අඩු මිටි වගේ ආයුද තමයි තියෙන්නේ
මව මරලා බයානක මිටියක් හා ජිව අඩුවක් අහුවුනා කියපන්![]()
ඇයි ජංගම දුරකතනයක්


අඩු මිටි වගේ ආයුද තමයි තියෙන්නේ
මව මරලා බයානක මිටියක් හා ජිව අඩුවක් අහුවුනා කියපන්![]()



RS3200000රත්තරං;17169254 said:පට්ට ගනන් මචන්
අනික 2008 ඒවා අරන් හුරතල් කරන්න බෑ. අරගෙන අමතකම කරල දාන්න ඕනේ. ඩ්‍රැයිවර්ගේ පඩි සහ ටයර් බැටරි සර්විස් පමනයි
isuzu elf 2006RS3200000
http://www.auto-lanka.com/buy/Isuzu-ELF-2006-Truck-For-Sale-In-Srilanka/70134.htm
Nuwraeliya paththe ehema mara dakka sahenna, Veg Biz karana un gawa aluthen aran
රත්තරං;17169174 said:හොයල බලල උදව්වක් කරපන්

ehemada, ganan nam kohomda danne na ban CT100 ganata pare yanna patan aran ekay baluweNuwraeliya paththe ehema mara dakka sahenna, Veg Biz karana un gawa aluthen aran
![]()
රත්තරං;17169322 said:isuzu ගත්තොත් ජීවිත කාලෙටම එකයි ඉතින්. හනුම දරපලනව වගේ දුවන්නයි තියෙන්නේ. හැබැයි මේන්ටේන් ටිකක් ගනන් සැර ඇති
මගේ කේස් එක වෙනස් මචන්. මගේ වැඩේදි දවසට එක ට්‍රිප් එකයි. ඒකත් ලොරිය දැනෙන ලෝඩ් එකක් එක්ක නෙමේ. දවස ගානේ දිවෙන්නෙත් නෑ
තවත් දෙයක් විශේශෙන් ඩ්රැයිවර්ලා ලොරියට වැටෙන්නේ නෑ. ජෙනරල් වැඩ කරන උන් දෙන්නෙක් තමා අවශ්‍යතාව අනුව වැඩේට එසයින් වෙන්නේ
එකම දේ වාහනේ හිතට වදයක් වෙන්න බෑ, ඩීසල් ගැහුව දිව්ව වෙන්න ඕනේ
dimo batta wage podi ekak madi weyda..? bara kochchara witharada adinna yanne..?
ලොරි ටෝක් දුන්නට ලොරිගැන දන්නේ නැහැ බන්
machan,kochchara barak geniyanawada?
Partner eka enne 11 & 14.5.
Ashok Leyland 16 & 19 enawa E-Comet 1112 model eke.
![]()
AL බොඩි නම් මම දන්නේ නැහැරත්තරං;17169388 said:උබ වෑල්ඩින් කාපර්නේ... මචෝ 19ට කූඩුව ගහන්න කීයක් යයිද? හොද බට වලින්.
ආසන්නව කියපන්.
මිනිස්සු ඉන්නවා.අපේ බඩු තියෙනවා.බට ගේන්නයි ගහන්නයි තියෙන්නේ
කුඩුවට නීති තියනවා දැන් අලුතින් ලොරියේ බිම ඉදලා තට්ටුවට උස වගේ 1 1/2 ඩ කොහෙද ගහන්න පුළුවන්.
ඒවත් බලපන් නැත්තම් පොලිස් කාරයන්ට පගාව දිදී ඉන්නවෙයි නිතරම
AL බොඩි නම් මම දන්නේ නැහැ
ටෙන්ට් එක ගහන කුඩුව නම්
බට්ටාට ගහන්න 30 ක් යනවා
මට මතක්විදියට වැඩ කුලිය එක්ක
බට වලින්ම ගැහුවොත් බර වැඩි
හරස් පට්ටන් දාන්න වෙනවා ( flat iron)
මන් හිතන්නේ උබට බඩු වලට යාවි 40 විතර
බට්ටට ගහනවට වඩා යකඩ යනවා
උබ පයිප්ප ගන්නවානම් ලන්වා ගන්න එපා. ගැල්වනයිස් එක සවුත්තුයි
ගල් වලෙන් ගනින් ගන්නකොට. බට බෙන්ඩ් කරන්නත් තැන් තියනවා ගල්වලේම
එක බෙන්ඩ් එකකට 1 ' ට ගන්නවා 200 ද කොහෙද ඉන්ද්‍රා එකේ
උබ කොටු දැලක් ගහනවා නම් ගැන වෙනස් වෙනවා
panther eka aluthen neda awe nissan ekkala join wela matath wadi danumak nam na
UD hari Fuso hari nam maru gana wadine bn