ලෝකයේ විද්‍යාත්මකම ආගම කුමක්ද?

ලෝකයේ විද්‍යාත්&

  • බුදුදහම.

    Votes: 187 76.6%
  • ක්‍රිස්තියානි.

    Votes: 8 3.3%
  • ඉස්ලාම්.

    Votes: 7 2.9%
  • හින්දු.

    Votes: 0 0.0%
  • ජෛන.

    Votes: 2 0.8%
  • හැම එකක්ම විද්‍යාවට පටහැඩියි.

    Votes: 40 16.4%

  • Total voters
    244

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බුදුදහම භෞතික සම්පත් වලට තැනක් දෙන්නේ නෑ තමා. බට් එහෙනං බුදුහාමුදුරුවන්ගේ ධාතූන් වහන්සේලාව රහතන් වහන්සේලා සෘධි බලයෙන් ගත්තා කියන්නේ බොරුවක්ද? රහතන් වහන්සේලා එහෙම කරන්නේ මාර්ගඵල ලබන්න බැරි බෞද්ධ පිරිස් වලට අඩුම තරමේ ඒවට වැඳලා ආමිස පූජාවක්වත් කරන්න පුළුවන් හින්ද.
    බොරුවක්ද ඇත්තක්ද කියන එක නෙමෙයි මචන් තර්කය. ඒක තමයි විශ්වාසය.. ගමේ අත්තම්මා කෙනෙක් දාතු කරඩුවට සාදූකාර දීලා වදින්නේ දර්ශනය අවබොද කරගෙනද? සමහරවිට අවබොද කරගෙන වෙන්නත් පුලුවන්. උබ කිව්ව විදියට ආමිස පූජව කරන්නේ බය බක්තිය නිසා වෙන්නත් පුලුවන්. ආගමක් වෙන්නේ අන්න එතකොට. ගමේ තතම්මගෙන් අහපන් අත්තමා බුද්දාගමේද බුද්ද දර්ශනයෙද කියලා.. මිනිස්සු බුද්දාගමට බුද්ද් + ආගම කියලා හදාගත්තෙම, ඔය වගේ කතා තියෙන නිසා. නැතුව නිවන අවබොද කරගෙන මහා චතුරායි සත්ය වටහාගෙන නෙමෙයි.. ගමේ හාමුදුරුවො, උගත් මිනිස්සු ගමකට ඒක අවබොද කරගත්තා වෙන්න පුලුවන්. නමුත් හුදී මහජනයා අකුරක්වත් නොදැන පන්සලේ හාමුදුරුවන්ගේන් පිරිත් ටික, ගාතා ටික අහගෙන වැද නමස්කාර කලේ අර කිව්ව ගෞරවයට, බක්තියට. එතන දර්ශනයක් නැ. තියෙන්නේ ආගමක්. සෘධි බලෙයන් වස්තූන් එහා මෙහා කලා කියලා කියන ගමන් මට ජේසු වතුර වයින් කරපු එකවත්, අල්ලා කන්යාවියො 72 ස්වර්ගයේ සැට් කරපු එකවත් ප්‍රශ්න කරන්න බැ බන්. සෘධි බලයෙන් අද වැඩ කරන කවුරුත් නැන් වගේ වතුරවලින් වයින් පෙරන උනුත් නැ. ඒ නිසා ඒ දෙකම පිලිගන්න හො නොපිලිගන්න අයිතිය මට තියනවා. ඒකෙන් කියවෙන්නේ නැ බුදුන්වහන්සේ බොරු කිව්වා කියලා. නැත්තම් ජෙසුස්වහන්සේ බොරු කිව්වා කියලා. වඩා වැදගත් වෙන්නේ උපහැරනෙ මිසක උපමේය නොවෙයි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙනං බුදුදහම විද්‍යාත්මක නෑ වගේ මෝඩ තර්ක දානන එපා. බුදුදහම විද්‍යාත්මකයි කියලා ලෝකයේ හිටපු හොදම විද්‍යාත්ඥයා වන අයින්ස්ටයිනුත් පිළිගත්තා.

    ගල් යුගයේ මිනිස්සු ලෝකේ උස්සං ඉන්නේ කැස්බෑවෙක් කියලා සාධාරණව තීරණය කලා.
    දැන් උබ විශ්වාස කරන්නේ අයිස්ටයින්ද? බුදු හාමුදුරුවොද? බුදු හාමුදුරුවො දේශනා කරපු දර්මය උබ පිලිගන්නේ අයින්ස්ටයින් ඇපෲව් කල නිසාද? අයින්ස්ටයින් ඇපෲව් නොකලා නම් බුදු හාමුදුරුවො බොරු කියලා තියෙන්නේ.. එහෙමද? ඔතන තමයි ගොඩක් මිනිස්සුන්ගේ අන්දතාවය තියෙන්නේ.. ලොකේ පිලිගත්ත මනුස්සයෙක් කිව්වොත් විතරයි හරි. නැත්තම් හිතේ සැකේ තියනවා හරිද වැරදිද කියලා. හරියට ටීවී එකේ යන ඇඩ් වගේ. නලුවෙක් කිව්වොත් තමා ඒ ප්‍රඩක්ට් එක හොද? පුශ්පා අක්කා මන්චී ක්‍රීම් ක්‍රැකර් කන නිසා ඒක හොද ඇති. නැත්තම් නර්ස් කෙනෙක් වෙලා පුශ්පා මචි බිස්කට් කන්නේ නැනේ හොද නැත්තම්.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0

    නෑ. අපිට බුද්ධාගමක් අවශ්‍ය නෑ. පැරැන්නෝ එහෙම කරපු නිසා තමයි අද වන විට නිර්මල බුදුදහම නැතිවෙලා තියෙන්නේ. හිතලා බලන්න, පංසලේ හාමුදුරුවරු කේන්දර බලලා පේන කියන්න පටන් ගත්තා. හින්දු ආගමේ දෙවියන් දැන් ඉන්නේ පංසලේ. පෝයට භක්ති ගීත කියනවා ක්‍රිස්තියානි වලින් කොපි කරලා. හිතලා බලන්න බුදුදහම විනාස වුනේ මේවගෙන් නෙවේද කියලා.
     
    මට බුදුදහම ගැන සැකයක් නෑ. සැකේ තියෙන්නේ ඔයාටනේ. ඒකනේ ඔයා ඔච්චර තර්ක දාන්නේ. මම අහන්නේ පවතින විද්‍යාවෙන් අනෙක් ආගම් වල වගේ බුදුදහමේ සංකල්පත් බිඳවැටෙනවද යන්නයි. තව ඉදිරියේදී තව දේවල් සනාථ වෙයි. ප්‍රශ්නය තේරුම් ගන්න.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නෑ. අපිට බුද්ධාගමක් අවශ්‍ය නෑ. පැරැන්නෝ එහෙම කරපු නිසා තමයි අද වන විට නිර්මල බුදුදහම නැතිවෙලා තියෙන්නේ. හිතලා බලන්න, පංසලේ හාමුදුරුවරු කේන්දර බලලා පේන කියන්න පටන් ගත්තා. හින්දු ආගමේ දෙවියන් දැන් ඉන්නේ පංසලේ. පෝයට භක්ති ගීත කියනවා ක්‍රිස්තියානි වලින් කොපි කරලා. හිතලා බලන්න බුදුදහම විනාස වුනේ මේවගෙන් නෙවේද කියලා.
    උබ පටලවගෙන ඉන්නේ දර්ශනයයි, ආගමයි, සන්ස්කෘතියයි.. බුදුන්වහන්සේගේ නිර්මල දර්මය දැනගන්න ඉස්සරට වඩා දැන් ඔනැ තරම් මාද්ය තියනවා. ඉස්සර මිනිස්සුන්ට දර්මය දැනගන්න තිබ්බ එකම තැන පන්සල. ඒ මිනිස්සුන්ට කියවන්න ලියන්න මහාප්‍රාන තෙරුම් ගන්න හැකියාවක් නැ. ඒ නිසා තමයි ආගමික මුහුනුවරක් දර්ශනයට ආවේ. ගස්,ගල්වලට වදින මිනිස්සුන්ට, ඒක එපා, එවා බොරු දේවල්, නිවන අවබොද කරගන්න කිව්වට වැඩක් නැ. ඒ මිනිස්සුන්ගේ විශ්වාසය තියෙන්නේ එතන නෙමෙයි. පෘතජන මිනිස්සු හැටියට මිනිස්සු තමන්ට කරදර උනාම නොපෙනෙන දෙවියන්ගෙන් පිහිට පතනවා. ඒක මනුස්ස ස්වබාවය. ඒක තමයි සන්ස්කෘතිය. බලි, තොවිල් වලින් පටන් ගත්තම දලදා පෙරහැර දක්වාම ඒ සන්ස්කෘතිය.. උබ කියන හැටියට කලොත් දලදා පෙරහැරත් නවත්තන්න වෙනවා. කොටින්ම බුද්ද පූජාවවත් දෙන්න බැරි වෙනවා. මොකද මේ ඔක්කොම සන්ස්කෘතික අන්ග මිසක බුද්ද දර්ශනය නොවෙයි. ඒක තමයි සින්හල අපේ අනන්යතාවය. ඒක නැ මියෙන්මාරයේ. ඒක නැ තායිලන්තේ.. ඒක නැ චීනේ.. ඒක තමයි අපේ දේ..
     
    ඔයා තමයි පටලගෙන ඉන්නේ. ඔය කියපු පුද පූජා, මහා පෙරහැරවල් කරන්න කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ නෑ. ඕවා කරන්න බුදුදහම ඕනෙත් නෑ. බුදුදහම තියෙන්නේ පිං, පව් දෙකම අතහැරලා නිවන් යන්නයි. ඔයවගේ බහුබූත වැඩ කර කර හිටපු අශෝක රජතුමා මරණින් පස්සේ මහා පිඹුරෙක් වුනා කියලා දන්නවද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙනං බුදුදහම විද්‍යාත්මක නෑ වගේ මෝඩ තර්ක දානන එපා. බුදුදහම විද්‍යාත්මකයි කියලා ලෝකයේ හිටපු හොදම විද්‍යාත්ඥයා වන අයින්ස්ටයිනුත් පිළිගත්තා.

    ගල් යුගයේ මිනිස්සු ලෝකේ උස්සං ඉන්නේ කැස්බෑවෙක් කියලා සාධාරණව තීරණය කලා.
    බුදුහාමුදුරුවෝ සර්වබලධාරී දෙයියෙක් ගැන කීවේ නෑ, හේතු නිසා ඵල ඇති වෙනව කිව, තව නිදහසේ විමසා බලල තීරණ වලට එන හැටි ගැන කීව. ඒ හින්දයි විද්‍යාව එක්ක ලඟින්ම යන්නේ බුද්ධාගම කියල කියන්නේ. ඒකෙන් කියවෙන්නේ නෑ බුද්ධාගමේ කියන කතන්දර ඔක්කොම විද්යාත්මකයි කියල. අනික අයින්ස්ටයින් එහෙම කියලත් බෞද්ධ නොවුනේ මොකෝ කියල හිතුවනන් හොඳා.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    බුධාගම ගොඩක් දුරට දෙයක් වෙන්න පුලුවන් විදිහ පහදල තියනව . ඕන නම් ඉතින් බුදු හාමුදුරුවන්ට තිබුනනෙ මන් සර්වබලදාරී බුදුහාමුදුරුවන්ගෙ දූතයෙක් .එයා තමා ලෝකෙ මැව්වෙ කියන්න .එහෙම කිව්වෙ නනෙ .විශ්වය නිර්මානය උන හැටි පහදල දීල තියනව .
    හැබැයි ඉතින් ඔය ජාතක කතා එහෙමනම් මිනිස්සුන්ට දෙයක් තේරුම් කරල දෙන්න දේශනා කරපු උපමා කතා කියල තමා මටනම් හිතෙන්නෙ. අනිත් එක බුදු හාමුදුරුවො කියන්නෙ අමුතු බලයක් තිබුන කෙනෙක් කියල මන් හිතන්නෙ නෑ . හිත දියුනු කරපු මනුස්සයෙක් මිසක් මවන්නයි මරනෙන් නැගිටින්නයි පුලුවන් කෙනෙක් නෙමෙයි
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    බුදුහාමුදුරුවෝ සර්වබලධාරී දෙයියෙක් ගැන කීවේ නෑ, හේතු නිසා ඵල ඇති වෙනව කිව, තව නිදහසේ විමසා බලල තීරණ වලට එන හැටි ගැන කීව. ඒ හින්දයි විද්‍යාව එක්ක ලඟින්ම යන්නේ බුද්ධාගම කියල කියන්නේ. ඒකෙන් කියවෙන්නේ නෑ බුද්ධාගමේ කියන කතන්දර ඔක්කොම විද්යාත්මකයි කියල. අනික අයින්ස්ටයින් එහෙම කියලත් බෞද්ධ නොවුනේ මොකෝ කියල හිතුවනන් හොඳා.

    බුදුදහමේ කොහෙවත් ඔයා කියන විදියේ කතන්දර කියලා නෑ. බුදුදහම ගැන කතාකරන්න ඕනෙනං ත්‍රිපිටකයේ ඇති දේවල් විතරක් කියන්න. ඔය කියන කතන්දර තියෙන්නේ පසු කාලීනව ලියපු අනෙක් පොත්වල. ඒවා මාත් පිළිගන්නේ නෑ. අයින්ස්ටයින් බුදුදහමට හැරුනේ නැත්තේ එයා බුදුදහම ගැන තේරුම් ගත්තේ ගොඩක් වයසට ගියාට පස්සේ. එයාට ඒ වෙලාවේ බුදුදහමට හැරිලා වැඩක් නෑ කියලා හිතෙන්න ඇති ගොඩක් කල් ජීවත් වෙන්නේ නැති නිසා. නමුත් හිතින් බුදුදහම පිළිපැද්දා.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0

    බුධාගම ගොඩක් දුරට දෙයක් වෙන්න පුලුවන් විදිහ පහදල තියනව . ඕන නම් ඉතින් බුදු හාමුදුරුවන්ට තිබුනනෙ මන් සර්වබලදාරී බුදුහාමුදුරුවන්ගෙ දූතයෙක් .එයා තමා ලෝකෙ මැව්වෙ කියන්න .එහෙම කිව්වෙ නනෙ .විශ්වය නිර්මානය උන හැටි පහදල දීල තියනව .
    හැබැයි ඉතින් ඔය ජාතක කතා එහෙමනම් මිනිස්සුන්ට දෙයක් තේරුම් කරල දෙන්න දේශනා කරපු උපමා කතා කියල තමා මටනම් හිතෙන්නෙ. අනිත් එක බුදු හාමුදුරුවො කියන්නෙ අමුතු බලයක් තිබුන කෙනෙක් කියල මන් හිතන්නෙ නෑ . හිත දියුනු කරපු මනුස්සයෙක් මිසක් මවන්නයි මරනෙන් නැගිටින්නයි පුලුවන් කෙනෙක් නෙමෙයි

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අනිත් එක බුද්ධ දර්ශනයක් මිස ආගමක් නෙමෙයි .අපි ගිහිල්ල කොච්චර දේවල් බුදුන්ගෙන් ,බෝදියකින් ඉල්ලුවත් අපට ලැබෙන දෙයක් නෑ .පැහැදිලිව කියල තියනව තමා කරන දේ අනුව තමා ප්‍රතිපලය කියල .වැරැද්දක් කරල පිලිමයක් ඉස්සරහට ගිහින් සමාවෙන්න කිව්වට බුදුන්ට සමාව දෙන්න බෑ අනිත් ආගම් වල වගේ
     
    rogerthis

    Junior member
  • May 27, 2014
    113
    20
    18
    අනිත් එක බුද්ධ දර්ශනයක් මිස ආගමක් නෙමෙයි .අපි ගිහිල්ල කොච්චර දේවල් බුදුන්ගෙන් ,බෝදියකින් ඉල්ලුවත් අපට ලැබෙන දෙයක් නෑ .පැහැදිලිව කියල තියනව තමා කරන දේ අනුව තමා ප්‍රතිපලය කියල .වැරැද්දක් කරල පිලිමයක් ඉස්සරහට ගිහින් සමාවෙන්න කිව්වට බුදුන්ට සමාව දෙන්න බෑ අනිත් ආගම් වල වගේ

    මීනී මරලා හොරකම් කරලා ලොකේන් බාගයක් මරලා හරි ගිහින් කන්ෆෙසන් එකක් කරලා සමාව ඉල්ලපු ගමන් පට් පට් ගාලා සමාව දීල ස්වර්ගයට ගන්නවා සධාකලික ඒන්ජල් කෙනෙක් වෙන්න. මොන තරම් ලේසිද? මොන තරම් සරලද?ඒක්කො ජේසුට පිස්සු.එහෙම නැත්නම් ජේසුගේ අම්මට පිස්සු
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    විද්‍යාත්මක ආගම් කියලා දෙයක් නෑ :no:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    හැබැයි මෙහෙම හිතපන්කො . බුද්ද දේශනා වල ඉන්න ශක්‍ර දෙවියො කියන්නෙ කතෝලිකයන්ගෙ සර්වබලධාරී දෙවියන් නම් ????:nerd::nerd::nerd:

    අපි පන්සල් වල සක්‍ර දෙවියන්ටත් දේවාලයක් හදල වඳිමු :baffled: :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වදින්න බෑ .බුද්ධ දර්ශනය දුන්නට ස්තූති කරමු

    ඇයි බං අපි විශ්නු කතරගම ගම්භාර දෙයියන්ට දේවාල හදාගෙන පලතුරු පූජ කර කර භාර වෙන්නෙ වඳින්නෙ ඒ වගේ සක්‍ර දෙවියන්ටත් කරපු :yes: :yes:
    අපි කලේ නැතත් ඕං බලපං සිරි සමන්තභද්‍ර මහ රහතන් වහන්සේ වගේ කවුරු හරි කෙනෙක් කොහෙ හරි පන්සලක නුදුරේදීම ඕක පටං ගන්නව :sorry: :sorry:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0

    හැබැයි මෙහෙම හිතපන්කො . බුද්ද දේශනා වල ඉන්න ශක්‍ර දෙවියො කියන්නෙ කතෝලිකයන්ගෙ සර්වබලධාරී දෙවියන් නම් ????:nerd::nerd::nerd:

    නෑනේ. සක්කරයා කියන්නේ සසර දුක කෙලවර කරපු කෙනෙක් නෙවෙයි කියලා පැහැදිලිවම කියලා තියෙනවනේ. මෙහෙම හිතන්න, බුදුදහමට අනුව අපිත් සංසාරේ කවදාහරි දවසක සක්‍ර දෙවියෝ වෙලා ඉඳලා තියෙනවා. ඉතිං එහෙනං අපිත් සර්වබලධාරි දෙවියන් වෙලා හිටියා වෙන්න ඕනේ. :lol::lol::lol::D:D:D:rofl::rofl::rofl:
     
    Last edited: