අනේ මන්දා බන්. ඔක තියපුතැන අමතක උනොත් බඩු හරි. අනික දැන් තියන එවත් පොඩි වැඩියි බන්. ප්ලග් කරන්න පේන්නෙත් නැ අපි වගේ අයට.
Ring karala thamai balanna wenne

අනේ මන්දා බන්. ඔක තියපුතැන අමතක උනොත් බඩු හරි. අනික දැන් තියන එවත් පොඩි වැඩියි බන්. ප්ලග් කරන්න පේන්නෙත් නැ අපි වගේ අයට.

ආයෙ තවත් එන්න දෙයක් නෑ. එහෙම ඒවා තියනවා එක පැත්තක නෝමල් USB අනිත් පැත්තේ මයික්‍රො USB තියන පෙන් ඩ්‍රයිව් පවා තියනවා
http://www.sandisk.com/products/mobile-flash-drives/dualdrive/

Nu1Dnk:18515892 said:අනේ මන්දා බන්. ඔක තියපුතැන අමතක උනොත් බඩු හරි. අනික දැන් තියන එවත් පොඩි වැඩියි බන්. ප්ලග් කරන්න පේන්නෙත් නැ අපි වගේ අයට.
Ring karala thamai balanna wenne![]()
![]()

රඹා;18515878 said:මගේ usb port එකෙන් කරන්ට් වදිනව. ඕක ගහන්න හෙන ගේමක් දෙන්න වෙයි.![]()