ලොව_පළමු_අකුණු_සන්නායකය_ශ්‍රී_ලංකාවෙන්

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    762
    113
    ..ජනේලේ ගාව....
    ඒ කාලෙ කොච්චර දියුණු තාක්ෂනයක් ලංකාවේ තුබුනත් ඒවා ඒ මිනිස්සුත් එක්කම වෑලලිලා ගිහින්,
    අහෝ දුකකි!
     

    wildhorse

    Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    මෙහෙම article 1 k විදුසරේ ගියා මතකයි.......:):)
    අනිත් අයටත් දැනගන්න දාපු එක හොදයි......ආඩම්බර වෙන්න ඕනේ අපේ පැරණි තාක්ෂනය ගැන............:):)
    දැන් තාක්ෂනය ගැන නම් කතා කරලා වැඩක නැ......:sorry::sorry::sorry::sorry:
     

    Pit bull

    Active member
  • Dec 24, 2010
    691
    40
    28
    එහෙව් රජවරු හිටිය මේ රටේ.... දැන් රජ මොනවද කරන්නේ??
    රට කන එක නේද??? රටේ මිනිස්සු රැක ගන්න එක තමයි ඉස්සර රජවරු හිතුවේ.....
    නැත්නම් වන්දනා මාන කරන්න Safe Areas හදන්නේ නැනේ...
    දැන් පුලුවන්නම් හදයි අකුණු සන්නායකයක් , රටේ ඔක්කොම මැරිලා , උන්ගේ රජ පව්ල විතරක් බේරෙන්න .....
    තු නොදකින් ...
    රට මිනිස්සුන්ට කන්න බොන්න හොදට දීල....රට ස්ව්‍යන්පොෂිත කරන එක තමි එදා රජවරු හිතුවේ...
    දැන් ඒ රට කෝ?
    එහෙම රජවරු කෝ???
    මේ තරම වාසනාවන්ත රටක් මේ ලෝකේ කොහෙවත් නෑ....
    මේ රට විනාශ මුඛයට අද දැම්මේ මේ රටේ කාලකන්නි දේශපාලුවෝ.....
    මුන් දේශපාලනය කරන්නේ නෑ...දේශය කනවා.....පාහර හැත්ත...
    අතීතය මතක් කරද්දී....රට ගැන ආඩම්බරයි...වර්තමානය ගැන හිතනකොට රට ගැන ලැජ්ජයි....
    අනේ මෙහෙව් රටේ ඉන්න මේ කාලකන්නි විනාෂම වේවා !!!
    නැවතත් පැරණි රජවරුන්ගේ සිතුවිලි සහිත රජෙක් පත් වේවා , රට ආකල්පමය වශයෙන් දියුණු වේවා !!!