ලෝකයේ බිහිසුණුම ආයුධය

badulal

Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    ඉතිං ඔබත් ත්‍රස්ථවාදියෙක් නං නොපමාව Bio-Chemical weapons ම
    තෝරාගන්න :shocked:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    ඉතිං ඔබත් ත්‍රස්ථවාදියෙක් නං නොපමාව Bio-Chemical weapons ම
    තෝරාගන්න
    1f622.png


    11.gif
    11.gif
     

    frankenstine

    Junior member
  • Oct 13, 2012
    177
    13
    18
    machan (Alexander Litvinenko) nam habay marune radioactive material ekak pison wela ne mata mathaka widihata nm arsenic weponize karala thiyanawa radioactive agent ekak ekka bind karala tea walata kalawam karala deela thams poison une oya technique ekama thama aerial sharontat use kale
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,272
    8,643
    113
    මේ තියෙන ඒවා ඇත්ත..මේ post එකේ තියෙන දේට අදාල නැති උනත්...මන් මේ ටික දාන්නම්...

    එත් මන් විස්වාස කරන්නේ අසමගිය තමයි ලෝකේ භයානමක ආයුදය...මොකද Bio-Chemical weapons හදන්නත් මිනිහෙක්ට දැනුම ඕනේ...

    එත් අසමගිය ඇති කරන්න..අකුරු කියවන්න දන්නෙවත් නැති කෙනෙක්ටත් කේලම්, බොරු කියල පුළුවන්...
    අනික මචන්ලා...අසමගිය, ඊරිසියාව වගේ දේවල් නිසා තමයි මිනිස්සු අනිත් ඔක්කොම weapons හදන්නේ...

    උදා:-
    ඉංග්‍රීසින් ඉන්දියාවට නිදහස දෙන්න කලින් පකිස්ථානය සහ ඉන්දියාව කියල කෑලි දෙකකට කැඩුවා...ඒ රටවල් දෙක තාම ගහගන්නව..:D....හින්දු, මුස්ලිම් බෙදීම තමයි...අසමගියට හේතු උනේ..

    අපේ රටේ උඩරට රාජධානිය කියන්නේ...ලෝකේ කිසිම හමුදාවකට යටත් නොවුන රාජධානියක්...එතකොට සුදදෝ කොහොමද අල්ල ගත්තේ??...රජතුමා සහ නිලමෙලා අතර තිබ්බ අසමගිය, නොගැලපීම් ප්‍රයෝජනයට අරගත්තා....පස්සේ ලංකාවේ මිනිස්සුම රජතුමාව අල්ලලා දුන්න...

    s. w. r. d. බණ්ඩාරණායක, විජය කුමාරතුංග, ලලිත් ඇතුලත්මුදලි වගේ මිනිස්සුත් ලංකාවට නැති උනේ අසමගිය නිසාම තමයි...

    බුදුන් වහන්සේත් දේශනා කලේ...සමගිව රැස් වෙන්න..සමගිව විසිර යන්න කියල...මොකද රටකට නෙමේ පවුලකට උනත් කෙල වෙන්නේ...අසමගිය නිසයි....
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඇමතිලට විතරක් කෙල වෙලාම යන්න සේරම පාර්ලිමේනතු එන දවසක මේකක් දැම්ම නම්...
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    NORTH KOREA වැඩිකල් නොයාම එක්කො බයෝ කෙමිකල් ගහනවා....
    නැත්නම් EXPERIMENT කරන්න ගිහින් වරද්දගෙන ලෝකෙන් බාගෙකටවත් කෙලිනවා...

    watina lipiyak
    +13
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ට මචන්. අසහන ත්‍රෙඩ් ගොඩක් මැද්දෙ මෙහෙම එකක් වැටුනට බොහොම සතුටුයි.:yes::yes::yes::yes: