අම්ම ගහනව බැට් එකෙන්. පස්සෙ කොහොමද උං රුසියාව්ව්න් වෙන් වෙලා තනි රටක් උනෙ? උං කෝමද කිසි හෙනයක් නැතුව ආයෙ නැගලා ආවෙ. කොච්චර සපෝර්ට් එක දුන්නත් උංගෙ ලොකු පුටු බින්දුවක් වත් මාටිය ගැහුවෙ නැද්ද එතකොට
අනිත් එක , ජර්මන් උං කෝමද වඳ නොවුනෙ ලෝක යුද්දෙදි, මං දන්න විදියට උංගෙ 18ට වැඩි හැම එකාම අනිවා යුද සේවෙට යෙදෙව්වා නේද
එතකොට උංගෙ ලොන්ත බකස්ස් වෙන්ඩම මැරෙන්ඩ ඇතිනෙ ඔක්කොම
අනික තමා ඇයි දෙවනි ලෝක යුද්දෙදි කවුරුවත් ආයුධ හදන කොම්පැනි , කර්මාන්තශාලා වලට ගැහුව්ව් නැත්තෙ. විරුද්ධ පිලේ ඒ වගෙ පොට් වලට ෆුල් අන්දොස් වෙන්ඩ ගැහුව්නං සනික ඕක ඉවර වෙන්ඩ තිබ්බා නේද
මේකේ රුසියාව නැද්ශ
------ Post added on Feb 1, 2024 at 12:08 AM
රුසියාවෙන් වෙන් උනෙ ඉතිං ඔය අසූ ගණන් වල වගෙ. සොවියට් යු නියන් එක බිඳ වැටෙනවා බර්ලින් තාප්පෙ කඩනවා වගෙ සීන් එහෙම උනෙ ඔය කාලෙ නෙහ්
ආයුධ හදන පොට් බන් එහෙම එලිපිට පෙන්නගෙන හදන තැන් නෙමෙ නෙ .එව්වා බොහො වෙලාවට රහසිගත වෙනම ෆැසිලිටීස් වලනෙ හදන්නෙ. අනික අද වගෙ සැටලයිට් කැමරා ලොකුවට නැහැ නොවැ. ඔත්තුවක් දුන්නොත් තමා ඉතිං .
අනික ජර්මන් කාරයා මාරම ඇඩ්වාන්ස් යුධ උපක්‍රම පැත්තෙන් .
එකක් තමා උන්ගෙ අර එනිග්මා මැෂින් එක පණිවිඩ හුවමාරු කරගන්න පාවිච්චි කරාපු .
යුද්ධෙ ඉවර උනායින් පස්සෙ රුසියාව සහ ඇමරිකාව හොයාගෙන ආවා ජර්මන් කාරයොන්ගෙ අවි ආයුධ හදාපු ෆැක්ටරීස් එහෙම .එව්වා අල්ලා ගත්තා ගොඩක් එව්වා.
එකක් තමා අර වී 2 රොකට් එක .
ඒ රොකට් ප්‍රොග්‍රැම් එකෙ වැඩ කරපු සෙට් එකක් රුසියාවට බාර වෙනවා අනික් සෙට් එක ඇමරිකාවට බාර වෙනවා.
ඒ සෙට් එක තමා නාසා ආයතනය ආරම්භ කරන්න මූලික වෙන්නෙත් .
ඒ වී ටූ රොකට් ප්‍රොග්‍රැම් එකෙ හිටිය සයන්ටිස්ට් කෙනෙක් තමා වොනර් වොන් බ්‍රවුන්