ලැප්ටොප්, ෆෝන් වලටත් පෙට්‍රල් ගහන්න වෙයි වගේ. අපේ ආඩම්බරකාර තාත්ත ඒකටත් බද්දක් ගහයි දන්නෙ නෑ පෙට්‍රල් එන්ජිමක් කියල![]()



තව අවුරුදු 35-40 විතර ඛනිජ තෙල් ඉවර උනාම හුචුස් තමා. එතකම් නං එල කිරි. ඇයි ඉතින් අවුරුද්දක් විතර ලැපක්, ෆෝන් කට්ටක්, පාවිච්චි කරන්න පුළුවන්නේ. ඒත් ඒ වගේ ලැප් ෆෝන් සාමාන්‍ය භාවිත තත්වයට එනකොට ඛනිජ තෙල් ඉවර වෙලා තියෙයි. Good invention. Bad Consent.

