කෝ බං ඉතුරු ටික? ලෝයර් සීන් එක missing! මේක ලිය ලිය ඉන්න වෙලාවේ අයෙත් උස්සන් ගිහින් අයෙත් ඇතුලට දැම්මවත්ද ?
ඔච්චර සැලකිල්ලක් දැක්වුවේ තොට තියෙන ලෙඩ කන්දරාව ආරංචිවෙලා වෙන්න ඇති.
කූඩුව අස්සේ දාලා ෆියුස් ගියොත් උන් එපැයි වගකියන්න![]()
uba itin ube akkata hukana awajathaka ponnayek nedaපොන්නයා උබට පුකේ ඇරියා නේද කුඩුවේ හිටපු එවුන්
hari hari peththa beela awith ithuru tika dapan.2017 ජනවාරි මගෙ උපන්දිනේ දවසෙ අනුන්ගෙ රණ්ඩුවකට මැදිහත්වෙලා මම එක්කෙනෙක්ට ගහල, මට උසාවි යන්ඩ සිද්ද වුණා
කොහොමහරි නඩුව ඉවර වුණේ මේ අවුරුද්දෙ අගෝස්තු මාසෙ
වෙන අයනං මෙහෙම රණ්ඩුවක් වුණාම මෙච්චර දුර ඇදගෙන යන්නෑ
කොහොමහරි මට පොලිසියට එන්ඩ කියල තිබුණ උදේ වරුවෙ, මුං ආවෙ හවස, මාව දවසක්ම පොලිස් කූඩුවෙ තියන්ඩ වුවමනාව තිබිල තියෙන්නෙ
නැත්තං එදාම උසාවි දානවනෙ, ඒ බවක් දන්නවනං මම හවසක පොලිසියට යනව
අන්තිමට එදා උදේ ඉඳල පහුවදා උසාවි එක්කං යනකං පොලිස් කූඩුවෙ මම පැය 24ක් හිටිය
ඒකත් ජීවිතේට අත්දැකීමක්, එක පොරක් කූඩුව ඇතුලෙ කුඩුත් බිව්ව
එතන හිටපු පොලිස් මහත්තුරු දෙන්නෙක් මට හොඳින් සැලකුව, අනිත් හැමෝවම සෙරෙප්පු ගලෝල කූඩුවට දැම්මෙ, මට දාගෙන ඉන්ඩ දුන්න
බය වෙන්ඩ එපා කියල කිව්ව, අනිත් එවුන්ට මෙහෙවර කියල කතා කරද්දි, හරි හරි ඔයා ඔහොම ඉන්ඩ කිව්ව
to be continued....
Mokaddaඋඹ දන්නවද ඌරන්ගෙයි බහුතරයක් ලෝයර්ස් ලාගෙයි වෙනස?