ලොරි ගැන දන්න අය එන්න

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    පට්ට ගනන් මචන්

    අනික 2008 ඒවා අරන් හුරතල් කරන්න බෑ. අරගෙන අමතකම කරල දාන්න ඕනේ. ඩ්‍රැයිවර්ගේ පඩි සහ ටයර් බැටරි සර්විස් පමනයි

    isuzu elf 2006 :no::no: RS3200000

    http://www.auto-lanka.com/buy/Isuzu-ELF-2006-Truck-For-Sale-In-Srilanka/70134.htm
     
    Last edited:

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    රත්තරං;17169254 said:
    පට්ට ගනන් මචන්

    අනික 2008 ඒවා අරන් හුරතල් කරන්න බෑ. අරගෙන අමතකම කරල දාන්න ඕනේ. ඩ්‍රැයිවර්ගේ පඩි සහ ටයර් බැටරි සර්විස් පමනයි

    isuzu elf 2006 :no::no: RS3200000

    http://www.auto-lanka.com/buy/Isuzu-ELF-2006-Truck-For-Sale-In-Srilanka/70134.htm

    ehemada, ganan nam kohomda danne na ban CT100 ganata pare yanna patan aran ekay baluwe:P Nuwraeliya paththe ehema mara dakka sahenna, Veg Biz karana un gawa aluthen aran:yes:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අපෙත් 2ක් තියනවා එකක් නම් ඔය අකමැති කිව්ව jac fulbody දවස් 365 run වගේ තමයි full load එකක් දාගෙන යන්නේ දොර ලගටම වෙනකන් , මේ වෙනකන් නම් අව්ලක් වුනේ නෑ එත් chinese බඩු ගැන කියන්න බැනේ අපේ තාත්තලාගේ වැඩනේ , අනික නම් toyota dyna එකක් එක නම් පරණයි හැබැයි තාම වැඩ හොදටම එකත් හෙන load එකක් දාගෙන දැන් අවරුදු ගානක් දුවනවා , උබ කරන වැඩේට එහෙම ලොකු load එකක් දන්නෙත් නැත්තම් වැඩි බරකුත් දාන්නේ නැත්තම් brandnew lorry 2ක් මේ ගානට ගන්නවට වඩා dyna වගේ ගොඩක්ම පරණ නැති හොදට use කරපුව ගත්තොත් මොකද ? මන් නම් ඕව ගැන වැඩි දැනුමක් නැත දන්නේ ඉතින් මේ ටික තමයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ehemada, ganan nam kohomda danne na ban CT100 ganata pare yanna patan aran ekay baluwe:P Nuwraeliya paththe ehema mara dakka sahenna, Veg Biz karana un gawa aluthen aran:yes:

    isuzu ගත්තොත් ජීවිත කාලෙටම එකයි ඉතින්. හනුම දරපලනව වගේ දුවන්නයි තියෙන්නේ. හැබැයි මේන්ටේන් ටිකක් ගනන් සැර ඇති

    මගේ කේස් එක වෙනස් මචන්. මගේ වැඩේදි දවසට එක ට්‍රිප් එකයි. ඒකත් ලොරිය දැනෙන ලෝඩ් එකක් එක්ක නෙමේ. දවස ගානේ දිවෙන්නෙත් නෑ

    තවත් දෙයක් විශේශෙන් ඩ්‍රැයිවර්ලා ලොරියට වැටෙන්නේ නෑ. ජෙනරල් වැඩ කරන උන් දෙන්නෙක් තමා අවශ්යතාව අනුව වැඩේට එසයින් වෙන්නේ

    එකම දේ වාහනේ හිතට වදයක් වෙන්න බෑ, ඩීසල් ගැහුව දිව්ව වෙන්න ඕනේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;17169322 said:
    isuzu ගත්තොත් ජීවිත කාලෙටම එකයි ඉතින්. හනුම දරපලනව වගේ දුවන්නයි තියෙන්නේ. හැබැයි මේන්ටේන් ටිකක් ගනන් සැර ඇති

    මගේ කේස් එක වෙනස් මචන්. මගේ වැඩේදි දවසට එක ට්‍රිප් එකයි. ඒකත් ලොරිය දැනෙන ලෝඩ් එකක් එක්ක නෙමේ. දවස ගානේ දිවෙන්නෙත් නෑ

    තවත් දෙයක් විශේශෙන් ඩ්‍රැයිවර්ලා ලොරියට වැටෙන්නේ නෑ. ජෙනරල් වැඩ කරන උන් දෙන්නෙක් තමා අවශ්යතාව අනුව වැඩේට එසයින් වෙන්නේ

    එකම දේ වාහනේ හිතට වදයක් වෙන්න බෑ, ඩීසල් ගැහුව දිව්ව වෙන්න ඕනේ

    dimo batta wage podi ekak madi weyda..? bara kochchara witharada adinna yanne..?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    dimo batta wage podi ekak madi weyda..? bara kochchara witharada adinna yanne..?

    ලොවෙත් බෑ මචන්.. ගෑවෙන්නත් මදි. 14.5ත් මදි ඇති ගාන, අර ටාටා එකකට ගියොත් අඩි 19 ගන්න තමා බලන්නේ

    බර කිසිම අව්ලක් නෑ මචන්. ස්පේස් එකයි ඕනේ

    ෆුල් පොඩි ගනන් නිසා තට්ටුව අරන් කූඩුවක් ගහලා කැන්වස් දානවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලොරි ටෝක් දුන්නට ලොරිගැන දන්නේ නැහැ බන්

    උබ වෑල්ඩින් කාපර්නේ... මචෝ 19ට කූඩුව ගහන්න කීයක් යයිද? හොද බට වලින්.

    ආසන්නව කියපන්.

    මිනිස්සු ඉන්නවා.අපේ බඩු තියෙනවා.බට ගේන්නයි ගහන්නයි තියෙන්නේ
     
    SaLiTHaS77

    Well-known member
  • machan,kochchara barak geniyanawada?

    Partner eka enne 11 & 14.5.

    Ashok Leyland 16 & 19 enawa E-Comet 1112 model eke.

    image005-new.jpg
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    machan,kochchara barak geniyanawada?

    Partner eka enne 11 & 14.5.

    Ashok Leyland 16 & 19 enawa E-Comet 1112 model eke.

    image005-new.jpg

    පට්ට....

    අර පාර්ට්නර් එක මදිත් එක්ක මචන්.... මේක කීයද??

    අනික නිසාන් කවලම් ඉන්දියන් ලබ්බවල් වලට වඩා මේක ශුවර් කලෑකි

    බර වැටෙන්නේ නෑ. ස්පේස් එකයි ඕනේ
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රත්තරං;17169388 said:
    උබ වෑල්ඩින් කාපර්නේ... මචෝ 19ට කූඩුව ගහන්න කීයක් යයිද? හොද බට වලින්.

    ආසන්නව කියපන්.

    මිනිස්සු ඉන්නවා.අපේ බඩු තියෙනවා.බට ගේන්නයි ගහන්නයි තියෙන්නේ
    AL බොඩි නම් මම දන්නේ නැහැ

    ටෙන්ට් එක ගහන කුඩුව නම්
    බට්ටාට ගහන්න 30 ක් යනවා
    මට මතක්විදියට වැඩ කුලිය එක්ක

    බට වලින්ම ගැහුවොත් බර වැඩි
    හරස් පට්ටන් දාන්න වෙනවා ( flat iron)
    මන් හිතන්නේ උබට බඩු වලට යාවි 40 විතර

    බට්ටට ගහනවට වඩා යකඩ යනවා

    උබ පයිප්ප ගන්නවානම් ලන්වා ගන්න එපා. ගැල්වනයිස් එක සවුත්තුයි
    ගල් වලෙන් ගනින් ගන්නකොට. බට බෙන්ඩ් කරන්නත් තැන් තියනවා ගල්වලේම
    එක බෙන්ඩ් එකකට 1 ' ට ගන්නවා 200 ද කොහෙද ඉන්ද්‍රා එකේ

    උබ කොටු දැලක් ගහනවා නම් ගැන වෙනස් වෙනවා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කුඩුවට නීති තියනවා දැන් අලුතින් ලොරියේ බිම ඉදලා තට්ටුවට උස වගේ 1 1/2 ඩ කොහෙද ගහන්න පුළුවන්.
    ඒවත් බලපන් නැත්තම් පොලිස් කාරයන්ට පගාව දිදී ඉන්නවෙයි නිතරම
     
    බොහොම ස්තූතියි මචන්

    ඒ ගාන අව්ලක්ම නෑ. මම හිතුවේ සෑහෙන ගානක් යයි කියල
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    panther eka aluthen neda awe nissan ekkala join wela matath wadi danumak nam na
    UD hari Fuso hari nam maru gana wadine bn

    ලං කරන්නවත් බෑ ගනන්. සෙකන්ඩ් හෑන්ඩ් ගන්නත් බෑ බන් ඔය ලොකු ලොරි.මොන හුබස්ද දන්නේ නෑ

    මෙන්න මේක ගැන තමා හිත ගියේ

    Ashok Leyland E- Comet 1109
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    .mama nam kiyanne tata modle ekata yana kiyala..eka hondai wage... Army eke ahemath e modle eka thinawa.. Nathnam ara layland ekath hondai..oya okkotama wada UD, isuzu,hino,fuso ahema patta... Eth ganan wadi...