මේ තියෙන ඒවා ඇත්ත..මේ post එකේ තියෙන දේට අදාල නැති උනත්...මන් මේ ටික දාන්නම්...
එත් මන් විස්වාස කරන්නේ අසමගිය තමයි ලෝකේ භයානමක ආයුදය...මොකද Bio-Chemical weapons හදන්නත් මිනිහෙක්ට දැනුම ඕනේ...
එත් අසමගිය ඇති කරන්න..අකුරු කියවන්න දන්නෙවත් නැති කෙනෙක්ටත් කේලම්, බොරු කියල පුළුවන්...
අනික මචන්ලා...අසමගිය, ඊරිසියාව වගේ දේවල් නිසා තමයි මිනිස්සු අනිත් ඔක්කොම weapons හදන්නේ...
උදා:-
ඉංග්රීසින් ඉන්දියාවට නිදහස දෙන්න කලින් පකිස්ථානය සහ ඉන්දියාව කියල කෑලි දෙකකට කැඩුවා...ඒ රටවල් දෙක තාම ගහගන්නව..

....හින්දු, මුස්ලිම් බෙදීම තමයි...අසමගියට හේතු උනේ..
අපේ රටේ උඩරට රාජධානිය කියන්නේ...ලෝකේ කිසිම හමුදාවකට යටත් නොවුන රාජධානියක්...එතකොට සුදදෝ කොහොමද අල්ල ගත්තේ??...රජතුමා සහ නිලමෙලා අතර තිබ්බ අසමගිය, නොගැලපීම් ප්රයෝජනයට අරගත්තා....පස්සේ ලංකාවේ මිනිස්සුම රජතුමාව අල්ලලා දුන්න...
s. w. r. d. බණ්ඩාරණායක, විජය කුමාරතුංග, ලලිත් ඇතුලත්මුදලි වගේ මිනිස්සුත් ලංකාවට නැති උනේ අසමගිය නිසාම තමයි...
බුදුන් වහන්සේත් දේශනා කලේ...සමගිව රැස් වෙන්න..සමගිව විසිර යන්න කියල...මොකද රටකට නෙමේ පවුලකට උනත් කෙල වෙන්නේ...අසමගිය නිසයි....