ලොව_කෑතම_නත්තල්_ගස

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,088
    5,879
    113
    canada
    මිලියන 10 ක් වියදම් කරල හැදුවෙ ඔය ලබ්බද? මේකත් මොන්සන්ගේ සංවර්ධන නිව්ස් ත්රෙඩ් එකට දාපල්ලකෝ

    :lol::lol:

    මම යෝජනාව ඉස්තිර කරමි
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    මිලියන 10 ක් වියදම් කරල හැදුවෙ ඔය ලබ්බද? මේකත් මොන්සන්ගේ සංවර්ධන නිව්ස් ත්රෙඩ් එකට දාපල්ලකෝ

    ලැජ්ජා නැතුව සංවර්ධන ත්‍රෙඩ් එකකුත් දාලද ? :lol::lol::lol:

    මොන රටේ සංවර්ධනේද ? කෙන්යාවේද ? එබුවෙ ද? :lol::lol::lol:

    නත්තල් ගහක් හදා ගන්න බැරුව මොන සංවර්ධනද?:nerd::nerd::nerd:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    capture648.jpg
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගාලූ මුවදොර ලොව උසම නත්තල් ගස නොවේ.. බ‍්‍රසීලයේ ගිනස් වාර්තාව අඩි 419යි..

    http://www.guinnessworldrecords.com/world-records/largest-christmas-tree-structure

    කොළඹ ගාලුමුවදොර ඉදිවන්නේ ලොව උසම නත්තල් ගස නොවන බවත් අඩි 419න් උසකින් යුතුය ලෝකයේ උසම නත්තල් ගස ඉදිකර ඇත්තේ 2009 වසරේදී බ‍්‍රසීලයේ දී බවත් කතෝලික විභාවනය නිවේදනය කරයි.

    ගිනස් වාර්තා පිටුව මෙතනින්

    මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වෙයි.

    K-FzZllxw0QzvLXPvtNTs32VC1B24qvdKywrJiqe6sygmxVXDs7mCZ0rsWbyd2IfwPuQkLRSta_xeDigxn54sCK2tYyzqOu3SsYg=w800-rw
     
    Chemal

    Well-known member
  • Jul 14, 2009
    965
    49
    48

    its the largest one and this is the tallest one
    http://blogs.wsj.com/indiarealtime/...-set-to-become-latest-to-break-world-records/
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    පට්ට දුකයි බං..
    ඕක ලස්සනට තියෙයි කියලා හෙන බලාපොරොත්තුවක් තිබුනා
    :( කරුමේ මේ රටේ උන්ට නත්තල් ගහක් හදාගන්නවත් බෑ..
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    පට්ට දුකයි බං..
    ඕක ලස්සනට තියෙයි කියලා හෙන බලාපොරොත්තුවක් තිබුනා
    :( කරුමේ මේ රටේ උන්ට නත්තල් ගහක් හදාගන්නවත් බෑ..
    Maitre1.jpg