ලෝකයේ විද්‍යාත්මකම ආගම කුමක්ද?

ලෝකයේ විද්‍යාත්&

  • බුදුදහම.

    Votes: 187 76.6%
  • ක්‍රිස්තියානි.

    Votes: 8 3.3%
  • ඉස්ලාම්.

    Votes: 7 2.9%
  • හින්දු.

    Votes: 0 0.0%
  • ජෛන.

    Votes: 2 0.8%
  • හැම එකක්ම විද්‍යාවට පටහැඩියි.

    Votes: 40 16.4%

  • Total voters
    244

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
නෑනේ. සක්කරයා කියන්නේ සසර දුක කෙලවර කරපු කෙනෙක් නෙවෙයි කියලා පැහැදිලිවම කියලා තියෙනවනේ. මෙහෙම හිතන්න, බුදුදහමට අනුව අපිත් සංසාරේ කවදාහරි දවසක සක්‍ර දෙවියෝ වෙලා ඉඳලා තියෙනවා. ඉතිං එහෙනං අපිත් සර්වබලධාරි දෙවියන් වෙලා හිටියා වෙන්න ඕනේ.

මෙහෙම වෙන්න පුලුවන් වසවර්ති මාර දිව්‍ය පුත්‍රයගෙ සෙට් එකෙං කෙනෙක් ඇවිත් බොරුවට මම සර්වබලධාරී කිව්ව වෙන්න පුලුවන් :yes: :yes:
 
skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඇයි බං අපි විශ්නු කතරගම ගම්භාර දෙයියන්ට දේවාල හදාගෙන පලතුරු පූජ කර කර භාර වෙන්නෙ වඳින්නෙ ඒ වගේ සක්‍ර දෙවියන්ටත් කරපු :yes: :yes:
    අපි කලේ නැතත් ඕං බලපං සිරි සමන්තභද්‍ර මහ රහතන් වහන්සේ වගේ කවුරු හරි කෙනෙක් කොහෙ හරි පන්සලක නුදුරේදීම ඕක පටං ගන්නව :sorry: :sorry:
    :no::no::no: සිරි සමන්තභද්‍ර මහ රහතන් වහන්සේ ඉන්නෙ තව ටික කාලයයි .ඊට පස්සෙ කියනව එයා සිරි සමන්තභද්‍ර බුදුන් වහන්සේ කියල .ඊට පස්සෙ ඒ පිලිමෙට තමා වදින්න වෙන්නෙ :P:P:P:P
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මෙහෙම වෙන්න පුලුවන් වසවර්ති මාර දිව්‍ය පුත්‍රයගෙ සෙට් එකෙං කෙනෙක් ඇවිත් බොරුවට මම සර්වබලධාරී කිව්ව වෙන්න පුලුවන් :yes: :yes:

    එහෙම වෙන්නත් පුළුවන්. :yes::yes::yes::yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මෙහෙම වෙන්න පුලුවන් වසවර්ති මාර දිව්‍ය පුත්‍රයගෙ සෙට් එකෙං කෙනෙක් ඇවිත් බොරුවට මම සර්වබලධාරී කිව්ව වෙන්න පුලුවන් :yes: :yes:
    :P:P:P:P ඔව් ඔව් ඒ සෙට් එකෙත් සිරි සමන්තභද්‍ර ල ඉන්න බැරි නෑනෙ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :no::no::no: සිරි සමන්තභද්‍ර මහ රහතන් වහන්සේ ඉන්නෙ තව ටික කාලයයි .ඊට පස්සෙ කියනව එයා සිරි සමන්තභද්‍ර බුදුන් වහන්සේ කියල .ඊට පස්සෙ ඒ පිලිමෙට තමා වදින්න වෙන්නෙ :P:P:P:P

    කොහොමද දන්නෙ මේ අබුද්ධෝත්පාද කාලෙ කියල පසේ බුදු වුනා ඒ නිසා මං දන්න ඒව ඔක්කොම කියල වැඩක් නෑ අපිට තේරෙන්නෑ කියල වෙන වෙන ඒව කියවන්න ගත්තොත් ? :baffled: :baffled:

    එහෙම වෙන්නත් පුළුවන්. :yes::yes::yes::yes:

    බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවො නං කියල තියෙනව පල්ලි වලට එනව කියන දේවදූතයො එහෙම ඇත්තටම එනවලු. හැම ආගමකම හොඳට ඉඳල මැරිල දිව්‍ය ලෝකෙ යන අය ඉන්නව ඉතිං ඒ අය දිව්‍යලෝකෙ ගියත් තමන්ගෙ ආගම අදහන්නෙ එහෙම වුනාම තමන්ගෙ ආගමික සිද්ධස්ථාන වලට එනවලු :yes: :yes:
    සමහර විට දේවවාදී ආගම් වල ආරම්භය එහෙම වෙන්නත් ඇති ඒ ආගමේ හොඳට ජීවත් වෙලා හිටපු කෙනෙක් මැරිල දිව්‍ය ලෝකෙ යන්න ඇති පස්සෙ තමන්ගෙ කට්ටිය ප්‍රශ්න වලිං මුදවන්න ඇවිත් උදව් වෙන්න ඇති ඒකෙං හදාගන්න ඇති මේ තමා සර්වබලධාරී දෙවියො කියල :yes: :yes:
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    :yes: උදාහරනෙකට බුදු හාමුදුරුවෝ අවුරුදු කල්ප ලක්ෂයක් පෙරුම් පෙරුවේ කොහොමද කියල ගැටළුවක් එනවා පෘතුවියේ ආයු කාලය එක්ක..:yes: එතකොට ඒක බොරුවක්, එහෙම නැත්තම් විද්‍යාත්මකව පැහැදිලි කරන්න අමාරු කරුණක්...:yes: අනිත් ඒක අපි මේ ඉන්න බද්‍ර කල්පයක, බුදු වරු 5 දෙනෙක් ඉදල තියෙනවනම් මේක කොහොමත් වෙන්න බැහැ මොකද ඒ තරම් අතීතයක මිනිස්සු හිටියේ නැහැ නේ..? :baffled:

    පරිනාමනය ආරම්භ වෙන්නෙත් බොහොම මෑතක...:yes: එතකොට පරිනාමනයට කලින් මිනිස්සු හිටියද? :confused: හිටිය වෙන්න එපැයි...නැත්තම් කොහොමද බුදු වරු පහල වෙන්නේ? :D එහෙනම් පරිනාමවාදය බොරු වෙනවා...:yes:

    පරිනාමවාදය බොරුත් නෙමෙයි නම් :confused:, මිනිසා පරිනාමය වෙන්න කලින්
    බුදු වරුත් හිටියානම් :confused:, දෙවියන් වහන්සේ ලෝකය මැවීම පරිනාමවාදය මූලික කරගෙන බොරුයි කීම සාදාරන වෙන්නේ නැහැ..:yes:

    machan kalpa lakshayak kiwwama ape danata thiyena pruthiviyama wenna one naa. Pruthiviya kiyana deth anithyai. minissu athi wenawa nathi wenawa. vishvaye mulak medak agak hoyanna yanna epa kiyala budun deshana kale
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    කොහොමද දන්නෙ මේ අබුද්ධෝත්පාද කාලෙ කියල පසේ බුදු වුනා ඒ නිසා මං දන්න ඒව ඔක්කොම කියල වැඩක් නෑ අපිට තේරෙන්නෑ කියල වෙන වෙන ඒව කියවන්න ගත්තොත් ? :baffled: :baffled:

    බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවො නං කියල තියෙනව පල්ලි වලට එනව කියන දේවදූතයො එහෙම ඇත්තටම එනවලු. හැම ආගමකම හොඳට ඉඳල මැරිල දිව්‍ය ලෝකෙ යන අය ඉන්නව ඉතිං ඒ අය දිව්‍යලෝකෙ ගියත් තමන්ගෙ ආගම අදහන්නෙ එහෙම වුනාම තමන්ගෙ ආගමික සිද්ධස්ථාන වලට එනවලු :yes: :yes:
    සමහර විට දේවවාදී ආගම් වල ආරම්භය එහෙම වෙන්නත් ඇති ඒ ආගමේ හොඳට ජීවත් වෙලා හිටපු කෙනෙක් මැරිල දිව්‍ය ලෝකෙ යන්න ඇති පස්සෙ තමන්ගෙ කට්ටිය ප්‍රශ්න වලිං මුදවන්න ඇවිත් උදව් වෙන්න ඇති ඒකෙං හදාගන්න ඇති මේ තමා සර්වබලධාරී දෙවියො කියල :yes: :yes:

    කියන්න බෑ. හැම ආගමකම කියනවා අපේ සර්වබලධාරී දෙවියා තමයි එකම දෙවියා වෙන දෙවියෙක් නෑ කියලා.:yes:
     
    Last edited:

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    :no::no::no: සිරි සමන්තභද්‍ර මහ රහතන් වහන්සේ ඉන්නෙ තව ටික කාලයයි .ඊට පස්සෙ කියනව එයා සිරි සමන්තභද්‍ර බුදුන් වහන්සේ කියල .ඊට පස්සෙ ඒ පිලිමෙට තමා වදින්න වෙන්නෙ :P:P:P:P

    :lol::lol:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    බුදුහාමුදුරුවෝ සර්වබලධාරී දෙයියෙක් ගැන කීවේ නෑ, හේතු නිසා ඵල ඇති වෙනව කිව, තව නිදහසේ විමසා බලල තීරණ වලට එන හැටි ගැන කීව. ඒ හින්දයි විද්‍යාව එක්ක ලඟින්ම යන්නේ බුද්ධාගම කියල කියන්නේ. ඒකෙන් කියවෙන්නේ නෑ බුද්ධාගමේ කියන කතන්දර ඔක්කොම විද්යාත්මකයි කියල. අනික අයින්ස්ටයින් එහෙම කියලත් බෞද්ධ නොවුනේ මොකෝ කියල හිතුවනන් හොඳා.

    දැන්වත් පිළිගන්නවද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව්. නැත්තං වෙන මොකද්ද?
    නෑ බන් ආගම් කියන ජාතිය විද්‍යාත්මක වෙන්නෙ නෑ, බුද්ධාගමේ නෙවේ මොන ආගමේ උනත් තියෙන්නෙ කවුරුහරි කියපු එකක් ඒ විදිහට ප්‍රශ්න නොකර භක්තියෙන් අදහන එක. එහෙම මොකක්හරි දෙයක් ගැන සාක්කි සාධක නැතුව හරිහමන් පරීක්ෂණයක් කරල ඔප්පු කරන්නෙ නැතුව මේක හරි කියල නිකන්ම පිළිගන්න එකම අවිද්යාත්මකයි. බුද්ධාගමේ එහෙම පිළිගන්න එපා දේවල් ගැන හොයල බලල පිළිගන්න කියල තියෙන හින්ද තමයි විද්‍යාවට මිත්‍රශීලීම ආගම බුද්ධාගම කියන්නේ. හැබැයි එහෙම පිළිගන්නේ නැත්තන් ඌ බෞද්ධයෙක් වෙන්නෙ නෑ නෙ. නොපිළිගන්න අයට ඇත්ත නැත්ත හොයන්න විදිහකුත් නෑ. කර්මය නිවන පුනර්භවය දිව්‍යලෝක අපාය තියෙනවද කියල බලන්න විදිහකුත් නෑ ඒවා අපිට අතපතගාල බලන්න පුළුවන් ජාති නෙවේ නෙ. ඉතින් ඒ තත්වේ යටතේ බුද්ධාගමේ කියන කරුණු තාම තියරි විතරයි. එහෙම ඔප්පු නොකරපු තියරි හරි කියල ඒවා කියපු කෙනා ගැන භක්තියෙන් නිගමනයකට ඇවිල්ල විස්වාස කිරීම කොහෙත්ම විද්‍යාත්මක වෙන්නෙ නෑ. :oo:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බුද්ධාගම විද්‍යාත්මක නම්, විද්‍යාත්මක නොවන දේවල් එකක් වත් තියෙන්නෙ බැහැ. අර නෙලුම් මල් උඩ ඇවිදපුව, ඉපදුන වෙලාවෙ කතා කරපුව, අහසින් ගිය ඒව, මාරයත් එක්ක සටන් කරපුව, දිව්‍යලෝකෙ ගිහින් බන කියපුව, ... ඔක්කොම විද්‍යාත්මක නම් බුද්ධාගම විද්‍යාත්මකයි.

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    බුද්ධාගම විද්‍යාත්මක නම්, විද්‍යාත්මක නොවන දේවල් එකක් වත් තියෙන්නෙ බැහැ. අර නෙලුම් මල් උඩ ඇවිදපුව, ඉපදුන වෙලාවෙ කතා කරපුව, අහසින් ගිය ඒව, මාරයත් එක්ක සටන් කරපුව, දිව්‍යලෝකෙ ගිහින් බන කියපුව, ... ඔක්කොම විද්‍යාත්මක නම් බුද්ධාගම විද්‍යාත්මකයි.

    දෙවියන් කියන්නෙ Diamensin කීපයක් ඉහලින් ඉන්නෙ. අපේ මාන වලට ඒගොල්ලො අහුවෙන්නෙ නෑ. තාම් පිසික්ස් වලින් දියමෙන්සන්ස් 10යි හොයාගෙන තියෙන්නෙ ඒත් දෙවියන් හොයාගෙන නෑ. දෙවියන්ට කලින් අසුරයන් (රාවණාත් අසුරයෙක් වෙන්න පුලුවන්) හොයාගන්න ඕනෙ
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    :yes: උදාහරනෙකට බුදු හාමුදුරුවෝ අවුරුදු කල්ප ලක්ෂයක් පෙරුම් පෙරුවේ කොහොමද කියල ගැටළුවක් එනවා පෘතුවියේ ආයු කාලය එක්ක..:yes: එතකොට ඒක බොරුවක්, එහෙම නැත්තම් විද්‍යාත්මකව පැහැදිලි කරන්න අමාරු කරුණක්...:yes: අනිත් ඒක අපි මේ ඉන්න බද්‍ර කල්පයක, බුදු වරු 5 දෙනෙක් ඉදල තියෙනවනම් මේක කොහොමත් වෙන්න බැහැ මොකද ඒ තරම් අතීතයක මිනිස්සු හිටියේ නැහැ නේ..? :baffled:

    පරිනාමනය ආරම්භ වෙන්නෙත් බොහොම මෑතක...:yes: එතකොට පරිනාමනයට කලින් මිනිස්සු හිටියද? :confused: හිටිය වෙන්න එපැයි...නැත්තම් කොහොමද බුදු වරු පහල වෙන්නේ? :D එහෙනම් පරිනාමවාදය බොරු වෙනවා...:yes:

    පරිනාමවාදය බොරුත් නෙමෙයි නම් :confused:, මිනිසා පරිනාමය වෙන්න කලින්
    බුදු වරුත් හිටියානම් :confused:, දෙවියන් වහන්සේ ලෝකය මැවීම පරිනාමවාදය මූලික කරගෙන බොරුයි කීම සාදාරන වෙන්නේ නැහැ..:yes:

    එහෙම හිතෙන්නේ පෘතුවියේ විතරයි මිනිස්සු ඉන්නේ කියලා හිතන කොටයි, පෘතුවියේ විතරයි මිනිස්සු ඉන්නේ කියලා නියමයක් නෑ. අගහරු වලත් දියුණූ ජීවි කොටසක් අවුරුදු බිලියනකට කලින් ඉදලා තියෙනවා කියලත් කියනවා, මේ වගේ අනෙක් ග්‍රහ ලෝක වලත් මිනිස්සු ඉන්න පුලුවන්, ඉදලා තියෙන්න පුලුවන්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම හිතෙන්නේ පෘතුවියේ විතරයි මිනිස්සු ඉන්නේ කියලා හිතන කොටයි, පෘතුවියේ විතරයි මිනිස්සු ඉන්නේ කියලා නියමයක් නෑ. අගහරු වලත් දියුණූ ජීවි කොටසක් අවුරුදු බිලියනකට කලින් ඉදලා තියෙනවා කියලත් කියනවා, මේ වගේ අනෙක් ග්‍රහ ලෝක වලත් මිනිස්සු ඉන්න පුලුවන්, ඉදලා තියෙන්න පුලුවන්.

    ඔය කියන්නෙ අඟහරු ලෝකෙ හිටපු කුරුමිට්ටෝ ගැන නේද? තාමත් එයාල ඉන්නවලු පොලොව යට ගුහාවල:dull:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    දෙවියන් කියන්නෙ Diamensin කීපයක් ඉහලින් ඉන්නෙ. අපේ මාන වලට ඒගොල්ලො අහුවෙන්නෙ නෑ. තාම් පිසික්ස් වලින් දියමෙන්සන්ස් 10යි හොයාගෙන තියෙන්නෙ ඒත් දෙවියන් හොයාගෙන නෑ. දෙවියන්ට කලින් අසුරයන් (රාවණාත් අසුරයෙක් වෙන්න පුලුවන්) හොයාගන්න ඕනෙ

    ඔව්. දෙවියන් හොයාගෙන නෑ තාම.
     
    rogerthis

    Junior member
  • May 27, 2014
    113
    20
    18
    දෙවියන් කියන්නෙ Diamensin කීපයක් ඉහලින් ඉන්නෙ. අපේ මාන වලට ඒගොල්ලො අහුවෙන්නෙ නෑ. තාම් පිසික්ස් වලින් දියමෙන්සන්ස් 10යි හොයාගෙන තියෙන්නෙ ඒත් දෙවියන් හොයාගෙන නෑ. දෙවියන්ට කලින් අසුරයන් (රාවණාත් අසුරයෙක් වෙන්න පුලුවන්) හොයාගන්න ඕනෙ

    අපෝ අහු වෙනවා. ඕන මානයක ඉන්න පුලුවන්.නැත්නම් දෙවියො වෙන්නේ කොහොමද? හියුමන්ස්ලා වගේ සීමාවකට කො‍ටු වෙලා නෑ;)