ලොව_කුඩාම_USB 3.0 Flash Drive එක මෙන්න

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    ලොව_කුඩාම_USB 3.0 Flash Drive එක මෙන්න

    ලොව කුඩාම USB 3.0 Flash Drive එක මෙන්න

    SanDisk සමාගම ලොව කුඩාම Flash Drive එක හදුන්වා දුන්නා. එහි ප්‍රමාණය දැක්වුනේ අඟල් 0.75×0.63×0.35 ලෙසටයි. 128GB වැනි විශාල මතක ධාරිතාවයක් මෙම කුඩා ප්ලාස්ටික් ආවරණය තුල රදවන්නට ඔවුන් සමත් වෙලා තිබෙන අතර මෙම උපාංගය ඔබේ සාක්කුවේ ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක් පමණක් භාවිතා කරනු ඇති. Flash Drive එකක සාමාන්‍යය භාවිතයෙන් ඔබ්බට ගොස් පුද්ගලික පරිගණක වල තොරතුරු ගබඩා කිරීමේ ඉඩකඩ වැඩි කර ගැනීමටද මෙය යොදා ගන්න පුළුවන්. මන්දයත් මෙම උපාංගය පරිගණකයට සම්බන්ධ කල විට සම්පූර්ණයෙන්ම පාහේ නොපෙනී යන නිසාය. නැවත නැවත Flash Drive එක ගැලවීම හෝ සම්බන්ධ කිරීමකින් තොරව ඔබේ ලිපි ගොනු ආදිය මෙහි තැන්පත් කල හැක.

    sandisk-usb-world-smallest-usb-drive.jpg

    SanDisk සමාගම පවසන්නේ මෙම උපාංගය නිපදවා ඇත්තේ තම notebook, tablet, TV, in-car audio system, gaming console වැනි උපකරණ වල තැන්පත් කිරීමේ ධාරිතාවය වැඩි කර ගැනීමට අවශ්‍යය අය අරමුණු කර ගනිමින් බවයි.

    SanDisk says that this drive is for “media enthusiasts who want to expand storage of their notebook, tablet, TV, in-car audio system, gaming console and more.”

    මේ USB Drive එක 16GB, 64GB සහ 128GB යන ධාරිතා වලින් ලබා ගත හැකි අතර ආසන්න වශයෙන් රුපියල් 16,000 ($119.99) කට 128GB ධාරිතාවය සහිත උපාංගය මිලදී ගත හැක. මේ අතර ආචයන උපාංග නිපදවීමේ ප්‍රමුඛ සමාගමක් වන SanDisk සමාගම මේ වන විට 256GB ධාරිතාවය සහිත Flash Drive එකක්ද නිකුත් කර අවසන්. නමුත් එය තරමක් ප්‍රමාණයෙන් විශාලයි. මේ සියලුම Flash Drives පැමිණෙන්නේ SanDisk SecureAccess කියන මෘදුකාංගය සමගයි. ඒ මගින් Flash Drive එක සතු අන්තර්ගතය රහස් පදයක් මගින් සුරක්ෂිත කර ගන්නට පුළුවන්.

    මෙම Flash Drive එකේ Specifications පහත පරිදිය.

    Performance/Speed:
    16/32/64/128GB: Transfer up to 10 times faster than standard USB 2.0 drives; up to 130MB/s read speed
    16GB: Transfer up to 5 times faster than standard USB 2.0 drives; up to 130MB/s read speed
    Available Capacities: 16GB, 32GB, 64GB and 128GB
    SanDisk SecureAccess software
    RescuePRO file recovery software(one-year subscription offer)
    USB 3.0 enabled (USB 2.0 compatible)
    Dimensions: 19.1 x 15.9 x 8.8 mm; 0.75 x 0.63 x 0.35 in (LxWxH) – without cap
    Operating temperature: 32° – 113° F (0° – 45° C)
    Storage temperature: 14° – 158° F (-10° – 70° C)




    source:

    Tech-Guru-Logo.png
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනේ මන්දා බන්. ඔක තියපුතැන අමතක උනොත් බඩු හරි. අනික දැන් තියන එවත් පොඩි වැඩියි බන්. ප්ලග් කරන්න පේන්නෙත් නැ අපි වගේ අයට.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    කොච්චර පොඩි කලත් USB පෝට් එකට වඩා පොඩි කරන්න බැහැනේ බං....
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,549
    113
    Colombo
    කොච්චර පොඩි කලත් USB පෝට් එකට වඩා පොඩි කරන්න බැහැනේ බං....

    ඒකත් පොඩි කරලා තියෙන්නේ, අලුත් මැක්බුක් වල එහෙම එන්නේ USB Type C
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අපිට කොයින්ද අයියා Mac, අපි ඉතින් වින්ඩෝස් අනාතයෝනේ....:yes::yes:

    අනික USB එකෙත් එක එක ටයිප් ආවහම U අයින්කරලා වෙන මොකක් හරි මුලට දාගන්න වෙනවා.
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    කොච්චර පොඩි කලත් USB පෝට් එකට වඩා පොඩි කරන්න බැහැනේ බං....

    port එකට වඩා පොඩි කරලා හදල ලොකු ඇඩප්ටර් එකක් දෙනවා එකේ දාල USB එකට ප්ලග් කරන්නයි නැති උනොත් හොයාගන්න ලේසි වෙන්නයි..
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,549
    113
    Colombo
    පැටියා;18515790 said:
    otg පෝට් එකට ගහන්න පුලුවන් microusb ඒවත් එයි බං :cool:

    ආයෙ තවත් එන්න දෙයක් නෑ. එහෙම ඒවා තියනවා එක පැත්තක නෝමල් USB අනිත් පැත්තේ මයික්‍රො USB තියන පෙන් ඩ්‍රයිව් පවා තියනවා
    http://www.sandisk.com/products/mobile-flash-drives/dualdrive/
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    පැටියා;18515790 said:
    otg පෝට් එකට ගහන්න පුලුවන් microusb ඒවත් එයි බං :cool:

    ඒවා දැනටම තියෙනවා බන්.
    51VWxPFgb8L._SX425_.jpg

    jack එකේ ගානට පොඩි කරා නම් හරි
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113


    කොච්චර පොඩි කලත් USB පෝට් එකට වඩා පොඩි කරන්න බැහැනේ බං....

    tfs! neti unoth sorry thama :)

    podi unaama use karanna amarui bn :(
    tfs

    ඒකත් පොඩි කරලා තියෙන්නේ, අලුත් මැක්බුක් වල එහෙම එන්නේ USB Type C

    අපිට කොයින්ද අයියා Mac, අපි ඉතින් වින්ඩෝස් අනාතයෝනේ....:yes::yes:

    අනික USB එකෙත් එක එක ටයිප් ආවහම U අයින්කරලා වෙන මොකක් හරි මුලට දාගන්න වෙනවා.


    Spuiri macho

    නයිස්.

    sirawatama ochchara ganak dila aragena thiyapu thana amathaka unoth baduma thama

    port එකට වඩා පොඩි කරලා හදල ලොකු ඇඩප්ටර් එකක් දෙනවා එකේ දාල USB එකට ප්ලග් කරන්නයි නැති උනොත් හොයාගන්න ලේසි වෙන්නයි..

    පැටියා;18515790 said:
    otg පෝට් එකට ගහන්න පුලුවන් microusb ඒවත් එයි බං :cool:

    ආයෙ තවත් එන්න දෙයක් නෑ. එහෙම ඒවා තියනවා එක පැත්තක නෝමල් USB අනිත් පැත්තේ මයික්‍රො USB තියන පෙන් ඩ්‍රයිව් පවා තියනවා
    http://www.sandisk.com/products/mobile-flash-drives/dualdrive/

    :D:D:D
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මගේ usb port එකෙන් කරන්ට් වදිනව. ඕක ගහන්න හෙන ගේමක් දෙන්න වෙයි.:(