ලෝකයේ ඉන්න අදක්ෂතම ක්‍රිකට් පුහුනුකරු

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ලෝකයේ ඉන්න අදක්ෂතම ක්‍රිකට් පුහුනුකරු

    Marvan-Atapattu-Interim-Coach-of-Sri-Lanka.jpg

    :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: arsehole-froce

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    ammapa aththa ban..mata nam puduma tharahai mu ekka...mu cricket gehuwa wagema thama team ekath den...patta defensive...no attacking
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113

    මු cricket ගහන දවස් වල බෝල 100 කට 6 ක් 7 ක් විතර ගහන එකෙක් නේ . ඉතින් මු train කරන්නේ ඒ විදියට ගහන්න කියල :shocked::shocked::shocked::shocked:
     
    Last edited:

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    මු cricket ගහන දවස් වල බෝල 100 කට 6 ක් 7 ක් විතර ගහන එකෙක් නේ . ඉතින් මු train කරන්නේ ඒ විදියට ගහන්න කියල :shocked::shocked::shocked::shocked:

    :yes::yes::yes::yes::yes::yes:
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    චන්දික හතුරුසිංහ තමයි දැනට ලෝකේ ඉන්න හොඳම ක්‍රිකට් පුහුනු කරු.මිනිහා ටෙස්ර් ගහන දවස් වලත් ටැමිල් යූනියන් එකේ නායකයා සහ කෝචීන් දෙකම කරපු එකෙක්.බෝලර්ස්ලා වුනත් ට්‍රේන් කරන්න පුලුවන්.අනිත් එක හුගක් කෝචීන් කෝසස් කරපු එකෙක්.මම හිතන්නේ එයාව ගමු.හැබයි හෙමින් ගහන බැට්ස්මන්ලා චන්දිකට අරහන්.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    චන්දික හතුරුසිංහ තමයි දැනට ලෝකේ ඉන්න හොඳම ක්‍රිකට් පුහුනු කරු.මිනිහා ටෙස්ර් ගහන දවස් වලත් ටැමිල් යූනියන් එකේ නායකයා සහ කෝචීන් දෙකම කරපු එකෙක්.බෝලර්ස්ලා වුනත් ට්‍රේන් කරන්න පුලුවන්.අනිත් එක හුගක් කෝචීන් කෝසස් කරපු එකෙක්.මම හිතන්නේ එයාව ගමු.හැබයි හෙමින් ගහන බැට්ස්මන්ලා චන්දිකට අරහන්.

    චන්දික හතුරුසිංහ බැට් කරනවා දැකල තියෙන උන් අත උස්සන්න බලන්න...

    ඔලුවට රෙදි කෑල්ලක් ගැටගහගෙන මහානාම එක්ක මුලින්ම ඇවිත් බැට් කරපු මැච් බලපු සුන්දර අතීතයක් අපිටත් තිබ්බා..

    දැන් ඉන්න සුහුඹුල් පැටව් ඒවා දන්නෙවත් නැහැ...:baffled::baffled::baffled:
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    333507-marvan-atta-conf-700.jpg

    මු cricket ගහන දවස් වල බෝල 100 කට 6 ක් 7 ක් විතර ගහන එකෙක් නේ . ඉතින් මු train කරන්නේ ඒ විදියට ගහන්න කියල :shocked::shocked::shocked::shocked:

    -------------------------------------------------------------------------------
    මු යි මුගේ මස්සින නිශාන්ත රණතුංග යි ඉන්නතුරු ලංකාවේ cricket ගොඩගන්න බැහැ , Chandika Hathrusingha coach විදියට ගන්න තිබුන හැබය් මු සහ මුගේ මස්සින නිශාන්ත රණතුංග යටින් Chandika Hathrusingha ට කැපිල්ල දැම්ම. Atapatui Nishanthai දෙන්නම ලෝක හොරු. මු ඉන්නකලේ දින්නපු matches දිනුවේ එක්කෝ සනා , කලු හෝ Arawinda fast ගහපු නිසා , නැත්නම් මු ගහන rate එකට ඔක්කොම matches පැරදෙනවා.
     
    Last edited:

    ampm

    Junior member
  • Jul 4, 2008
    93
    16
    18
    333507-marvan-atta-conf-700.jpg

    -------------------------------------------------------------------------------
    මු යි මුගේ මස්සින නිශාන්ත රණතුංග යි ඉන්නතුරු ලංකාවේ cricket ගොඩගන්න බැහැ , Chandika Hathrusingha coach විදියට ගන්න තිබුන හැබය් මු සහ මුගේ මස්සින නිශාන්ත රණතුංග යටින් Chandika Hathrusingha ට කැපිල්ල දැම්ම. Atapatui Nishanthai දෙන්නම ලෝක හොරු. මු ඉන්නකලේ දින්නපු matches දිනුවේ එක්කෝ සනා , කලු හෝ Arawinda fast ගහපු නිසා , නැත්නම් මු ගහන rate එකට ඔක්කොම matches පැරදෙනවා.
    රනතුංගලයි රනතුංගලාට නෑකම් තියෙන කාලකන්නි පරයො ටිකයි ක්‍රිකට් වලින් එලවලාම දාන්න ඕන.මුන්ව මරන්න ඕන. මුන් තමයි ක්‍රිකට් කන්නේ .කපටි ජරා පවුලක්.කෙකෙ ප්‍රසන්න රනතුංඅග මහින්දව හෝදාගෙන ක්‍රිකට් කනවා.මෙහෙන් අර්ජුන මෛත්‍රීව අහෝදගෙන ක්‍රිකට් කනවා.මුන් දෙපැත්තම බැලන්ස් කරලා ගසා කන වල් බල්ලෝ.අපරාදේ අපේ ක්‍රිකට්.මාවන් එලවලා චන්දික හතුරුසිංග ගේන්න ඕන.ධර්මදාසලා,තිලංගලා,රනතුංගලා වල්බල්ලො.ක්‍රිකට් කන්න ආපු බල්ලො