ලොරි ගැන දන්න අය එන්න

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    රත්තරං;17173424 said:
    මචන් උබලගේ උපදෙස් වලින් සෑහෙන්න දේවල් ටිකක් ඉගෙනගත්තා

    ඒකට පින්

    සෙල්ලම් නෑ බන් මේකේ කතන්දර ගොඩයි. මුලින්ම බැලුවේ ලොරි දෙක වයිෆ්ගේ නමට අරන් මගේ නමට කන්ට්‍රැක් එකකින් මට රෙන්ට් කරන්න. දැන් කියනවා හදිස්සියේ ලොරි දෙකට ලීසින් එකකට ගියොත් ඒකෙත් බෙනිෆිට් තියෙනවා කියල. මෙකේ ෆයිනෑශල් පැත්තට උපදෙස් දෙන එකාගෙත් අවශ්යතා තියෙනවා. ඌ තමා කිව්වේ ගන්න අටමගලයක් බ්‍රෑන්ඩ් නිව් ගම්මු කියල

    කොහොම උනත් මම පිස්සුවෙන් වගේ වැඩකරලා අනාගන්නේ නෑ. ඉවසලා හිතල බලල කරන්නේ

    Ow machan lease karama tax wadinne nathi seen ekak thiyenawa,lease walath type dekak thiyenawa hire purchase and leasing,leasing denne onama aluth wahanekatai,lorry bus wage used ewatai,used dual purpose vahana,car walata denne hire purchase kiyana eka,onama leasing company ekaka :yes: so used lorry walatath leasing denawa nam brand-new ma ona na,eka poddak oya NTB eken peoples leasing lolc wage ungen ahala balapan,unge rates adui..

    Yaluwek innawa mage un gatta allion premeo montero kdh and full body lorry okkoma gatte lease and loans gahala :rofl: unta town eken baagayak witara ganna salli thiyenawa :D tax tricks ;)
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Tata leyland ganna epa ban. uba 60 lacks walata yanava nam aniwa machoo registered canter ekak hari isuzu wak hari balanna. LB LD wage nommara thiye brand new aragena hodata pavichchi kala eva. company vahana ehema thiye aduven duvapu eva ehema ekak hoyapan machan. api eka parak genava PLC mabima yard eken canter brand new ekak. eka patta vahane ban. ela kiri vage vada 50k kms vage duvala thibbe. almost brand new. . indian eva ganna epa ban.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    රත්තරං;17172653 said:
    ඒවා සෙල්ලම් බඩු බන්. වැඩක් ගන්න බෑ

    පෙට්‍රල් කරනවා. බර දාගෙන එන්න පුලුවන්. රෙපයාර් අඩුයි. :confused::confused: වැඩ ගන්න නම් අවුලක් නෑ. ඔය පාරවල් අයිනේ පැණිකොමඩු, පේර , රඹුටන් විකුණන බුවාලා, පොලවල්වලට බඩු ගෙනියන බුවාලා ඕවා පට්ට ගහන්නේ කිසි කරදරයක් නැතුව :confused::confused:
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    රත්තරං;17173399 said:
    අර ටාටා එක මෙන්න මේ නිසා හොදයි කියල හිතෙනවා
    1. මිල ලක්ශ 25යි. ජපන් එකක් කිට්ටු කරන්නවත් බෑ
    2. අඩි 16 එකේ පොඩි ඇන්ජිමක් තියෙන්නේ. මට ඕනේ ස්පේස් මිසක් බර අදින්න හැකියාව නෙමේ. තෙල් ලාබේ ඒ නිසා හුගක් ලැබෙයි.
    3. ලොරිය පැය 24ම පාරේ තියන්නේ නෑ. අවම දාවනයක් වෙන්නේ
    4. බ්‍රෑන්ඩ් නිව් නිසා අව්රුදු 5ක් මොනම දෙයක්වත් නොකර දුවන්න පුලුවන් වෙයි

    මේවා ලෙඩ දෙන ජරාවද කියලයි දැනගන්න ඕනේ මචන්

    අර ගෙඩිය තියෙන වැඩේට පොඩි කොස්සක් තියෙනවා

    මට ලියාපදින්චි කරලා ටැක්ස් ගෙවාන ක්‍රමවත්ව බිස්නස් ගැන දැනුමක් නෑනේ එච්චර..ඒ ගැන උපදෙස් උල්පන්දම් සේරම දෙන්නේ වෙන කෙනෙක්. දැන් ආයෙම කියනවා වාහන වල ලීසින් තියෙනවනාම් ටැක්ස් වලින් රින්ගන්න පුලුවන්ද, ටැක්ස් ෆයිල් වලට බෝල බස්සන්න පුලුවන්ද මොකක්ද කියල. (මුලින්ම බැලුවේ ලොරි දෙක වයිෆ්ගේ නමට අරන් මගේ නමට කන්ට්‍රැක් එකකින් මට රෙන්ට් කරන්න.)එහෙම මොකක් හරි අලකලන්චියක් උනොත් බ්‍රෑන්ඩ් නිව් ලොරි දෙක දඩමීමා කලෑකි. ඔලුව මංඥං වෙනව බන්

    මොනව කලත් කලබල වෙන්නේ නෑ. මේක මගේ හුගාක් කල් ඉදල තිබ්බ ප්ලෑනක්. අනාත වෙන්න බෑ මචන්. හැම පැත්තම බලන්න ඕනේ

    කොහොමත් මේක මාසයක් දෙකක් ඇතුලත කරන්න බෑ මචන්. මම මේ මෙච්චර දගලන්නේ එක පැත්තකින්වත් අමාරුවේ නොවැටෙන්න

    Lorry aluthen gannawa nm Lease cn eka thama hoda...godak aya karanne ehemai...

    Poddk Leyland eka balapn...loku Truck eka nm Leyland thama okkoma ganne....

    podi ewa kohomada danne na....Leyeland eke Hino engine eka ena cn ekak tiyenne...

    nattam Unimo lagin Canter brand new Chassis 2k balapn....
     
    chami7620

    Active member
  • Sep 7, 2012
    329
    65
    28
    Machan tata ganna nam epa body diranawa ,Mitshubhishi Fuso ekat den indian enne japan ekakkata yana eka tama hoda ,aluth layland eka denata wereddak ne mona unat tamat Isuzu 28 Sri lorry adina dilla penawane
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    http://www.sathosamotorsplc.com/sml_NV.htm

    :yes::yes::yes::yes:

    quotation ekak araganna gihin.. mekak hoda price ekakata awoth ganna, isuzu bullet proof :growl:

    උදේ පාන්දරම ඉසුසු මෝටර්ස් ශෝරූම් එකෙන් කොටේශන් එකක් ගත්තා...

    අම්ම ගහයි බැට් එකෙනුයි විකට් එකෙනුයි දෙකෙන්ම:baffled::baffled::baffled::baffled:

    අඩි 16 47.50යි බන්...... තට්ටුව විතරයි:baffled:
    අඩි 14 තව ලක්ශයක් අඩුයි - 46.50
    අඩි 18 තව ලක්ශයක් වැඩියි - 48.50

    එහෙම බැලුවහම 18 තමා ලාභම.ඒත් තට්ටුවත් ගහල එද්දි එකක් 50ක් වෙනවා. ටාටා කටු දෙකක් ගත්තහැකි

    :confused::confused::confused::confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං;17175008 said:

    මෙන්න මම ගත්ත ඔරිජිනල් කොටේශන් කොපි එක:baffled::baffled:

    e8ooq1.jpg

    2vao8r6.jpg

    ටාටා එකට වඩා එකට එකක් ගනන්
     
  • Sep 8, 2014
    490
    47
    28
    මට තේරෙන විදියට නම් මචන් ඉන්දියන් එකකට යන එක හොදයි. ජපන් ඉතින් හොඳබව ඇත්ත ඒ උනත් විශාල මුදලක් යටකරන්න වෙන එක පාඩුවක් කියල මට හිතෙන්න, ඉන්දියන් ඔය චයිනීස් කටු වගේ ලෙඩ නෑනෙ, ජපන් වගේම තමා වැඩ, හැබැයි මම නන් කියන්නෙ BrandNew ගන්න යන එක නන් ලොකු පාඩුවක් ඉන්දියන් , කොච්චර හොඳ උනත් SecondHand මකට් 1 ගොඩක් අඩුයි, ඒක නිසා පට්ට ගහපු නැති ගොඩක්ම පරනත් නැති Use කරපු ඉන්දියන් එකකට යනව නම් ත්මා හොඳ:yes::yes:
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    රත්තරං;17175008 said:
    උදේ පාන්දරම ඉසුසු මෝටර්ස් ශෝරූම් එකෙන් කොටේශන් එකක් ගත්තා...

    අම්ම ගහයි බැට් එකෙනුයි විකට් එකෙනුයි දෙකෙන්ම:baffled::baffled::baffled::baffled:

    අඩි 16 47.50යි බන්...... තට්ටුව විතරයි:baffled:
    අඩි 14 තව ලක්ශයක් අඩුයි - 46.50
    අඩි 18 තව ලක්ශයක් වැඩියි - 48.50

    එහෙම බැලුවහම 18 තමා ලාභම.ඒත් තට්ටුවත් ගහල එද්දි එකක් 50ක් වෙනවා. ටාටා කටු දෙකක් ගත්තහැකි

    :confused::confused::confused::confused:

    එක අතකට හිතෙනවා බං මොන පු*කට මෙච්චර ගනන් දීලා ලොරි ගන්නේ කියලා. මොකද ඉතින් Brand new Isuzu එකට ගෙවන හයර් එකමයි ටාටා ලඩ්ඩටත් හම්බෙන්නේ......
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    LPT-1109-Full-Body_large_010814.png

    LPT 1109 /36 DSLB PS and LPT 1109 /42 DSLB PS trucks comes with a 3784 CC turbo engine and power steering. Long term durability and specially designed to handle extra work and large volumes. Pay load, 7.5 tons. Pay load, 6.5 to 7 tons. This is an ideal good transportation vehicle for distribution industry. TATA LPT 1109 comes with an excellent Braking Power, bigger tyres Rear-Lug, Front-Rib, heavy duty GBS-40 Gear box, heavy duty 310-Dia clutch, dry type air filter, rugged suspension and 4-way adjustable driver seat. TATA LPT 1109 is ideal to transport building materials, hardware items and general goods. TATA LPT 1109 is available in both 16’ load body length and 19’ load body length.

    මචන් අපෙ අයියා ලග ඔකේ රතුපාට එකක් තියෙනවා.
    බොඩියත් ගහලා තියෙන්නේ.
    2006 බ්‍රෑන්ඩ් නිව්.
    LB නම්බර් එක.
    දුවල තියෙන්නේ 100000KM.
    තට්ටුව දිග අඩි 19.5 පලල අඩි 8.5

    ලොරිය ගත්තට වෑඩි කාලයක් දිව්වේ නෑ. ලයිසන් එකත් අවුරුදු 2 / 3 කින් කරල නෑ. ඔයා වාහන ගෑන දන්න කෙනානේ. වාහනේ ලක්ශ 15 කට දෙනවා. ඒ ගෑන අදහසක් තියෙනවානම් කියන්න.

    Last edited:

    ඔන්න ඔය නිසා තමයි මචෝ මම ඉන්දියන් බ්‍රෑන්ඩ් නිව්ම හොයන්නේ, ඔයාලගෙ ලොරිය 2006, ඒ කියන්නේ අව්රුදු 8ක් පරනයි. ඔය ඉදියන් යකඩ වල හොද තවෙන් පැවැත්ම මචන් උපරිම අව්රුදු10යි.හොදට පාවිච්චි කලත් 5න් පටන් ගන්නවා චුට්ට චුට්ට මලකඩ එන්න (දිරන්න නෙමේ ). ඒ වගේම ලොරිය ලක්ශයක් දුවලා. උබම හිතපන් බ්‍රෑන්ඩ් නිව් එක තව ලක්ශ 10යි වැඩි. ඒ ලක්ශ 10ට මචන් සීරෝ මයිලේජ් 2014 ප්‍රඩක්ශන් එකක් ලැබෙනවා, මම බලපු සේරම වගේ මේ වගේ තමා මචන්. ඒක උබලගේ අව්ලක් නෙමේ. ඒ නිසා ටාටා (හෝ ඉන්දියන් ලොරි ) බ්‍රෑන්ඩ්නිව් ගන්න එක ලාබයි

    පුලුවන්නම් මට උදව්වක් කරපන්. අයියා ඕක අව්රුදු 8ක් පාවිච්චි කලානේ, පොඩ්ඩක් මට අහල කියපන්කෝ හොද නරක සහ වාසි අවාසි. මොකද පාවිච්චි කරපු කෙනෙක් තමා හරියටම දන්නේ
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,193
    8,925
    113
    Dubai
    මචන් ලේලන්ඩ් කදු හොරා ටාටා කදු රජා කියලා මම අහලා තියෙනව ඉස්සර. ලේලන්ඩ් එක තැන්නට නම් සුපිරි හැබැයි කදුකරයට පොඩ්ඩක් අවුල් කියලා කවුද එකෙක් කිවුවා මතකයි.. ටාටා කදුකරයට හොදයි හැබැයි අනික් පලාත්වලට චාටර්ලු.. ඔන්න ඔච්චරයි මම නම් දන්නේ බන්.. ඒකත් එහෙන් මෙහෙන් ඇහිච්ච එකක්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    රත්තරං;17198195 said:
    ඔන්න ඔය නිසා තමයි මචෝ මම ඉන්දියන් බ්‍රෑන්ඩ් නිව්ම හොයන්නේ, ඔයාලගෙ ලොරිය 2006, ඒ කියන්නේ අව්රුදු 8ක් පරනයි. ඔය ඉදියන් යකඩ වල හොද තවෙන් පැවැත්ම මචන් උපරිම අව්රුදු10යි.හොදට පාවිච්චි කලත් 5න් පටන් ගන්නවා චුට්ට චුට්ට මලකඩ එන්න (දිරන්න නෙමේ ). ඒ වගේම ලොරිය ලක්ශයක් දුවලා. උබම හිතපන් බ්‍රෑන්ඩ් නිව් එක තව ලක්ශ 10යි වැඩි. ඒ ලක්ශ 10ට මචන් සීරෝ මයිලේජ් 2014 ප්‍රඩක්ශන් එකක් ලැබෙනවා, මම බලපු සේරම වගේ මේ වගේ තමා මචන්. ඒක උබලගේ අව්ලක් නෙමේ. ඒ නිසා ටාටා (හෝ ඉන්දියන් ලොරි ) බ්‍රෑන්ඩ්නිව් ගන්න එක ලාබයි

    පුලුවන්නම් මට උදව්වක් කරපන්. අයියා ඕක අව්රුදු 8ක් පාවිච්චි කලානේ, පොඩ්ඩක් මට අහල කියපන්කෝ හොද නරක සහ වාසි අවාසි. මොකද පාවිච්චි කරපු කෙනෙක් තමා හරියටම දන්නේ

    ඔහොම බෑලුවොත් නම් ඉන්දියන් ලොරියක් ගන්න බෑරිවෙයි මචන්. ඔයවගෙ ලොකු ලොරි කොහොමත් මලකඩ අල්ලනවා. මොකද කාර් එකක් වගේ ගෑරෑජ් ඈතුලෙ තියන්න බෑනේ. අව්වට වේලෙනවා වෑස්සට තෙමෙනවා. ඕක ඉන්දියන් වුනත් ජපන් වුනත් බොඩියට එකමදේ වෙන්නේ.:yes:

    එහෙමනම් හොදම දේ ජපන් ලොරියක් ගන්න එක. එත් ගාන වෑඩියි.
    පුද්ගලිකව මම නම් ඉන්දියන් බඩුවලට කෑමති නෑ බන්.

    ඉන්දියන් ලොරි පදින උන් නම් කියන්නේ
    "ඉන්දියන් වාහන නම් ගන්න එපා මල්ලි මාසෙකට පාරක් මොනවහරිම හදන්න වෙනවා, ජපන් එකක් ගන්න සල්ලි තිබ්බෙ නෑ ඒකයි මේක ගත්තෙ, ලීස් එක ඉවරවුනාම මේක දීලා ජපන් එකක් ගේනවා" කියලා.

    ඉන්දියන් කාරයො අමතර කොටස් වෙලදාමෙන් තමයි ගොඩක්ම යෑපෙන්නේ.
    හෑබෑයි ඔතන ප්‍රදානමදේ ඉන්දියන් වාහන ගාන අඩුයි. ජපන් ලක්ශ 40ක් දිලා ගත්ත එකෙන් කරන වෑඩෙමයි ඉන්දියන් 25ක් දිල ගත්ත එකෙනුත් වෙන්නේ. හොදට හිතලා බලල තොරාගන්න.
    :dull:

    Good Luck!:)
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186

    ko ban umbe lii badu thred aeka.eka digatama karapanko