මම අද උදේ හදිසි මීටින් එකකට කොල්ලුපිටිය පැත්තට ගිහින් ආවා කොටුව හරහා.
මෙහෙ ඇති සංචරණ සීමා, ලොක් ඩවුන් එකක් නැහැ.
මෙන්න මගේ නිරීක්ෂණ.
1) සිල්ලර බඩු වෙළදසල් විවෘතව ඇත.
2) සතොස ආයතන වෙලදාම් සිදු කරයි.
3) බැංකු විවෘතව ඇත. සෙනග හරියට.
4) ඉන්ධන පිරවුම් හල් වැඩ.
5) ලංගම දුර ගමන් බස් එකක් යනවා දැක්කා. යාපනය.
6) වයින් ස්ටෝර්ස් වහලා
7) කාර්ගිල්ස්, කීල්ස්, ආර්පිකෝ වැනි සුපර්මාර්කට් වහල. ඇතුලේ ස්ටාෆ් ඉන්නවා ඔන්ලයින් ඩිලිවරි වලට.
8)ප්‍රධාන නගර වල තොග වෙළදසල් විවෘතයි.
9) පාරේ පොඩි පොඩි එදිනෙදා වෙලදාම් කරන වෙළෙන්දන් ඇත.
10) වාහන තදබදය අධිකයි.
11) පොලිසියෙන් හමුදාවෙන් ඉන්නවා වාහන චෙක් කරන්න. එත් අධික වාහන නිසා තිරෝධ රථයක්, බයිසිකල් එකක් චෙක් කරනවා ඇරෙන්න අනෙක් ඒවා බලන්න වෙලාවක් නැහැ.
12) පෞද්ගලික ආයතන වැඩ.
නිගමනය - මේ විදියට සංචරණ සීමා තියෙන්නේ දෙසැම්බර් වෙනකන් ගියත් කොවිඩ් නං මර්ධනය වෙන එකක් නැහැ.