ලෝක්ඩවුන් අවසන්?

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මම අද උදේ හදිසි මීටින් එකකට කොල්ලුපිටිය පැත්තට ගිහින් ආවා කොටුව හරහා.

    මෙහෙ ඇති සංචරණ සීමා, ලොක් ඩවුන් එකක් නැහැ.

    මෙන්න මගේ නිරීක්ෂණ.

    1) සිල්ලර බඩු වෙළදසල් විවෘතව ඇත.
    2) සතොස ආයතන වෙලදාම් සිදු කරයි.
    3) බැංකු විවෘතව ඇත. සෙනග හරියට.
    4) ඉන්ධන පිරවුම් හල් වැඩ.
    5) ලංගම දුර ගමන් බස් එකක් යනවා දැක්කා. යාපනය.
    6) වයින් ස්ටෝර්ස් වහලා
    7) කාර්ගිල්ස්, කීල්ස්, ආර්පිකෝ වැනි සුපර්මාර්කට් වහල. ඇතුලේ ස්ටාෆ් ඉන්නවා ඔන්ලයින් ඩිලිවරි වලට.
    8)ප්‍රධාන නගර වල තොග වෙළදසල් විවෘතයි.
    9) පාරේ පොඩි පොඩි එදිනෙදා වෙලදාම් කරන වෙළෙන්දන් ඇත.
    10) වාහන තදබදය අධිකයි.
    11) පොලිසියෙන් හමුදාවෙන් ඉන්නවා වාහන චෙක් කරන්න. එත් අධික වාහන නිසා තිරෝධ රථයක්, බයිසිකල් එකක් චෙක් කරනවා ඇරෙන්න අනෙක් ඒවා බලන්න වෙලාවක් නැහැ.
    12) පෞද්ගලික ආයතන වැඩ.

    නිගමනය - මේ විදියට සංචරණ සීමා තියෙන්නේ දෙසැම්බර් වෙනකන් ගියත් කොවිඩ් නං මර්ධනය වෙන එකක් නැහැ.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,106
    14,177

    ekane math kivve ada me davas tike para yanava minissu,mn vitarayi giye naththe
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    හෙඩිම දැකල දුවගෙන ආවෙ... දුවගෙන

    ඇඳිරිනීතිය දැම්මොත් මේ සුමානෙන් ගොඩදාගන්න පුලුවන් වෙයි.
    මේ විදිහට අවුරුද්දක් ලොක්ඩවුන් කරත් වැඩක් නෑ.
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    හැමෝටම සල්ලි නැහැ ගෙදරට වෙලා කාල බීල ඉන්න,,,රජයෙන් මෙච්චර ලොකු ජනතාවකට සල්ලි බෙදන්න ගියොත් නිකන්ම රට වැටෙනවා,,,,මිනිස්සු ජීවත් වෙන්න ooni බන්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හැමෝටම සල්ලි නැහැ ගෙදරට වෙලා කාල බීල ඉන්න,,,රජයෙන් මෙච්චර ලොකු ජනතාවකට සල්ලි බෙදන්න ගියොත් නිකන්ම රට වැටෙනවා,,,,මිනිස්සු ජීවත් වෙන්න ooni බන්
    මුන් කොරෝන විකුනං කනවා බන්. මේන මහා ලොකු දෙයක් නෙවෙයිනෙ පාලනය කරන්න බැරි වෙන්න
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    meken kela wenne bn podi minihata bn, ekai mata upset.
    remote wada karana apita or thamange podi car kattak bike kattak thiyena eka bana bana hari himin wada tika karaganee.

    awula thiyenne podi minihata, hithapan ara dura palath wala podi un 3k4k hadagena jiwath wena un innawa kuli wada, wage podi dewal karala. un iwaretama iwarai.
    dan balapan lottery ticket wikunana un ehema, pare bath packet wikunapu un ehema. iwarai.

    ape samahara un & high class un & vip la samahara un ge wada nisa kela wenne arunta
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    මම අද උදේ හදිසි මීටින් එකකට කොල්ලුපිටිය පැත්තට ගිහින් ආවා කොටුව හරහා.

    මෙහෙ ඇති සංචරණ සීමා, ලොක් ඩවුන් එකක් නැහැ.

    මෙන්න මගේ නිරීක්ෂණ.

    1) සිල්ලර බඩු වෙළදසල් විවෘතව ඇත.
    2) සතොස ආයතන වෙලදාම් සිදු කරයි.
    3) බැංකු විවෘතව ඇත. සෙනග හරියට.
    4) ඉන්ධන පිරවුම් හල් වැඩ.
    5) ලංගම දුර ගමන් බස් එකක් යනවා දැක්කා. යාපනය.
    6) වයින් ස්ටෝර්ස් වහලා
    7) කාර්ගිල්ස්, කීල්ස්, ආර්පිකෝ වැනි සුපර්මාර්කට් වහල. ඇතුලේ ස්ටාෆ් ඉන්නවා ඔන්ලයින් ඩිලිවරි වලට.
    8)ප්‍රධාන නගර වල තොග වෙළදසල් විවෘතයි.
    9) පාරේ පොඩි පොඩි එදිනෙදා වෙලදාම් කරන වෙළෙන්දන් ඇත.
    10) වාහන තදබදය අධිකයි.
    11) පොලිසියෙන් හමුදාවෙන් ඉන්නවා වාහන චෙක් කරන්න. එත් අධික වාහන නිසා තිරෝධ රථයක්, බයිසිකල් එකක් චෙක් කරනවා ඇරෙන්න අනෙක් ඒවා බලන්න වෙලාවක් නැහැ.
    12) පෞද්ගලික ආයතන වැඩ.

    නිගමනය - මේ විදියට සංචරණ සීමා තියෙන්නේ දෙසැම්බර් වෙනකන් ගියත් කොවිඩ් නං මර්ධනය වෙන එකක් නැහැ.

    උඹ ගිය වැඩේ කරගෙන පිරිසිදුව ගෙදර පලයන් කෝ. ‍‍ගෝතයෝ කොවිඩ් හැදිලා මැරිලා යයි. අනුන්‍ෙ/් හුත්තවල් හොයාලා මේකේ අමුන්න එපා බන්. හදාගන්න ඒකා හාදාගෙන මැරිලා යිය. උන් ඇවිදිනවා කියලා උඹ කියන්‍නේ අපිට වැලලෙන්න කියලද?
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,042
    2,844
    113
    Letter head, rubber seal නැති type setting නොදන්න උන් විතරයි ගෙදර , අනිත් හැමෝම වැඩට යනවා ,

    මේවිදියට ජුනි 21 නෙවෙයි දෙසැම්බර් 31 වෙනකම් දික් කලත් වැඩක් වෙන්නේ නෑ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,916
    113
    මම අද උදේ හදිසි මීටින් එකකට කොල්ලුපිටිය පැත්තට ගිහින් ආවා කොටුව හරහා.

    මෙහෙ ඇති සංචරණ සීමා, ලොක් ඩවුන් එකක් නැහැ.

    මෙන්න මගේ නිරීක්ෂණ.

    1) සිල්ලර බඩු වෙළදසල් විවෘතව ඇත.
    2) සතොස ආයතන වෙලදාම් සිදු කරයි.
    3) බැංකු විවෘතව ඇත. සෙනග හරියට.
    4) ඉන්ධන පිරවුම් හල් වැඩ.
    5) ලංගම දුර ගමන් බස් එකක් යනවා දැක්කා. යාපනය.
    6) වයින් ස්ටෝර්ස් වහලා
    7) කාර්ගිල්ස්, කීල්ස්, ආර්පිකෝ වැනි සුපර්මාර්කට් වහල. ඇතුලේ ස්ටාෆ් ඉන්නවා ඔන්ලයින් ඩිලිවරි වලට.
    8)ප්‍රධාන නගර වල තොග වෙළදසල් විවෘතයි.
    9) පාරේ පොඩි පොඩි එදිනෙදා වෙලදාම් කරන වෙළෙන්දන් ඇත.
    10) වාහන තදබදය අධිකයි.
    11) පොලිසියෙන් හමුදාවෙන් ඉන්නවා වාහන චෙක් කරන්න. එත් අධික වාහන නිසා තිරෝධ රථයක්, බයිසිකල් එකක් චෙක් කරනවා ඇරෙන්න අනෙක් ඒවා බලන්න වෙලාවක් නැහැ.
    12) පෞද්ගලික ආයතන වැඩ.

    නිගමනය - මේ විදියට සංචරණ සීමා තියෙන්නේ දෙසැම්බර් වෙනකන් ගියත් කොවිඩ් නං මර්ධනය වෙන එකක් නැහැ.
    Discipline is the problem machan. People don't know how to follow simple rules. If we can control ourselves I don't think anyone has to suffer this much.
     
    • Like
    Reactions: Max_r and THE-X

    Upekairon

    Junior member
  • Jul 17, 2012
    96
    77
    18
    මම අද උදේ හදිසි මීටින් එකකට කොල්ලුපිටිය පැත්තට ගිහින් ආවා කොටුව හරහා.

    මෙහෙ ඇති සංචරණ සීමා, ලොක් ඩවුන් එකක් නැහැ.

    මෙන්න මගේ නිරීක්ෂණ.

    1) සිල්ලර බඩු වෙළදසල් විවෘතව ඇත.
    2) සතොස ආයතන වෙලදාම් සිදු කරයි.
    3) බැංකු විවෘතව ඇත. සෙනග හරියට.
    4) ඉන්ධන පිරවුම් හල් වැඩ.
    5) ලංගම දුර ගමන් බස් එකක් යනවා දැක්කා. යාපනය.
    6) වයින් ස්ටෝර්ස් වහලා
    7) කාර්ගිල්ස්, කීල්ස්, ආර්පිකෝ වැනි සුපර්මාර්කට් වහල. ඇතුලේ ස්ටාෆ් ඉන්නවා ඔන්ලයින් ඩිලිවරි වලට.
    8)ප්‍රධාන නගර වල තොග වෙළදසල් විවෘතයි.
    9) පාරේ පොඩි පොඩි එදිනෙදා වෙලදාම් කරන වෙළෙන්දන් ඇත.
    10) වාහන තදබදය අධිකයි.
    11) පොලිසියෙන් හමුදාවෙන් ඉන්නවා වාහන චෙක් කරන්න. එත් අධික වාහන නිසා තිරෝධ රථයක්, බයිසිකල් එකක් චෙක් කරනවා ඇරෙන්න අනෙක් ඒවා බලන්න වෙලාවක් නැහැ.
    12) පෞද්ගලික ආයතන වැඩ.

    නිගමනය - මේ විදියට සංචරණ සීමා තියෙන්නේ දෙසැම්බර් වෙනකන් ගියත් කොවිඩ් නං මර්ධනය වෙන එකක් නැහැ.
    5) ලංගම දුර ගමන් බස් එකක් යනවා දැක්කා. යාපනය.
    රජයේ ආයතනයක නමක් ගහපු එකක්ද? සාමාන්‍ය අයත් යනවද දන්නේ නැහැ.