ලොරි ගැන දන්න අය එන්න

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    42-43 Lorry chassis dekak hoyagena

    Full set eka tiyapnko..ethakota ganath adui..wadeth kerenawane

    12.5 ekak genawath danm 32-35k wage yanawa
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    42-43 Lorry chassis dekak hoyagena

    Full set eka tiyapnko..ethakota ganath adui..wadeth kerenawane

    12.5 ekak genawath danm 32-35k wage yanawa

    එතකොට අඩි 16 කීයක් වෙයිද මචන්??:shocked::shocked:

    අනික් වාහන වලට වගේ ඕවට බොඩි තිබ්බට අව්ලක් නැද්ද? කීයක් යයිද?
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    රත්තරං;17172796 said:
    එතකොට අඩි 16 කීයක් වෙයිද මචන්??:shocked::shocked:

    අනික් වාහන වලට වගේ ඕවට බොඩි තිබ්බට අව්ලක් නැද්ද? කීයක් යයිද?

    40-45-55-70-100
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබල කියන්නේ එල්ෆ්350 1998-2006 වගේ එකක් හරි එන්පීආර් 2006-2008 වගේ හරි එකකට යන එක indian එකකට යනවට වඩා හොදයි කියලද?
    ඔය හාල් මෝල් වලින් වගේ මරවපු නැති එල්ෆ් 350 1998 එකක් 24කට වගේ ගත්තහැකි, එන්පීආර් එක 30ක් වගේ වෙනවා

    තාමනම් සෙකන්ඩ් හෑන්ඩ් යනවද කියල අදහසක් නෑ. අදහසක් ගන්නත් එක්ක උපදෙසක් දීපල්ලා
     
    Last edited:

    lokka123

    Junior member
  • Aug 6, 2012
    201
    20
    18
    ගන්නවා නම් ලේලන්ඩ් ගැන එක වාසි. හේතුව ටාටා රෙපෙයාර් මිල වැඩි. ලේලන්ඩ් කදු වලට හොර උනාට ඕන බරක් කිසි ගින්නක් නැතුව අදිනවා. ටාටා එකේ දුනු දිග වැඩි නිසා බැලන්ස් එක මදි. ඔය තත්වෙට මම පත් උනා නම් ටාටා ගැන හිතන්නෙවත් නැ.
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    රත්තරං;17172796 said:
    එතකොට අඩි 16 කීයක් වෙයිද මචන්??:shocked::shocked:

    අනික් වාහන වලට වගේ ඕවට බොඩි තිබ්බට අව්ලක් නැද්ද? කීයක් යයිද?

    16 nm genath na machan...

    cn eka tiyenne ..indian Leyland eka duwana eka labai wage thel kirilla hodai cn ekak tiyenne

    mokada danna kenk ge hal molata Wing body truck 2k gatta..but eelaga eka gatte leyland eka...wingbody ewa nikn baba wage yanwa load ekakth ekka..eth thel karanawa adui.....

    Indra eke mage contact ekak tiyanawa...ethana hoda truck ekak one nm set karaganin..mama uge no eka dennm.....

    nattam ladi truck 2k hoya gannin ...full complete set 2k hoyala dennam brand new wage tiyana....

    lease yanawa nm Indian thama ganna eka hoda....Cash nm Japan ekak
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Ai ban brand new ma :frown: oya hodata thiyena second hand ekak hoyala ganinko,ganath adui,wadeth kerenawa, 47 68 227 wage dekak kota ganakata ganna puluwan oya number body hoda ekak maxa 12k wei full body,uba hoyanne half ekane,ethakota thawa adu wenawa gaana,aran running paththa hadaganna one week wage yai okka running adupadu karaganna,tyre anan manan e seramath dala ekaka running hadaganna 5k giya kiyamu,eth labai ne ban... ekakata 17 k wage yayi upaaaaaaaaaaarima....
     
    රත්තරං;17172798 said:
    අගේ නොකර දන්න දෙයක් දොඩාපන්කෝ සීයේ??

    mercedes-benz-911-02.jpg

    :D:D onna puthe apata thibba Lorry,owa nikan neme Benz honde ;)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    16 nm genath na machan...

    cn eka tiyenne ..indian Leyland eka duwana eka labai wage thel kirilla hodai cn ekak tiyenne

    mokada danna kenk ge hal molata Wing body truck 2k gatta..but eelaga eka gatte leyland eka...wingbody ewa nikn baba wage yanwa load ekakth ekka..eth thel karanawa adui.....

    Indra eke mage contact ekak tiyanawa...ethana hoda truck ekak one nm set karaganin..mama uge no eka dennm.....

    nattam ladi truck 2k hoya gannin ...full complete set 2k hoyala dennam brand new wage tiyana....

    lease yanawa nm Indian thama ganna eka hoda....Cash nm Japan ekak

    අර ටාටා එක මෙන්න මේ නිසා හොදයි කියල හිතෙනවා
    1. මිල ලක්ශ 25යි. ජපන් එකක් කිට්ටු කරන්නවත් බෑ
    2. අඩි 16 එකේ පොඩි ඇන්ජිමක් තියෙන්නේ. මට ඕනේ ස්පේස් මිසක් බර අදින්න හැකියාව නෙමේ. තෙල් ලාබේ ඒ නිසා හුගක් ලැබෙයි.
    3. ලොරිය පැය 24ම පාරේ තියන්නේ නෑ. අවම දාවනයක් වෙන්නේ
    4. බ්‍රෑන්ඩ් නිව් නිසා අව්රුදු 5ක් මොනම දෙයක්වත් නොකර දුවන්න පුලුවන් වෙයි

    මේවා ලෙඩ දෙන ජරාවද කියලයි දැනගන්න ඕනේ මචන්

    අර ගෙඩිය තියෙන වැඩේට පොඩි කොස්සක් තියෙනවා

    මට ලියාපදින්චි කරලා ටැක්ස් ගෙවාන ක්‍රමවත්ව බිස්නස් ගැන දැනුමක් නෑනේ එච්චර..ඒ ගැන උපදෙස් උල්පන්දම් සේරම දෙන්නේ වෙන කෙනෙක්. දැන් ආයෙම කියනවා වාහන වල ලීසින් තියෙනවනාම් ටැක්ස් වලින් රින්ගන්න පුලුවන්ද, ටැක්ස් ෆයිල් වලට බෝල බස්සන්න පුලුවන්ද මොකක්ද කියල. (මුලින්ම බැලුවේ ලොරි දෙක වයිෆ්ගේ නමට අරන් මගේ නමට කන්ට්‍රැක් එකකින් මට රෙන්ට් කරන්න.)එහෙම මොකක් හරි අලකලන්චියක් උනොත් බ්‍රෑන්ඩ් නිව් ලොරි දෙක දඩමීමා කලෑකි. ඔලුව මංඥං වෙනව බන්

    මොනව කලත් කලබල වෙන්නේ නෑ. මේක මගේ හුගාක් කල් ඉදල තිබ්බ ප්ලෑනක්. අනාත වෙන්න බෑ මචන්. හැම පැත්තම බලන්න ඕනේ

    කොහොමත් මේක මාසයක් දෙකක් ඇතුලත කරන්න බෑ මචන්. මම මේ මෙච්චර දගලන්නේ එක පැත්තකින්වත් අමාරුවේ නොවැටෙන්න
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Ai ban brand new ma :frown: oya hodata thiyena second hand ekak hoyala ganinko,ganath adui,wadeth kerenawa, 47 68 227 wage dekak kota ganakata ganna puluwan oya number body hoda ekak maxa 12k wei full body,uba hoyanne half ekane,ethakota thawa adu wenawa gaana,aran running paththa hadaganna one week wage yai okka running adupadu karaganna,tyre anan manan e seramath dala ekaka running hadaganna 5k giya kiyamu,eth labai ne ban... ekakata 17 k wage yayi upaaaaaaaaaaarima....

    මචන් උබලගේ උපදෙස් වලින් සෑහෙන්න දේවල් ටිකක් ඉගෙනගත්තා

    ඒකට පින්

    සෙල්ලම් නෑ බන් මේකේ කතන්දර ගොඩයි. මුලින්ම බැලුවේ ලොරි දෙක වයිෆ්ගේ නමට අරන් මගේ නමට කන්ට්‍රැක් එකකින් මට රෙන්ට් කරන්න. දැන් කියනවා හදිස්සියේ ලොරි දෙකට ලීසින් එකකට ගියොත් ඒකෙත් බෙනිෆිට් තියෙනවා කියල. මෙකේ ෆයිනෑශල් පැත්තට උපදෙස් දෙන එකාගෙත් අවශ්යතා තියෙනවා. ඌ තමා කිව්වේ ගන්න අටමගලයක් බ්‍රෑන්ඩ් නිව් ගම්මු කියල

    කොහොම උනත් මම පිස්සුවෙන් වගේ වැඩකරලා අනාගන්නේ නෑ. ඉවසලා හිතල බලල කරන්නේ
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    Japan Mitshubishi or isuzu ekakata yanda hakinam ubata loku kalayak use kala hari...engine eka hodata balapan machan.e arenda mahaloku leda na.Indian ewa gana nam dannema nathi tharam..

    danna eka deyak tiyanawa...indiya mokakwath kadu nam adinne na....