ලොව දිර්ඝතම බස් ගමන...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ලොව දිර්ඝතම බස් ගමන...

    ලොව දීර්ගම බස් ගමන බ්රසීලයේ රියෝ දි ජනේරෝ සිට පෙරැ වල ලීමා වලට යන්නේ. අත්ලන්තික් සාගරයෙන් පටන් අරන් පැසිපික් සාගරයෙන් අවසන් වෙන්නේ ඒ නිසා මේකට කියන්නේ Transoceânica කියල. මම මේ බලන ගමන්.. ඩොකියුමන්ටිරි පිස්සන්ට හොදයි...HD..

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මරුසිරා;22053890 said:
    පස්සේ බලන්න ඕන .පුක ගෙවෙයි නේද බන් ..:shocked::P

    ෆුක අතුලන්න යන්න එපා. එහෙම උනාම තම ගෙවෙන්නේ. ඝර්ශනෙට. අතුලන්නේ නැතුව. steady තියාගෙන පලයන්.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ෆුක අතුලන්න යන්න එපා. එහෙම උනාම තම ගෙවෙන්නේ. ඝර්ශනෙට. අතුලන්නේ නැතුව. steady තියාගෙන පලයන්.

    පාර කාපට් නම් හොදයි ලංකාවේ වගේ වුනොත් පුක සුන් :P:rofl:
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    පට්ට මචෝ
    ටොරන්ට් එකක් හම්බු වුනොත් මන් මෙතනම් දාන්නම්
    මාත් ට්‍රැවල් ඩොකියුමන්ට්‍රි වලට පට්ට ආසයි

    පට්ටයි බන්.. කොටස් 5 ක් තියෙනව.. එක දිගටම බලන්න හිතෙනව.. අන්දීස් හරහා යන ටික පට්ට ඇති .. තාම ඒ හරියට ආවේ නෑ.. ඇයි බන් ටොරන්ට් යූ ටියුබ් එකෙන්ම ඩවුන් කරපන්කෝ..
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මරුසිරා;22053930 said:
    පාර කාපට් නම් හොදයි ලංකාවේ වගේ වුනොත් පුක සුන් :P:rofl:

    ඒකට , වාඩි වෙන්න කලින් සිට් එකෙයි, ෆුකෙයි හොඳට සුපර් ග්ලු තල්ලි ටිකක් අතුල්ලා වාඩි වෙයං. එතකොට කලිසම සිට එකේ ඇලෙවි, ෆුක කලිසමේ ඇලෙවී. (ස්ම්ප්‍රයුක්තයක් වශයෙන් ෆුක සිට් එකේ ඇලෙවී)

    so no issues
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පට්ටයි බන්.. කොටස් 5 ක් තියෙනව.. එක දිගටම බලන්න හිතෙනව.. අන්දීස් හරහා යන ටික පට්ට ඇති .. තාම ඒ හරියට ආවේ නෑ.. ඇයි බන් ටොරන්ට් යූ ටියුබ් එකෙන්ම ඩවුන් කරපන්කෝ..
    මේක මචන් 720p හෝ ඊට වැඩි quality එකකින් තියෙනවද
    එහෙනම් අවුලක් නෑ
    :cool::cool:
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මේක මචන් 720p හෝ ඊට වැඩි quality එකකින් තියෙනවද
    එහෙනම් අවුලක් නෑ
    :cool::cool:

    යකෝ 1080p HD... ජර්මන් ඩොයිෂ්වෙලා කියන ටීවී එකෙන් කරන්නේ උන්ගේ තව පට්ට ඩොක්ස් ටිකක් තියෙනව .. පස්සේ බලන්න ඕන..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    යකෝ 1080p HD... ජර්මන් ඩොයිෂ්වෙලා කියන ටීවී එකෙන් කරන්නේ උන්ගේ තව පට්ට ඩොක්ස් ටිකක් තියෙනව .. පස්සේ බලන්න ඕන..

    එල බන් මන් හෙව්වා හම්බුනෙත් නෑ
    yutube එකෙන්ම බානවා
    මන් රාවෙලා චැනල් එක බලන්නන් :yes::yes::cool::cool:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඒකට , වාඩි වෙන්න කලින් සිට් එකෙයි, ෆුකෙයි හොඳට සුපර් ග්ලු තල්ලි ටිකක් අතුල්ලා වාඩි වෙයං. එතකොට කලිසම සිට එකේ ඇලෙවි, ෆුක කලිසමේ ඇලෙවී. (ස්ම්ප්‍රයුක්තයක් වශයෙන් ෆුක සිට් එකේ ඇලෙවී)

    so no issues

    RIP NEWTON LAWS :sorry: AND LAWS OF PHISICS :rofl::sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම හිතුව පරන ලෙලන්ඩ් තඩියක් යනව ඇත්තෙ කියල...:P