලබ්බවල් ගැන දන්නේ නෑ. ලොරි ගැන මෙලෝ හසරක් දන්නේ නෑ. අර ඇක්සල් මේ ඇක්සල් ඇන තවව් හය, අට එක එක මගුල්
ජපන් 14.5 බැලුවා. මේ ගනන් වලට ලොරි දෙකක් ගන්න බෑ. අනික කාර් වගේ නෙමේ ලොරි කැද කරපුවා තියෙන්නේ. හොද ඒවා නැතිම තරම් මේ ගානට
මෙන්න මේ අවශ්‍යයතා වලට ගැලපෙන්න තෝරගන්න උදව්වක් කරන්න දන්න අය
1. මිලදී ගැනීමට අවශ්‍ය ප්‍රමානය 2යි. පසුව ඒ ජාතියෙන්ම තව එකක් හෝ දෙකක් උපරිම ගන්න වේවි. දෙකක් ප්‍රමානවත්
2. ලොරිය පස්සේම දුවන්න බෑ. ඒ නිසා ඉන්දියන් උනත් බ්‍රෑන්ඩ්නිව් වීම හොදයි කියල හිතෙනවා.මිලදී ගත්තට පස්සේ මූලික මේන්ටේන් හැරෙන්න අමතක කරලම දාන්න පුලුවන්කම තියෙන්න ඕනේ
3. බර වැඩට නෙමේ. ඉලෙක්ට්‍රොනික නිශ්පාදන ප්‍රවාහනයට. බොඩි ලොරිය් වෙන්න ඕනේ නෑ තට්ටුව තමා ඕනේ.
4. රට වටේ දුවන්නේ නෑ. අවම දාවනයක් වෙන්නේ. හුගාක් වෙලාට ඇසෙම්බල් කරන පාර්ට්ස් එක තැනකට ගේන්න විතරයි ලොරි ඕනේ
5. ලොරි දෙකටම වැයකල හැකි උපරිම මිල ලක්ශ 60යි
වෙන මොනවද හොද විසදුම්? ජපන් ලොරි පට්ට ගනන්.. මේවා හොදද?
පලවෙනි තේරීම
ashok leyland partner (with AC )
මේ තියෙන්නේ අශොක් ලේලන්ඩ් එකෙන් මට දුන්න ගනන්
Partner- 2850 WB Chassis with AC Cabin - Rs. 2,525,000
Partner- 3350 WB Chassis with AC Cabin - Rs. 2,600,000
මේකෙන් යනවනම් 3350WB යන්නේ කියන එකට
තේරීම අන්ක දෙක
TATA LPT1109
මේ තියෙන්නේ ඩිමෝ සයිට් එකෙන් ගත්ත විස්තර
Rs 2,510,000
LPT 1109 /36 DSLB PS and LPT 1109 /42 DSLB PS trucks comes with a 3784 CC turbo engine and power steering. Long term durability and specially designed to handle extra work and large volumes. Pay load, 7.5 tons. Pay load, 6.5 to 7 tons. This is an ideal good transportation vehicle for distribution industry. TATA LPT 1109 comes with an excellent Braking Power, bigger tyres Rear-Lug, Front-Rib, heavy duty GBS-40 Gear box, heavy duty 310-Dia clutch, dry type air filter, rugged suspension and 4-way adjustable driver seat. TATA LPT 1109 is ideal to transport building materials, hardware items and general goods. TATA LPT 1109 is available in both 16’ load body length and 19’ load body length.
තේරීම් අන්ක තුන (එඩිටඩ්)
ashok leyland ecomat 1112
11 Tons GVW truck with 16 to 19 feet loading span powered by four cylinder turbocharged intercooled engine, synchromesh gearbox, power steering , air brakes & tiltable cabin suitable for applications like half body, bowser, container, ambulance, recovery, freezer, tipper, troop carrier etc.
16' - 3.1 mil
19' - 3.5mil
ලොරි ගැන දන්න උන් උදව් කරන්න..... මීට වඩා හොද විසදුම් තියෙනවනම් කියන්න
ඇන්ජින් කැපෑසිටි හා ලෝඩින් කැපෑසිටි බැලුවහම ටාටා එක ලාභයි ඒකත් සලකලා උත්තරයක් දීපල්ලා

Last edited: