ලෝකයේ හොඳම ගමනාන්තය ලංකාව වෙලත් ඇයි බං රට දුප්පත්

acryan

Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    ANIKA OYA ARUN RACIST HINDA UNTA GODAYANDA DENNE NAH KIYALA KATHA SOUTH ASIA - AFRICA WALA FAIL ANATHAYONGE JAME BERAGANDA KIYANA KATHA. HODATA HOYALA BALUWOTH UN KELAWAN INDE UNGEMA GON KAMIN. CHINA KIYANDE DEMOCRACY ADU WADAWASAM PALANAYAK THINA RATAK NEH. ASIA COUNTRY WALIN HAMAPATHTHEN MA DIYUNU WELA THIYENNE THAMA JAPAN, ISRAEL, S. KOREA WITHARAI
    Lanakwen Australia, USA wala goda giya un innawa bung, ape mahansi wena minssu innawa goda giya. a unata ehama una kiyala racsim na kiyala kiyanna ba. ewa thiyanawa white oya traditional un innawa, asian unwa penna bari

    ewa danagena tolerate karaganna ona.

    lanakwa hari ekake rata karaa nam, meka developed + natural diversity dekama thiyana ratak. dan thiyanne natural diversity eka witharaiyi mekee

    Economically ithin ganna deyak ithin, wesa hatta karapu dewal nisaa
     
    • Like
    Reactions: sheila222

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    ලංකාව හොඳම ගමනාන්තය, අපිට ගානක් නැති උනාට ලංකාව සෑහෙන ලස්සන රටක්. හැබැයි ඒකෙන් කියන්නේ බෑ අපිට ඒකෙන් ගොඩාක් සල්ලි එනවා කියලා. අපිට එන සංචාරකයොන්ගෙන් ගලවන්න අපි හදාගෙන නෑ. තායිලන්ඩ් බැස්සොත් උගේ ඇට දෙක උගස් තියන්න වෙනකල් දේවල් තියෙනවා වියදම් කරන්න. එතකොට Maldives හදල තියෙන්නේ luxury destination එකක් විදියට. අපේ උන්ට ඕනේ නොමිලේ හරි රට පෙන්නගන්න. බලපන් මෝඩ youtube ගොබ්බයො ඇවිත් 2$ක් වියදම් කරන්නේ නැතුව කොච්චර අඩනවද කියලා. ඒ එහෙම හිඟන crowd එකක් කොච්චර ගෙනාවත් වැඩක් නෑ ලංකාවට. අපි වියදම් කරන ගනnවත් වියදම් නොකරන හිපියෝ ගෙන්නගෙන, අනේ අපේ රටේ සංචාරකයෝ පිරීලා කියල සන්තෝස වෙන්න අපේ උන්ට ඕනේ.
     

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Ubala hithana tharam lankawa lassana naha bn.Beach tikak thiyanawa echchara

    Hari haman kellowath nahane
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    Ubala hithana tharam lankawa lassana naha bn.Beach tikak thiyanawa echchara

    Hari haman kellowath nahane
    ලංකාවේ beach වැඩක් නෑ..දුඹුරු වැල්ල නේ..පිලිපීනේ, මාල දිවයිනේ, තායිලන්තේ තමා ලෝකේ හොඳම beach තියෙන්නෙ.
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    meheta enne higana tourists ban. un awith apita hambena dollars tikatath kelala yanne.
     

    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    උඹේ ප්‍රශ්නයට උත්තරේ දූෂනය.

    අනික තමා ලින්දෙ ඉන්න ගෙම්බා හිතන් ඉන්න ලිඳ තමා පට්ටම කියලා
     
    • Like
    Reactions: hkiz and HKavinda

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අද ලංකාවෙ tour ඒකකට ඇවිත්....

    323893069_1115007155852891_2168666489868228009_n.jpg
    323641788_712700080260413_7779801790438218959_n.jpg
    324112202_922762308887654_6627303083626103519_n.jpg

    323414073_502714591993816_348143490772915813_n.jpg
    325775039_712108043806475_734375038470193098_n.jpg
    323462695_862639374790105_6407614722243382572_n.jpg

    323414673_707521404113759_7910927459586034090_n.jpg
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඉතිං තොපිනේ උෟව ඕන කියල අරගල කරේ..නැත්නම් මහ බැංකුවත් හොරා කාල රට කාපු වඳ පොන්නයෙක් ජනපති වෙයිද🤮

    රට ගොඩ ගත හැකි එකම නායකයා රනිල් කියා අපි දිර්ඝ සාකච්ඡාවකින් තීරණය කලා… රනිල් ජනාධිපති කිරීම පොහොට්ටුවේ නිවැරදි තීන්දුවක්…​

     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    අවුල නිලදාරීන්ගේ.
    ඉහල පුටුවලට වහල්ලු රින්ගනවා කිසි දැනුමක් නෑ. ඉතින් ඉවරයි.
    තානාපති කාර්යාලෙක් වැඩකරන එකෙක් බලපන්
    උන්ට ඔනේ අවුරුදු උත්සවේ තියන්න, ක්‍රිස්මස් එකට උත්සව තියන්න.
    එකෙක් ආයොජන ගේන්නේ නැ, පුලුවන් තරන් දන්නේ අපේ උන්ගෙන් කපාගන්න

    awula patan ganne deshapaluwange saha unta chande dana ayage

    niladarin hoda nattam sudda karanna power ekak politician lata tiyanawa, eth scene eka horakamai nasthiyay nisa un tiyagena inne me wage set ekak unge weda lesi wenna. horakama gattoth uda idan yatata enakan tiyanawa

    un specialize wela tiyenne horakan karanna, eka nisa nasthi karanawa weradi decisions gannawa

    president witarak maru karala prashne wisadanna baha, udan indan yatatama sudda karanna wenawa
     
    • Like
    Reactions: laka007 and Any.key

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කිසිම බස් ස්ටෑන්ඩ් එකක ,ස්ටේශන් එකක පිරිසිදුවට බොකක් ගහන්න තැනක් නෑ
    කන්න ගියොත් හැම තැනම තියෙන්නෙ බත් විතරයි . සුද්දෙක් ආවත් බත් තඩියක් බෙදල අනිත් ඒව හැන්ද හැන්ද දෙන්නෙ . සුද්දො එහෙම කනවයෑ
    ට්‍රීවීල් කාලකන්නි එකෙක් ආවහම හූරගෙනම කන්න බලනව
    සුද්දෙක්ට DJ පාටි එකක් දාල ෆිල් එකක් දාල ආතල් එකක් ගන්න බෑ
    සුද්දෙක්ට බඩුවක් ගහන්න බෑ
    රෑ 9න් පස්සෙ සුද්දෙක්ට බොන්න බාර් එකක් ඇරල නෑ
    පාරෙ සිගරට් එකක් ගහන්න බෑ
    සුද්දෙක්ට නිදහසේ ඉදගෙන ඉන්න නෑ හෙල යක්ක පුත්තු පුක කහන්න යනව
    හරක් මස් ටිකක් ඌරු මස් ටිකක් හොයාගන්න ත්‍රීවීල් වල යන්න ඕන
    හොද සැමන් මාලුවෙක් ,කෙලවල්ලෙක් හොයාගන්න ලෙල්ලමට යන්න ඕන

    ඉතින් හැමදාම සීගිරිය පෙන්න පෙන්න ඉදල කවදා දියුනු වෙන්නද . දවල්ට සීගිරි නැගල රෑට ඩ්‍රග් එකක් ගහල නයිට් ලයිෆ් එකක් එන්ජෝයි කරන්න පුලුවන් නම් සුද්දො එයි . කොහෙද ඉතින් කහඩයො ටික අඩුවට ලයිට් දෙන්නත් ඕන ,නිකන් කන්න දෙන්නත් ඕන හැබැයි ආදායම් එන ප්‍රොජෙක්ට් කරන්න දෙන්නෙ නෑ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ලෝකේ හොදම රට & ලොකේ නරකම දේශපාලුවෝ ටික
    ලෝකෙ හොඳම රට කියන්න නං බැහැ
    අපි මේ දැඟලුවට මීට වඩා ලස්සන රටවල් තියනවා ගස් කොලං ඕන දෙයක් හැදෙන රටවල් තියනවා බලන්න දේවල් තියන රටවල් තියනවා, හැබැයි ඉතිං සාපේකශව හොඳ රටල්

    මේ රට මෙතන තියෙන්න පාලනය කරන එවුන් වගේම මිනිස්සුන්ගෙත් සෑහෙන ප්‍රශ්න තියනවා
    හැම තැනම කුනු දානවා, දැන් අපේ ගෙදරට ටිකක් ලඟ පාරෙ අයිනෙ නිකන්ම ලස්සනට තනකොල හැදුනු තැනක් තිබුනා. දැන් කවුද එතනට කුනු දාන්න පුරුදු වෙලා උදේට බලද්දි බල්ලො පාර පුරා කුනු පැම්පස් ඇදල දාල මහ ජරාවක් වෙලා

    පබ්ලික් දේවල් යූස් කරන්න දන්නෙ නැහැ
    බස් එකක ගියත් නම ගහලා එනවා විනාස කරලා දාල එනවා

    පෝලිමක ඉන්න දන්නෙ නැහැ. මේක නං අලුත් අය ගොඩක් දුරට හොඳයි පරන අන්කල්ලා එහෙම පෝලිම පෙනි පෙනි ඉස්සරහින්ම එහෙම හිටගන්නවා. වැඩිය කියන්නෙ සුපර් මාකට් වල එහෙමත් මේ වැඩ කරනවා. මම නං ඒ වෙලාවට කියනවා එතකොට මූන පුක කරගෙන පෝලිම පස්සට එනවා

    තව ඔය වගේ දාහක් දේවල් තියනවා බන්
    පාරෙ ඩ්‍රයිවු කරන්න දන්නෙ නැහැ, කවුරුත් බල්නෙනෙ මොකක්ම හරි වංචාචක් කරන්න පුලුවන් නං මහ ලොකු දෙයක් විදියට ඒක කරන්න
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඉතිං තොපිනේ උෟව ඕන කියල අරගල කරේ..නැත්නම් මහ බැංකුවත් හොරා කාල රට කාපු වඳ පොන්නයෙක් ජනපති වෙයිද🤮
    චීන ගූ තැරි වේස වහල් බයි පොන්නයෝ මහ බැන්කු හොරා, ලොල්ලා, දෙශ ද්‍රෝහියා කියල රාජපක්ශ වේසාවෝම හන්වඩු ගහපු වේස කුපාඩි පොන්න රාජපක්ශ හොර හැත්තටමනේ වෙසාවෝ රනිල් ඕන උනේ. කැරි පොන්නයෝ වගේ රටම උලා කාලා ජන්ගියත් දාලා පැනලා ගිහින් මිනිස්සුන්ට බයේ දූපතකට වෙලා හැන්ගිලා ඉන්නකොට. තෝ හිතුවද තොපි වගේ රටේ මිනිස්සු රාජපක්ශ පල් හොරාගේ ගූ කාලා හිරිවැටිලා හිටියේ කියලා පොන්නයෝ? 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: ElaBaba