රත්තරං;17173424 said:මචන් උබලගේ උපදෙස් වලින් සෑහෙන්න දේවල් ටිකක් ඉගෙනගත්තා
ඒකට පින්
සෙල්ලම් නෑ බන් මේකේ කතන්දර ගොඩයි. මුලින්ම බැලුවේ ලොරි දෙක වයිෆ්ගේ නමට අරන් මගේ නමට කන්ට්‍රැක් එකකින් මට රෙන්ට් කරන්න. දැන් කියනවා හදිස්සියේ ලොරි දෙකට ලීසින් එකකට ගියොත් ඒකෙත් බෙනිෆිට් තියෙනවා කියල. මෙකේ ෆයිනෑශල් පැත්තට උපදෙස් දෙන එකාගෙත් අවශ්‍යතා තියෙනවා. ඌ තමා කිව්වේ ගන්න අටමගලයක් බ්‍රෑන්ඩ් නිව් ගම්මු කියල
කොහොම උනත් මම පිස්සුවෙන් වගේ වැඩකරලා අනාගන්නේ නෑ. ඉවසලා හිතල බලල කරන්නේ
Ow machan lease karama tax wadinne nathi seen ekak thiyenawa,lease walath type dekak thiyenawa hire purchase and leasing,leasing denne onama aluth wahanekatai,lorry bus wage used ewatai,used dual purpose vahana,car walata denne hire purchase kiyana eka,onama leasing company ekaka
so used lorry walatath leasing denawa nam brand-new ma ona na,eka poddak oya NTB eken peoples leasing lolc wage ungen ahala balapan,unge rates adui..Yaluwek innawa mage un gatta allion premeo montero kdh and full body lorry okkoma gatte lease and loans gahala
unta town eken baagayak witara ganna salli thiyenawa
tax tricks 




