ලොව කුඩම පෙට්‍රල් එන්ජිම

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
wowzzz
pattai bn
TFS
REP denna wate gihin ennalu bn

nvidialogoi.jpg
 

rajith123

Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    තව අවුරුදු 35-40 විතර ඛනිජ තෙල් ඉවර උනාම හුචුස් තමා. එතකම් නං එල කිරි. ඇයි ඉතින් අවුරුද්දක් විතර ලැපක්, ෆෝන් කට්ටක්, පාවිච්චි කරන්න පුළුවන්නේ. ඒත් ඒ වගේ ලැප් ෆෝන් සාමාන්‍ය භාවිත තත්වයට එනකොට ඛනිජ තෙල් ඉවර වෙලා තියෙයි. Good invention. Bad Concept.
     
    Last edited:

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    තව අවුරුදු 35-40 විතර ඛනිජ තෙල් ඉවර උනාම හුචුස් තමා. එතකම් නං එල කිරි. ඇයි ඉතින් අවුරුද්දක් විතර ලැපක්, ෆෝන් කට්ටක්, පාවිච්චි කරන්න පුළුවන්නේ. ඒත් ඒ වගේ ලැප් ෆෝන් සාමාන්‍ය භාවිත තත්වයට එනකොට ඛනිජ තෙල් ඉවර වෙලා තියෙයි. Good invention. Bad Consent.

    :dull::eek: