මිලියන 10 ක් වියදම් කරල හැදුවෙ ඔය ලබ්බද? මේකත් මොන්සන්ගේ සංවර්ධන නිව්ස් ත්රෙඩ් එකට දාපල්ලකෝ


මිලියන 10 ක් වියදම් කරල හැදුවෙ ඔය ලබ්බද? මේකත් මොන්සන්ගේ සංවර්ධන නිව්ස් ත්රෙඩ් එකට දාපල්ලකෝ









ගාලූ මුවදොර ලොව උසම නත්තල් ගස නොවේ.. බ්රසීලයේ ගිනස් වාර්තාව අඩි 419යි..
http://www.guinnessworldrecords.com/world-records/largest-christmas-tree-structure
කොළඹ ගාලුමුවදොර ඉදිවන්නේ ලොව උසම නත්තල් ගස නොවන බවත් අඩි 419න් උසකින් යුතුය ලෝකයේ උසම නත්තල් ගස ඉදිකර ඇත්තේ 2009 වසරේදී බ්රසීලයේ දී බවත් කතෝලික විභාවනය නිවේදනය කරයි.
ගිනස් වාර්තා පිටුව මෙතනින්
මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වෙයි.
![]()
පට්ට දුකයි බං..
ඕක ලස්සනට තියෙයි කියලා හෙන බලාපොරොත්තුවක් තිබුනා
කරුමේ මේ රටේ උන්ට නත්තල් ගහක් හදාගන්නවත් බෑ..



