ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගර මෙන්න

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    හුටා කොළඹ නෑ නේද? 🤔
    වෙන්න බෑ සල්ලි තියෙනව නං ජීවත් වෙන්න හොඳම නගරය කොළඹ කියලනෙ මං හිතන් හිටියෙ 😮🤔

    කොළඹ ගෝට් චීසුත් ඉක්මනට ඉවර වෙනව. ඒ කියන්නෙ ජීවත් වීමට ඉතා සුදුසුයි. මේව බොරු වාර්තා. 😞

    කොළඹ ඉන්න තරමක් ඉන්නෙ ස්කෑම් කරන උන් .
     
    • Like
    Reactions: NRTG and shenat

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    ගිය සිකුරාදා මේක ප්‍රවෘත්ති වල පළමු පුවත හැටියට කිව්වා. මෙල්බර්න් නගරය නැවතත් ලෝකයේ හොඳම නගරය වීමේ තරඟයෙන් ඉදිරියට එමින් පවතින බවත් කිව්වා.

    දෙවෙනි පුවත වුනේ, මිලියන 1.6 ක මෙල්බර්න් වාසී ජනතාව, මේ පාසැල් නිවාඩුවේදී, මෙල්බර්න් හි miserable weather එකෙන් බේරීම සඳහා ගුවන් මගින් පිටත්ව යාමට ගුවන් තොටුපොළට පැමිනීමට නියමිත බවයි.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,292
    34,958
    113
    ගිය සිකුරාදා මේක ප්‍රවෘත්ති වල පළමු පුවත හැටියට කිව්වා. මෙල්බර්න් නගරය නැවතත් ලෝකයේ හොඳම නගරය වීමේ තරඟයෙන් ඉදිරියට එමින් පවතින බවත් කිව්වා.

    දෙවෙනි පුවත වුනේ, මිලියන 1.6 ක මෙල්බර්න් වාසී ජනතාව, මේ පාසැල් නිවාඩුවේදී, මෙල්බර්න් හි miserable weather එකෙන් බේරීම සඳහා ගුවන් මගින් පිටත්ව යාමට ගුවන් තොටුපොළට පැමිනීමට නියමිත බවයි.
    අනුරයියා මෙල්බන් ගියාට පස්සේ ඒක ලෝකයේ හොඳම නගරවලින් එකක් වුණා.
     
    • Like
    Reactions: NRTG

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    මැදමුලන නැද්ද බයියන්ට ජීවත් වීමට වඩාත් සුදුසු නගර අතරවත්
     
    • Haha
    • Like
    Reactions: shenat and NRTG

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    :baffled: 11 වෙනියට කොළඹ තියෙන හින්ද මුල 10 විතරක් දැම්ම නේද
     
    • Haha
    Reactions: NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගිය සිකුරාදා මේක ප්‍රවෘත්ති වල පළමු පුවත හැටියට කිව්වා. මෙල්බර්න් නගරය නැවතත් ලෝකයේ හොඳම නගරය වීමේ තරඟයෙන් ඉදිරියට එමින් පවතින බවත් කිව්වා.

    දෙවෙනි පුවත වුනේ, මිලියන 1.6 ක මෙල්බර්න් වාසී ජනතාව, මේ පාසැල් නිවාඩුවේදී, මෙල්බර්න් හි miserable weather එකෙන් බේරීම සඳහා ගුවන් මගින් පිටත්ව යාමට ගුවන් තොටුපොළට පැමිනීමට නියමිත බවයි.
    මේ බ්‍රහස්පතින්දා මෙල්බන් එන්න ඕනේ.. එතනින් මිල්දුරා යනවා.. කාලගුණේ හොද වේවා. හවස හයෙන් පස්සේ මිල්දුරා එයාපෝට් එකෙන් එලියට යන්න වෙන්නේ
     
    • Like
    Reactions: shenat and NRTG

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    මේ බ්‍රහස්පතින්දා මෙල්බන් එන්න ඕනේ.. එතනින් මිල්දුරා යනවා.. කාලගුණේ හොද වේවා. හවස හයෙන් පස්සේ මිල්දුරා එයාපෝට් එකෙන් එලියට යන්න වෙන්නේ
    මේ නගරය MILDURA කියලා ලියැවුනාට, ශබ්ද නගන්නේ මිල්ජුරා කියලයි.

    Screenshot 2023-06-26 191124.png
     
    • Like
    Reactions: NRTG and malakadss

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,255
    1
    16,117
    113
    හුටා කොළඹ නෑ නේද? 🤔
    වෙන්න බෑ සල්ලි තියෙනව නං ජීවත් වෙන්න හොඳම නගරය කොළඹ කියලනෙ මං හිතන් හිටියෙ 😮🤔

    කොළඹ ගෝට් චීසුත් ඉක්මනට ඉවර වෙනව. ඒ කියන්නෙ ජීවත් වීමට ඉතා සුදුසුයි. මේව බොරු වාර්තා. 😞
    කොළඹ උන් ජීවත් වෙන්නෙ වැඩිපුර කාලයක් ට්‍රැෆික් ලයිට් වල පොලිම් ගහන්... :rofl: :rofl:
     
    • Haha
    • Like
    Reactions: shenat and NRTG