ලොව ශක්තිමත්ම කෘමීන් දහදෙනා...
1. ගොම කුරුමිණියා
තම බර මෙන් 1,141 ගුණයක බරක් තල්ලු කිරීමට හැකියි. එය මිනිසෙක් සම්පූරණයෙන්ම පිරුණු ඩබල් ඩෙකර් බස් 6ක් එකට තල්ලු කිරීමක් වැනිය.
2.Habrobracon දෙබරා
මේ පරපෝෂිත දෙබර වර්ගයට 180,000 radsක විකිරණ ප්රමාණයක් දරාගත හැකියි. එනම් හිරෝෂිමාවේ න්යශ්ටික බෝම්බය මෙන් බෝම්බ 18කට හසු වුවත් මොහු දිවි ගලවා ගැනීමට සමත්.
3.වැලි මැක්කා
තම ශරීරයේ ප්රමාණය මෙන් 200 ගුණයක දුරක් පැනිය හැකියි. මිනිසෙක් මීටර් 344ක පිම්මක් පැනීම මේහා සමානයි.
4.කොළ කන කුහුඹුවා
තමන්ගේ බර මෙන් 50 ගුණයක බරක් ඔසවාගෙන යා හැකියි. ඒ මිනිසෙක් කුඩා කාර් දෙකක් ඔසවාගෙන යාමක් වැනිය.
5. ටයිටන් කුරුමිණියා
ඇමේසන් වනාන්තරයේ ජීවත් වන විශාලම කුරුමිණියායි. පැන්සලක් දෙකට කඩා දැමීමට මෙන්ම මිනිසාගේ සම සිදුරු කිරීමටද මොවුන්ට හැකියි.
6. ගෙඹි මකුණා
අඟල් 28ක් උසට පැනිය හැකි කෘමියෙකි. එය උගේ උස මෙන් 140 ගුණයක ප්රමාණයක්. එනම් මිනිසෙක් මීරට 240ක උසක් පැනීමට එය සමානයි.
7.යකඩ ඇඳුම් කුරුමිණියා
ලොව සිටින ඉතා තද පිටත ආවරණයක් සහිත කෘමියෙකි. එය සිදුරු කිරීමට ඇණයක් මිටියක් හෝ ඩ්රිල් එකක් උවමණා වෙයි.
8.රයිනෝසිරස් කුරුමිණියා
තමන්ගේ බර මෙන් 30 ගුණයක බරක් මිනිත්තු 30ක් පුරාවට මහන්සියකින් තොරව ඔසවාගෙන යා හැකියි. එය හරියටම මිනිසෙක් කාරයක් හිසමත තබාගෙන සැතපුමක් ඇවිදිනවා වැනි ක්රියාවක්.
9. මී මැස්සා
තමන්ගේ ශරීරයේ බරට සමාන මල් පැණි හෝ රොන් ප්රමාණයක් එසවිය හැකියි. එමෙන්ම ඒ බරද රැගෙන පියෑඹිය හැකියි.
10. කැරපොත්තා
ලෝකයේ ජීවත්වන සතුන්ගෙන් දුෂ්කර භාවයට වැඩියෙන්ම ඔරොත්තු දිය හැකි සත්ත්වයෙකි.ශරීරය� ��න් කොටසක් කැඩුණත් සතියක් නොමැරී ජීවත්වීමට කැරපොත්තාට පුළුවන්. එමෙන්ම විකිරණ වලට ඔරොත්තු දීමේ හැකියාව මිනිසාට වඩා 15 ගුණයකින් වැඩියි.