ලෝයර්ස්ලගෙ බලු වැඩ

johnyh

Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    කෝ බං ඉතුරු ටික? ලෝයර් සීන් එක missing! මේක ලිය ලිය ඉන්න වෙලාවේ අයෙත් උස්සන් ගිහින් අයෙත් ඇතුලට දැම්මවත්ද ?
     
    • Haha
    • Like
    Reactions: D_Mad and Dntec

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,925
    28,844
    113
    ඔච්චර සැලකිල්ලක් දැක්වුවේ තොට තියෙන ලෙඩ කන්දරාව ආරංචිවෙලා වෙන්න ඇති. 👻
    කූඩුව අස්සේ දාලා ෆියුස් ගියොත් උන් එපැයි වගකියන්න 👻👻
    BowedShadowyBlacklemur-small.gif
     
    • Haha
    Reactions: D_Mad and johnyh

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    2017 ජනවාරි මගෙ උපන්දිනේ දවසෙ අනුන්ගෙ රණ්ඩුවකට මැදිහත්වෙලා මම එක්කෙනෙක්ට ගහල, මට උසාවි යන්ඩ සිද්ද වුණා
    කොහොමහරි නඩුව ඉවර වුණේ මේ අවුරුද්දෙ අගෝස්තු මාසෙ
    වෙන අයනං මෙහෙම රණ්ඩුවක් වුණාම මෙච්චර දුර ඇදගෙන යන්නෑ
    කොහොමහරි මට පොලිසියට එන්ඩ කියල තිබුණ උදේ වරුවෙ, මුං ආවෙ හවස, මාව දවසක්ම පොලිස් කූඩුවෙ තියන්ඩ වුවමනාව තිබිල තියෙන්නෙ
    නැත්තං එදාම උසාවි දානවනෙ, ඒ බවක් දන්නවනං මම හවසක පොලිසියට යනව
    අන්තිමට එදා උදේ ඉඳල පහුවදා උසාවි එක්කං යනකං පොලිස් කූඩුවෙ මම පැය 24ක් හිටිය
    ඒකත් ජීවිතේට අත්දැකීමක්, එක පොරක් කූඩුව ඇතුලෙ කුඩුත් බිව්ව :shocked:
    එතන හිටපු පොලිස් මහත්තුරු දෙන්නෙක් මට හොඳින් සැලකුව, අනිත් හැමෝවම සෙරෙප්පු ගලෝල කූඩුවට දැම්මෙ, මට දාගෙන ඉන්ඩ දුන්න
    බය වෙන්ඩ එපා කියල කිව්ව, අනිත් එවුන්ට මෙහෙවර කියල කතා කරද්දි, හරි හරි ඔයා ඔහොම ඉන්ඩ කිව්ව
    to be continued....
    hari hari peththa beela awith ithuru tika dapan.
     
    • Like
    Reactions: Ozone4 and D_Mad

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    උඹ දන්නවද ඌරන්ගෙයි බහුතරයක් ලෝයර්ස් ලාගෙයි වෙනස?
     
    • Like
    Reactions: Solo Rider