අඩෝ ...


මේ උබේ පලවෙනි පොස්ට් එකද ?
welcome to එළකිරි හොදේ .....
rep ++ 4






වැදගත් වෙයිද දන්නෙ නෑ.. මං මේ කියන්නෙ මගෙ අත්දැකීමක්.. මේ ලඟකදී, මං බොහොම ගරු කරන මගෙ තාත්ත වගෙ පුද්ගයෙක් එක්ක මගෙ පාසල් කාලය ගැන කතා කරා.. මං ඒ කාලෙ කරපු සමහර දේවල් ගැන දුක් වෙද්දී එතුමා කිවුවෙ "ජිවිතේ කවදාවත් පසුතැවෙන්න තීරණ ගන්න එපා" කියල.. දැන් ඒ කතාව මතක් වෙන හැම වෙලාවකම දැනෙන දුක කියන්න වචන නෑ.. අනේ මං ඉස්කෝලෙ යන කාලෙ ඔය ටික මට කියල දෙන්න කෙනෙක් හිටියනම් කියල හිතෙනව..එහෙම ලොකු වැරදි දේවල් කරලා නෑ මම.. නමුත් සමහර දේවල් ගැන දෙපාරක් හිතන්න තිබුන කියල හිතෙනව.. කාලය ආපස්සට ගන්න බෑ.. ඒ නිසා පස්සෙ පසුතැවෙන්න තීරණ ගන්න එපා මචන්ලා..
![]()


වැදුනත් හිසට හෙන
දත්ටික ඇතොත් නිසි තැන
නොතකා හෙනය ගැන
සිනා සෙන් උඩ පැන පැන



