ලෝකයේ බලවත්ම පාස්පෝට් !

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,891
    8,254
    113
    pass.jpg
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,819
    11,248
    113
    මට මොකෙක් හරි පැහැදිලි විස්තරයක් දෙනවකො wwII වලින් ලෙසටම චෝර වෙලත් කොහොමද ජර්මනිය උගේ අප්පාගේ ලෙවල් එකෙන් ඉන්නේ කියලා ):
     
    • Like
    Reactions: Solo Rider

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    මට මොකෙක් හරි පැහැදිලි විස්තරයක් දෙනවකො wwII වලින් ලෙසටම චෝර වෙලත් කොහොමද ජර්මනිය උගේ අප්පාගේ ලෙවල් එකෙන් ඉන්නේ කියලා ):
    මහින්දයා එහෙ නැතුව ලංකාවේ ඉපදුන නිසා :yes:
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,819
    11,248
    113
    මහින්දයා එහෙ නැතුව ලංකාවේ ඉපදුන නිසා :yes:
    උබලා එක්ක කිසි ලබ්බක් කතා කොරන්ඩ බෑනේ මහින්ද මහත්තයාව ගාව ගන්නවානේ. මේක දෙක ඔසාමා දැක්කොත් එහෙම නකමුරා දැක්කොත් එහෙම සරම කරේ තියන් ඇවිල්ලා නූල හාවී :( :(
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    උබලා එක්ක කිසි ලබ්බක් කතා කොරන්ඩ බෑනේ මහින්ද මහත්තයාව ගාව ගන්නවානේ. මේක දෙක ඔසාමා දැක්කොත් එහෙම නකමුරා දැක්කොත් එහෙම සරම කරේ තියන් ඇවිල්ලා නූල හාවී :( :(
    මොකක් කිව්වා මහින්ද මාත්තෙයා දැක්කාම දෙක ඔසාමා,නකමුරා සරම උස්සනවා :rolleyes: :rolleyes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    මට මොකෙක් හරි පැහැදිලි විස්තරයක් දෙනවකො wwII වලින් ලෙසටම චෝර වෙලත් කොහොමද ජර්මනිය උගේ අප්පාගේ ලෙවල් එකෙන් ඉන්නේ කියලා ):
    ඒකට හේතුව එකක් ඇමරිකාව.
    ජර්මනිය දෙවන ලෝක යුද්ධෙන් පස්සෙ කොටස් දෙකකට බෙදනව. නැගෙනහිර ජර්මනිය රුසියාවටත් බටහිර කොටස ඇමරිකාවටත්.
    ජර්මනිය දෙවෙනි ලෝක යුද්ධෙන් චොර උනාට ඒ වෙද්දිත් කර්මාන්ත කරනය වෙච්ච රටක් .
    ඉතිං ඔය දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සෙ කොමියුනිස්ම් ව්‍යාප්ත වෙන එක වලක්වන්න ඇමරිකාව ක්‍රියාත්මක කරනවා මාර්ශල් ප්ලැන් කියලා ප්‍රොග්‍රැම් එකක්.
    එකෙන් ඩොලර් බිලියන ගණනක ආධාර දෙවෙනි ලොක යුද්ධෙන් සවුතුත් වෙච්ච රටවල් වලට දෙනවා.
    වැඩිම කොටහා බ්‍රිතාන්‍ය ,ඊලඟට ප්‍රංශය සහ ජර්මනිය ආදී වශයෙන් .
    ජපානෙට ,තායිවානෙට, කොරියාවටත් හම්බ වෙනවා ,
    ඇමරිකාව නැත්තම් ඔය එක රටක්වත් අද තියෙන ලෙවල් එකෙ නැහැ .එක්කො රුස්කියා එක්කො චීනා කොමියුනිසම් ව්‍යාප්ත කරලා ඩැහැගෙන .
     
    අම්ම ගහනව බැට් එකෙන්. පස්සෙ කොහොමද උං රුසියාව්ව්න් වෙන් වෙලා තනි රටක් උනෙ? උං කෝමද කිසි හෙනයක් නැතුව ආයෙ නැගලා ආවෙ. කොච්චර සපෝර්ට් එක දුන්නත් උංගෙ ලොකු පුටු බින්දුවක් වත් මාටිය ගැහුවෙ නැද්ද එතකොට

    අනිත් එක , ජර්මන් උං කෝමද වඳ නොවුනෙ ලෝක යුද්දෙදි, මං දන්න විදියට උංගෙ 18ට වැඩි හැම එකාම අනිවා යුද සේවෙට යෙදෙව්වා නේද

    එතකොට උංගෙ ලොන්ත බකස්ස් වෙන්ඩම මැරෙන්ඩ ඇතිනෙ ඔක්කොම

    අනික තමා ඇයි දෙවනි ලෝක යුද්දෙදි කවුරුවත් ආයුධ හදන කොම්පැනි , කර්මාන්තශාලා වලට ගැහුව්ව් නැත්තෙ. විරුද්ධ පිලේ ඒ වගෙ පොට් වලට ෆුල් අන්දොස් වෙන්ඩ ගැහුව්නං සනික ඕක ඉවර වෙන්ඩ තිබ්බා නේද

    මේකේ රුසියාව නැද්ශ
    ------ Post added on Feb 1, 2024 at 12:08 AM
     
    රුසියාවෙන් වෙන් උනෙ ඉතිං ඔය අසූ ගණන් වල වගෙ. සොවියට් යු නියන් එක බිඳ වැටෙනවා බර්ලින් තාප්පෙ කඩනවා වගෙ සීන් එහෙම උනෙ ඔය කාලෙ නෙහ්

    ආයුධ හදන පොට් බන් එහෙම එලිපිට පෙන්නගෙන හදන තැන් නෙමෙ නෙ .එව්වා බොහො වෙලාවට රහසිගත වෙනම ෆැසිලිටීස් වලනෙ හදන්නෙ. අනික අද වගෙ සැටලයිට් කැමරා ලොකුවට නැහැ නොවැ. ඔත්තුවක් දුන්නොත් තමා ඉතිං .
    අනික ජර්මන් කාරයා මාරම ඇඩ්වාන්ස් යුධ උපක්‍රම පැත්තෙන් .
    එකක් තමා උන්ගෙ අර එනිග්මා මැෂින් එක පණිවිඩ හුවමාරු කරගන්න පාවිච්චි කරාපු .
    යුද්ධෙ ඉවර උනායින් පස්සෙ රුසියාව සහ ඇමරිකාව හොයාගෙන ආවා ජර්මන් කාරයොන්ගෙ අවි ආයුධ හදාපු ෆැක්ටරීස් එහෙම .එව්වා අල්ලා ගත්තා ගොඩක් එව්වා.
    එකක් තමා අර වී 2 රොකට් එක .
    ඒ රොකට් ප්‍රොග්‍රැම් එකෙ වැඩ කරපු සෙට් එකක් රුසියාවට බාර වෙනවා අනික් සෙට් එක ඇමරිකාවට බාර වෙනවා.
    ඒ සෙට් එක තමා නාසා ආයතනය ආරම්භ කරන්න මූලික වෙන්නෙත් .
    ඒ වී ටූ රොකට් ප්‍රොග්‍රැම් එකෙ හිටිය සයන්ටිස්ට් කෙනෙක් තමා වොනර් වොන් බ්‍රවුන්
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    මට මොකෙක් හරි පැහැදිලි විස්තරයක් දෙනවකො wwII වලින් ලෙසටම චෝර වෙලත් කොහොමද ජර්මනිය උගේ අප්පාගේ ලෙවල් එකෙන් ඉන්නේ කියලා ):
    main reason eka ehen panina ewun adui..
    diyunu nathi duppath Carribean island countries walata pawa europe visa free..
    mokada ehe un ape un wage rata panala gul wenne naha..
     
    • Wow
    Reactions: wissnshaftler