ලොව_කුඩාම_USB 3.0 Flash Drive එක මෙන්න
SanDisk සමාගම ලොව කුඩාම Flash Drive එක හදුන්වා දුන්නා. එහි ප්‍රමාණය දැක්වුනේ අඟල් 0.75×0.63×0.35 ලෙසටයි. 128GB වැනි විශාල මතක ධාරිතාවයක් මෙම කුඩා ප්ලාස්ටික් ආවරණය තුල රදවන්නට ඔවුන් සමත් වෙලා තිබෙන අතර මෙම උපාංගය ඔබේ සාක්කුවේ ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක් පමණක් භාවිතා කරනු ඇති. Flash Drive එකක සාමාන්‍යය භාවිතයෙන් ඔබ්බට ගොස් පුද්ගලික පරිගණක වල තොරතුරු ගබඩා කිරීමේ ඉඩකඩ වැඩි කර ගැනීමටද මෙය යොදා ගන්න පුළුවන්. මන්දයත් මෙම උපාංගය පරිගණකයට සම්බන්ධ කල විට සම්පූර්ණයෙන්ම පාහේ නොපෙනී යන නිසාය. නැවත නැවත Flash Drive එක ගැලවීම හෝ සම්බන්ධ කිරීමකින් තොරව ඔබේ ලිපි ගොනු ආදිය මෙහි තැන්පත් කල හැක.
SanDisk සමාගම පවසන්නේ මෙම උපාංගය නිපදවා ඇත්තේ තම notebook, tablet, TV, in-car audio system, gaming console වැනි උපකරණ වල තැන්පත් කිරීමේ ධාරිතාවය වැඩි කර ගැනීමට අවශ්‍යය අය අරමුණු කර ගනිමින් බවයි.
SanDisk says that this drive is for “media enthusiasts who want to expand storage of their notebook, tablet, TV, in-car audio system, gaming console and more.”
මේ USB Drive එක 16GB, 64GB සහ 128GB යන ධාරිතා වලින් ලබා ගත හැකි අතර ආසන්න වශයෙන් රුපියල් 16,000 ($119.99) කට 128GB ධාරිතාවය සහිත උපාංගය මිලදී ගත හැක. මේ අතර ආචයන උපාංග නිපදවීමේ ප්‍රමුඛ සමාගමක් වන SanDisk සමාගම මේ වන විට 256GB ධාරිතාවය සහිත Flash Drive එකක්ද නිකුත් කර අවසන්. නමුත් එය තරමක් ප්‍රමාණයෙන් විශාලයි. මේ සියලුම Flash Drives පැමිණෙන්නේ SanDisk SecureAccess කියන මෘදුකාංගය සමගයි. ඒ මගින් Flash Drive එක සතු අන්තර්ගතය රහස් පදයක් මගින් සුරක්ෂිත කර ගන්නට පුළුවන්.
මෙම Flash Drive එකේ Specifications පහත පරිදිය.
ලොව කුඩාම USB 3.0 Flash Drive එක මෙන්න

Performance/Speed:
16/32/64/128GB: Transfer up to 10 times faster than standard USB 2.0 drives; up to 130MB/s read speed
16GB: Transfer up to 5 times faster than standard USB 2.0 drives; up to 130MB/s read speed
Available Capacities: 16GB, 32GB, 64GB and 128GB
SanDisk SecureAccess software
RescuePRO file recovery software(one-year subscription offer)
USB 3.0 enabled (USB 2.0 compatible)
Dimensions: 19.1 x 15.9 x 8.8 mm; 0.75 x 0.63 x 0.35 in (LxWxH) – without cap
Operating temperature: 32° – 113° F (0° – 45° C)
Storage temperature: 14° – 158° F (-10° – 70° C)